Charitha Jayaranga
අප්පටසිරි... උඹ හැක් කරා නේද මුගේ මැෂින් එක

හොඳ වැඩේ බල්ලට. හැප්පෙන්නෙ කාත් එක්කද කියලා දැනගෙන හැප්පෙන්න ඕනෙ. උඹ උනත් කිරියෙ කවුද කියලා මූ තාම දන්නෙ නැතුව ඇති.

මම දැනන් හිටියෙ නැහැ ටූ ලිට්ල් එකවුන්ට් එක උඹෙ නංගි කියල. මචන් ඔය මිනිහාම නේද Naruto/Jint වගේ නම්වලින් හිටියෙත් ? ඌගෙ කටේ හැටි බලපන්. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමතිවෙනවද ඔය වගේ හාල්පාරුවොන්ට. මූ වගේම අනාථ වුනු ගෑණු නම් කැමති වෙයි. මුගේ තියෙන්නෙ බන් පොර ටෝක්.
හිතපන් කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්ම කියලා ලස්සන. මේකා එකේ ගහනවා අපිට පු*ද ? , ආ දැම්මනම් දැන් පලයං වගේ දේවල්. ඊට පස්සෙ එතන කුණුහරුපෙන් බැනගන්නවා. අන්න ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන බල්ලෙක් මූ. මම පෞද්ගලිකව දන්න වතුවල හැදිච්චි උන් ඉන්නවා බන් ගෑණුන්ට ගරු කරන්න දන්න. වීදි දරුවො වත් නෑ මේ වගේ පහත් මානසිකත්ව තියෙන.
බ්ලැකා උඹට කරන්න තියෙන හොඳම වැඩේ මුගේ නම දාලා හොඳට සර්ච් එන්ජින්වල ඉන්ඩෙක්ස් කරවන එක මේ ත්‍රෙඩ් එක. දෙන්නම් හොඳ එස්ඊඕ පාරක්. මගෙ ලොකු අක්කටත් දෙකයි පණහෙ වැඩක් කරපු පරයෙක්ට මමත් කරේ ඔය වැඩේම තමයි. උඹත් කරපන් ඕකට ආයි රස්සාවක්වත් හොයාගන්න බැරි වෙන්න. උගේ ගෑණිටත් යවපන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මිනිහගේ තරම බලාගන්න. අර බස් ජැක් බෝයි එකත් මූමයි නේද ? උඹෙ නංගි නිසයි ඔහොමවත් ඉන්නෙ. වෙන එකියක් නම් යනවනෙ චාටර් වෙන්න කැමති නැහැනෙ. අනික මූත් අනිවා ඉන්නඇති සප්ස්ටර් නංගිට ෆේස්බුක් එකේ චැට් නොකරට ස්ලට් ස්ලට් කිව්ව කීප දෙනා අතරෙ. මුන් නිසා අන්තිමේදි ඒකිත් ගියා. තරුණ උන් මචන් කෙල්ලෙක්ට විහිළුවක් කරාට කමක් නෑ. තමන්ගෙ සීමාව ඇතුලෙ ඉඳගෙන. එළකිරිය නිසා අපි කාට කාටත් ගොඩක් දේවල් ලැබුණා නේ බන්. මුන් වගේ හාල්පාරුවො නිසා තමා මේකෙ ඉන්න කෙල්ලො පෝස්ට් දාන්නෙ නැත්තෙ.
උඹට නොසෑහෙන්න මල පැනලා නේ. දොස් කියන්න බෑ බන්. උඹෙ නන්ගිනෙ. උඹටයි කියන්නෙ චරිත මල්ලි ඔන්ලයින් වැඩ දාන්න ඇවිත් අන්තිමට බඩ පිරෙන්න කෑවෙ ගාළු කොටුවෙ කට්ටිය මට මතක විදිහට. උඹ මේ වගේ දෙයක් කරනවට උඹට කොහොම ලැබෙයිද කියලා හිතලා බලපන්.

යකෝ ස්කර්වි හොඳයි තොට වඩා. මගේ මේ ටයිප් කරන මැෂින් එකේ එකවුන්ට් පාස්වර්ඩ් එකත් scurvy. ඌ පිස්සා උනත් තොට වඩා හොඳයි. ඒක නෙවේ බ්ලැකා අපි ඊලඟට මුගෙ ගෙදර යමු.