too_little ge pic

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,217
    113
    Sri Lanka
    අප්පටසිරි... උඹ හැක් කරා නේද මුගේ මැෂින් එක :lol: හොඳ වැඩේ බල්ලට. හැප්පෙන්නෙ කාත් එක්කද කියලා දැනගෙන හැප්පෙන්න ඕනෙ. උඹ උනත් කිරියෙ කවුද කියලා මූ තාම දන්නෙ නැතුව ඇති. :lol: මම දැනන් හිටියෙ නැහැ ටූ ලිට්ල් එකවුන්ට් එක උඹෙ නංගි කියල. මචන් ඔය මිනිහාම නේද Naruto/Jint වගේ නම්වලින් හිටියෙත් ? ඌගෙ කටේ හැටි බලපන්. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමතිවෙනවද ඔය වගේ හාල්පාරුවොන්ට. මූ වගේම අනාථ වුනු ගෑණු නම් කැමති වෙයි. මුගේ තියෙන්නෙ බන් පොර ටෝක්.

    හිතපන් කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්ම කියලා ලස්සන. මේකා එකේ ගහනවා අපිට පු*ද ? , ආ දැම්මනම් දැන් පලයං වගේ දේවල්. ඊට පස්සෙ එතන කුණුහරුපෙන් බැනගන්නවා. අන්න ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන බල්ලෙක් මූ. මම පෞද්ගලිකව දන්න වතුවල හැදිච්චි උන් ඉන්නවා බන් ගෑණුන්ට ගරු කරන්න දන්න. වීදි දරුවො වත් නෑ මේ වගේ පහත් මානසිකත්ව තියෙන.

    බ්ලැකා උඹට කරන්න තියෙන හොඳම වැඩේ මුගේ නම දාලා හොඳට සර්ච් එන්ජින්වල ඉන්ඩෙක්ස් කරවන එක මේ ත්‍රෙඩ් එක. දෙන්නම් හොඳ එස්ඊඕ පාරක්. මගෙ ලොකු අක්කටත් දෙකයි පණහෙ වැඩක් කරපු පරයෙක්ට මමත් කරේ ඔය වැඩේම තමයි. උඹත් කරපන් ඕකට ආයි රස්සාවක්වත් හොයාගන්න බැරි වෙන්න. උගේ ගෑණිටත් යවපන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මිනිහගේ තරම බලාගන්න. අර බස් ජැක් බෝයි එකත් මූමයි නේද ? උඹෙ නංගි නිසයි ඔහොමවත් ඉන්නෙ. වෙන එකියක් නම් යනවනෙ චාටර් වෙන්න කැමති නැහැනෙ. අනික මූත් අනිවා ඉන්නඇති සප්ස්ටර් නංගිට ෆේස්බුක් එකේ චැට් නොකරට ස්ලට් ස්ලට් කිව්ව කීප දෙනා අතරෙ. මුන් නිසා අන්තිමේදි ඒකිත් ගියා. තරුණ උන් මචන් කෙල්ලෙක්ට විහිළුවක් කරාට කමක් නෑ. තමන්ගෙ සීමාව ඇතුලෙ ඉඳගෙන. එළකිරිය නිසා අපි කාට කාටත් ගොඩක් දේවල් ලැබුණා නේ බන්. මුන් වගේ හාල්පාරුවො නිසා තමා මේකෙ ඉන්න කෙල්ලො පෝස්ට් දාන්නෙ නැත්තෙ.

    උඹට නොසෑහෙන්න මල පැනලා නේ. දොස් කියන්න බෑ බන්. උඹෙ නන්ගිනෙ. උඹටයි කියන්නෙ චරිත මල්ලි ඔන්ලයින් වැඩ දාන්න ඇවිත් අන්තිමට බඩ පිරෙන්න කෑවෙ ගාළු කොටුවෙ කට්ටිය මට මතක විදිහට. උඹ මේ වගේ දෙයක් කරනවට උඹට කොහොම ලැබෙයිද කියලා හිතලා බලපන්. :lol: යකෝ ස්කර්වි හොඳයි තොට වඩා. මගේ මේ ටයිප් කරන මැෂින් එකේ එකවුන්ට් පාස්වර්ඩ් එකත් scurvy. ඌ පිස්සා උනත් තොට වඩා හොඳයි. ඒක නෙවේ බ්ලැකා අපි ඊලඟට මුගෙ ගෙදර යමු.

    Supzter කියන්නෙත් කොල්ලොත් එක්කට එකට වැටිලා පිස්සුවක් කෙලගෙන හිටපු සිරාම කෙල්ලෙක්. අපේ ගොන් වහන්සේලා ටික කරොත් කරන්නෙ ඔය වගේ දෙයක් තමයි. :(
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇයි යකෝ ලෝකේ ඕනෑම සයිට් එකක් දුවන්නේ එකේ ඇඩ්මින්ට ඕන විදිහට මිසක් තෝ වගේ එවුන්ට ඕන විදිහට නෙමෙයි.

    උබත් පීක්ම ටීමේ එකේ ඇවිල්ල පට්ටටම බෝග වලේ දියබුං ගගහ ගිලිගිලී නානවා :no::no::no:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    Supzter කියන්නෙත් කොල්ලොත් එක්කට එකට වැටිලා පිස්සුවක් කෙලගෙන හිටපු සිරාම කෙල්ලෙක්. අපේ ගොන් වහන්සේලා ටික කරොත් කරන්නෙ ඔය වගේ දෙයක් තමයි. :(

    waren huke ape gedara :eek:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මොකක්ද බන් මේ වෙන්නේ.:confused::confused::confused:
    මටනම් කිසි දෙයක් තේරෙන්නේ නෑ.......:confused::confused:
    පිස්සු වැඩ බන් මේ පොටෝ දාන 1........
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)

    :yes::yes::yes::yes::yes: ඇත්ත කතාව මචන් රේඩියෝවේ නම් මෙහෙම ගොන් ආතල් ගන්න උන් නැහැ පොඩි ලිදක් කපලා සිංදුවක් අහගෙන ඉන්න සෙට් එකක් තමා ඉන්නේ අනේ මංදා මුගේ මෝඩ චූන් :(:(:(:(

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකේ Ban හෝ Warnings යන්නේ Admin ට උවමනා වෙන විදියටයි ඌ හිතන විදිය මම දන්නේ නෑ නමුත් ඒ හිතන විදියට ඉන්න මම සුදානමුත් නෑ මම ඉන්නේ මගේ ක්‍රමයටයි මගේ ක්‍රමයට අකමැති නම් මාව Ban වෙච්ච දෙන් මට ඒකට කිසිම දෙයක් කියනත් බෑ මොකද මේක ඌගේ Private Site එකක් නිසා.
    මගේ ක්‍රමය යටතේ මම ඕන එකෙක්ට මට ඕන දේ කියනවා ඒකට ගෑණු,පිරිමි කියලා භේදයක් කියලා නෑ. :)
    උඹ කොච්චර තරහා කාරයා වුනත් උඹ කියන දේ ඇත්ත.. ජීටීත් එක්ක මම ඔය ගැන සෑහෙන්න කතාකලා. මේ සයිට් එකේ ලක්ෂ4ක් අකවුන්ට් තිබ්බට ඇක්ටිව් 30000ක්වත් නෑ,, තනිකර ෆේක් ගොඩක් තියෙන්නෙ ඒවගෙන් භාගයක්ම සීනියර් උන්ගෙ ෆේක් අක්වුන්ට්ස් තියෙන්නෙ. එහෙම සීනියර් අයගෙ ඔරිජිනල් හොයලා පර්මා බෑන් කරන්න කිව්වම ජීටී කියනවා, එහෙම කලාම ටික දවසකින් ඊමේල්/කෝල් කරලා අඬනවා කියලා, ඉතින් ආපහු දෙනවලු..:lol::lol::lol:

    අනිත් හේතුව සීනියර් මෙම්බර් ල සයිට් එකට වැඩක් කරලා තියෙන නිසා පර්මා බෑන් කරන්න්න බැරිලු. එහෙම privacy policy එකක් මගෙ ජීවිතේට ෆෝරම් එකකදි ඇහුවමයි. මේකෙ ඉන්නවනම් ගේම් එකෙන්ම ඉන්න ඔන.
    :eek::yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පටසිරි... උඹ හැක් කරා නේද මුගේ මැෂින් එක :lol: හොඳ වැඩේ බල්ලට. හැප්පෙන්නෙ කාත් එක්කද කියලා දැනගෙන හැප්පෙන්න ඕනෙ. උඹ උනත් කිරියෙ කවුද කියලා මූ තාම දන්නෙ නැතුව ඇති. :lol: මම දැනන් හිටියෙ නැහැ ටූ ලිට්ල් එකවුන්ට් එක උඹෙ නංගි කියල. මචන් ඔය මිනිහාම නේද Naruto/Jint වගේ නම්වලින් හිටියෙත් ? ඌගෙ කටේ හැටි බලපන්. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමතිවෙනවද ඔය වගේ හාල්පාරුවොන්ට. මූ වගේම අනාථ වුනු ගෑණු නම් කැමති වෙයි. මුගේ තියෙන්නෙ බන් පොර ටෝක්.

    හිතපන් කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්ම කියලා ලස්සන. මේකා එකේ ගහනවා අපිට පු*ද ? , ආ දැම්මනම් දැන් පලයං වගේ දේවල්. ඊට පස්සෙ එතන කුණුහරුපෙන් බැනගන්නවා. අන්න ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන බල්ලෙක් මූ. මම පෞද්ගලිකව දන්න වතුවල හැදිච්චි උන් ඉන්නවා බන් ගෑණුන්ට ගරු කරන්න දන්න. වීදි දරුවො වත් නෑ මේ වගේ පහත් මානසිකත්ව තියෙන.

    බ්ලැකා උඹට කරන්න තියෙන හොඳම වැඩේ මුගේ නම දාලා හොඳට සර්ච් එන්ජින්වල ඉන්ඩෙක්ස් කරවන එක මේ ත්‍රෙඩ් එක. දෙන්නම් හොඳ එස්ඊඕ පාරක්. මගෙ ලොකු අක්කටත් දෙකයි පණහෙ වැඩක් කරපු පරයෙක්ට මමත් කරේ ඔය වැඩේම තමයි. උඹත් කරපන් ඕකට ආයි රස්සාවක්වත් හොයාගන්න බැරි වෙන්න. උගේ ගෑණිටත් යවපන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මිනිහගේ තරම බලාගන්න. අර බස් ජැක් බෝයි එකත් මූමයි නේද ? උඹෙ නංගි නිසයි ඔහොමවත් ඉන්නෙ. වෙන එකියක් නම් යනවනෙ චාටර් වෙන්න කැමති නැහැනෙ. අනික මූත් අනිවා ඉන්නඇති සප්ස්ටර් නංගිට ෆේස්බුක් එකේ චැට් නොකරට ස්ලට් ස්ලට් කිව්ව කීප දෙනා අතරෙ. මුන් නිසා අන්තිමේදි ඒකිත් ගියා. තරුණ උන් මචන් කෙල්ලෙක්ට විහිළුවක් කරාට කමක් නෑ. තමන්ගෙ සීමාව ඇතුලෙ ඉඳගෙන. එළකිරිය නිසා අපි කාට කාටත් ගොඩක් දේවල් ලැබුණා නේ බන්. මුන් වගේ හාල්පාරුවො නිසා තමා මේකෙ ඉන්න කෙල්ලො පෝස්ට් දාන්නෙ නැත්තෙ.

    උඹට නොසෑහෙන්න මල පැනලා නේ. දොස් කියන්න බෑ බන්. උඹෙ නන්ගිනෙ. උඹටයි කියන්නෙ චරිත මල්ලි ඔන්ලයින් වැඩ දාන්න ඇවිත් අන්තිමට බඩ පිරෙන්න කෑවෙ ගාළු කොටුවෙ කට්ටිය මට මතක විදිහට. උඹ මේ වගේ දෙයක් කරනවට උඹට කොහොම ලැබෙයිද කියලා හිතලා බලපන්. :lol: යකෝ ස්කර්වි හොඳයි තොට වඩා. මගේ මේ ටයිප් කරන මැෂින් එකේ එකවුන්ට් පාස්වර්ඩ් එකත් scurvy. ඌ පිස්සා උනත් තොට වඩා හොඳයි. ඒක නෙවේ බ්ලැකා අපි ඊලඟට මුගෙ ගෙදර යමු.
    මේක දාපු හාදයට හිතෙන්නේ නැති හැටි දැන් නෑව ඇති ගොඩ ගිහින් ඇදිවත ගලවල පිහිද ගත්තොත් හොදා කියලා....................:eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේ උඹෙ නංගි කියලා මම දන්නෑ. මමත් ඒකිට කිව්වා ගණන් ගන්න එපා කියල
    එයා නංගි කියල නෙමෙයි මචං මං කිව්වේ... මං එයාට කියල තියෙනවා මේකේ ඉන්න ඕනේ විදිහ. එයා කියන දේ අහල ඉන්න නිසා හොඳින් ඉන්නවා මිනිස්සු එක්ක. එයාට මූ වගේ එවුන්ගේ කතා සත පහකට ගණන් ගානක් නෑ ඒ නිසා මට බය වෙන්න දෙයකුත් නෑ.. රෙප් එකක් කැපුවොත්, ටැග් දැම්මොත් රිපෝර්ට් කරලා අයින් කරන් තිබ්බ..

    හිතපන් මොන කෙල්ලද ඒකිගේ අම්ම එක්ක ඉන්නවා කියල ලොකේෂන් එක දාගෙන හිටියම මල පනින්නේ නැත්තේ ;) නෙට් එකේ බං ඉන්ටර්නෙට් වීරයෝ ඔහේ කියවනවානේ බං කී බෝඩ් එක තියෙන කල් ඕන කෙබරයක් ගහන්න පුළුවන්නේ.. ඉතිං එවුන් කියන ඒවා ගණන් ගන්න යන්නේ නෑ..
    මූ වගේ එවුන් ගේ අවජාතක වැඩ නිසා මේකේ ඉන්න අනික් කෙල්ලෝ ඔහොම හැදිලා නෑනේ බං.. ඉතිං එකයි මූ ව හදන්න ට්‍රයි කරලත් වැඩක් නැති උනාම මූ ගැන කියල දැම්මේ.
    බලපන් මුගේ මහා ලොකු අලි කටක් තිබ්බට නෙට් එකේ, හැබෑ ලෝකේ කෙතරම් හිමිජ්ජෙක් ද කියල?
    TLrLq.jpg

    අර එකෙක් කිව්වා වගේ, සමහර විට මූ පොඩි කාලේ අතවරයකට ලක් වෙලාද දන්නේ නෑ.. ඒ වගේ සික් සිද්දි කරද්දී සැකයක් තියෙනවා. එක නිසා පුනරුත්තාපනය කල යුත්තෙක් විදිහට පේනවා. නමුත් සමාජෙට ආවම අම්ම අප්පා හදනවා වගේ නෙමෙයිනේ හැදෙන්නේ.. ;) ඔන්න ඔකයි වෙනස ;)

    අනික නංගි මේකේ හිටියද නැද්ද ඒ ගැන මට බය වෙන්න දෙයක් නෑ.. මමම කියල තියෙනවා නෙට් එකේ ඈස් බුක් නෙමේ මොන රෙද්දෙවත් ෆොටෝ ශෙයා කරාම වෙන වින්නැහිය මොකක්ද කියල පිළිවෙලට. ඉතිං බං ඒ ක තේරෙන නිසා එයා එහෙම කරන්නේ නෑ. ඉතිං මට සත පහකට බය වෙන්න දේ කුත් නෑනේ.. අන්න එහෙම පිළිවෙලකට ඉන්න නිසා ඕන රෙද්දක් කරනගන්න ඉඩ දීල තියෙන්නේ. ඊට අමතරව මට අදාළ නෑ මේකේ මොන එකා ලයින් දැම්මත් හෝ නැතත්... ඒවා එයාගේ පවුද්ගලික දේවල්. මම ඒවාට ඇඟිලි ගහන්න ගිහිල්ලත් නෑ.. එයා ඒවා ගානට handle කරගන්න තේරෙනවනම් මට අවුලක් නෑ. ලොකු සීන් දාන්නේ නැතිව ආතල් එකේ සාමාන්‍ය මෙම්බර් කෙනෙක් විදිහට එයා ඉන්නේ. කාටවත් කරදරයක් වෙන්න රුල්ස් කඩන්න යන්නේ නෑ. මම මේකට ඇදල ගත්තේ රේඩියෝ එක කරන්න සප් එකට.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    දඩබ්බරයා;14041642 said:
    Mokakda ban me wenne...Mula idan agatama kiyeuwa patan gaddi page 8i thibbe.....kiyawala iwara weddi page 16k wela....agak mulak theren na mata....wistharayak karapanko me seen eka gana mata.....ekek bite wenawa kiyalanam therenawa......meka liyana tikata...page 20k wath wela athi....

    මේක නොතේරුනාට අව්ලක්නෑ..මෙකෙන් ප්‍රශ්න විභාගෙට අහන්නෑ..
    :lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හොද පුතා;14041864 said:
    :yes::yes::yes::yes::yes: ඇත්ත කතාව මචන් රේඩියෝවේ නම් මෙහෙම ගොන් ආතල් ගන්න උන් නැහැ පොඩි ලිදක් කපලා සිංදුවක් අහගෙන ඉන්න සෙට් එකක් තමා ඉන්නේ අනේ මංදා මුගේ මෝඩ චූන් :(:(:(:(

    සිරාවට බන්z
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ...........
    kage kawuru unath man kiyanne machan ganunta garu karanna danaganna one.

    @Dath Kimbula
    machan borella hospital eke dental hari nedda ? mage danna buwek innawa man danna kale indalama oo dath puronawa ethanin. purona tharamata kate witharak newei dan wena than walath dath thiyeda sakai. Borella Hospital eka. :(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)

    atta...........:yes::yes::yes:
     
    Status
    Not open for further replies.