ඒක නිසා කුණු කාපං
කුනු අදින කෙනාගෙ අතේ තමයි කුනු ගෑවෙන්නෙ. කුනු තිබ්බොත් සමාජෙම විනාශවෙනවා, ඒ හින්දා කුනු ගෑවෙන එක ගනන් ගන්නෙ නැතුව කුනු අදිනවා.
ස්තූතියි
ඒක නිසා කුණු කාපං
කුනු අදින කෙනාගෙ අතේ තමයි කුනු ගෑවෙන්නෙ. කුනු තිබ්බොත් සමාජෙම විනාශවෙනවා, ඒ හින්දා කුනු ගෑවෙන එක ගනන් ගන්නෙ නැතුව කුනු අදිනවා.
ස්තූතියි
උඹට තියෙන්නෙ මල්ලි කැපී පෙනීමේ ආසාව. හැම වෙලේම හැම තැනම ත්‍රෙඩ් අනික් පැත්තට අරන් යන්න හදනවා. ඒක කමක් නෑ.. උඹ දන්නවද උඹ ඔය රෙප් කැපුවම රිදිලා දඟලනවා කියලා කියන මනුස්සයා කවුද කියලා ? උඹල අලුත්නෙ බන් එළකිරියට. පරණ එකෙක්ගෙන් අහපන් බ්ලැකා කවුද කියලා උඹට කියලා දෙයි. හිනා යනවා බන් උඹ නොදැන උට කියන කතාවලට. මම උඹට පොඩි උපකාරයක් කරන්නම්. පුළුවන්නම් විසඳගනින්. පොඩ්ඩක් හිතලා බලපන් එළකිරියෙ එකවුන්ට් එකක් මාර්ගයෙන් මේ අපතයාගේ සේරම තොරතුරු හොයලා දාන්න සාමාන්‍ය මෙම්බර් කෙනෙක්ට පුළුවන්ද කියලා.

blacka ge parana thread tikak wath baluwa nam muta therei![]()
මෝඩ හරකෙක් බන්. දන්න දෙයක් නෑ. අද ඊයෙ කීබෝඩ් මවුස් අතගාන්න අරගෙන මේවට ඇවිල්ලා ටිකක් පරිසරයට හුරුවුනායින් පස්සෙ මේව දියුණු කරන්න, පවත්වගෙන යන්න තමන්ගෙ ජීවිතේම කාලය යොදවපු/යොදවන මිනිස්සුන්ටත් උගන්නන එනවා.





ඒකටනම් රිදුනා පුතේ,,
![]()




ඒකටනම් රිදුනා පුතේ,,![]()

මහින්දට කඩෙයන්න eth dan ape adahasak me dana ekath weraddakda?ridena eka nemei bun scene eka.....
thaman waradda karanawa kiyala danagena ekama karana eka thama awula
blacka gen ganna puluwan hondama gunange eka thama , waraddi hadagena yana eka![]()

ඔන්න පුතේ උඹ වැරදි තැනින් පාර පැන්නා, හිතේ මම උඹෙ නන්ගාට ලයින් දානව කියලද? ඇයි ඒක හෙන බ*වද? කන්න දෙන්න විදියක් නැත්නම් උඹෙ නගාව පිටපලුවලට විකුනපන්.
එයාගෙ නන්ගිට අපි ටෝක් කලේ නැති හින්දා අපිට කොලුකාරයො කියවද මන්දා
මීටපස්සෙ උඹට මම මොකුත් කියන්නෙ නෑ,, නගාට තමයි කියන්නෙ. එතකොට ඉවසපන් හොඳෙ![]()


අනේ මී හරක් පැටියෝ.. වසු පැන්චෝ... උඹ කොච්චර ගොන් පැන්චෙක් ද පැට්ටෝ?
තොමනේ බං දැන් මෙතැන පෙන්නුවේ රයන් (චරිත ජයරංග) ගේ කොලු ෆිට් එක කියල..එයාගෙ නන්ගිට අපි ටෝක් කලේ නැති හින්දා අපිට කොලුකාරයො කියවද මන්දා![]()

මීටපස්සෙ උඹට මම මොකුත් කියන්නෙ නෑ,, නගාට තමයි කියන්නෙ. එතකොට ඉවසපන් හොඳෙ


උබ දන්නෙ නැත්නම් කළුව කියන්නෙ කවුද කියලා එළකිරි එකේ එදා ඉදල ඉන්න උන්ගෙන් අහපන් මොඩ්ලගෙන් අහපන් ඇඩ්මින්ලාගෙන් අහපන්
මට ආරංචියක් ආව ඔයාට නොයෙන්න ලැබෙන්න යන්නේ කියලා
අලුත් ID එකක් හදන්න වෙයිමහින්දට කඩෙයන්න
උබට නිවන් සුවය ප්‍රර්ථනා කරනවා




eth dan ape adahasak me dana ekath weraddakda?![]()
මචෝ උඹ දන්නෙ දේ කියලා තමයි කියන්න වෙන්නෙ,,ඕකට ඔය ඉන්න ඇරලා තියෙන්නෙ ආතල් එක ගන්න. දැඟලිල්ල අන්තයට ගියොත්නම් සැනින් හම්බෙයි ෂොට් එක. පර්මනන්ට් ම දෙන්න වටින්නෙ කාලකන්ණින්ට සපෝර්ට් කරනවට.
ඕක දන්නෙ අර හඩ්සන් සමරසිංග පගොරියා වගේ ආණ්ඩුවේ කුණු සොදන්නයිඕකට ඔය ඉන්න ඇරලා තියෙන්නෙ ආතල් එක ගන්න. දැඟලිල්ල අන්තයට ගියොත්නම් සැනින් හම්බෙයි ෂොට් එක. පර්මනන්ට් ම දෙන්න වටින්නෙ කාලකන්ණින්ට සපෝර්ට් කරනවට.
මචන් මට නම් වැඩි දෙයක් කියන්න නැහැ මොකද දැනටමත් උඹ හත් පොලේ ගාගෙන ඉවරයිනේ.....
තමන්ගේ සත්‍ය ජීවිතයයි, හොර හිතයි දෙකම පරිස්සමෙන් තියන ගන්න උත්සාහ කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
මොකද උඹට මේ වගේ තැනකට ඇවිල්ල තමන් දන්න දෙයක් බෙදා හදාගෙන හිටියනම් කොච්චර යාලුවෝ අඳුරගන්න තිබුනද?
නමුත් ඒ වෙනුවට මෙතන ඇවිල්ල කෙල්ලොන්ට බැනල, කුණුහරුප කියල ආතල් ගන්න තරම් අඩු මානසිකත්වයක් තියන එක කොච්චර පහත්ද?
මේවා උඹට කියන එක තේරුමක් නැහැ. මොකද දැනටමත් උඹ මේ ඔක්කටම වෛර කරන නිසා.
නමුත් අලුතෙන් එන අනිත් අයවත් මේක පාඩමක් කරගෙන විනයක් ඇතුව මේකේ හිටියනම් කොච්චර හොඳද කියන එක තේරුම ගන්න....
වෙලා තියන සමහර දේවල් ගැන නම් මගෙත් එතරම් කැමැත්තක් නැහැ. නමුත් ඉතින් ඉල්ලගෙන කාපු එක සීමාවකට කළා නම් මම හිටන්නේ මේ ප්රශ්නය මෙච්චරම දුර දිග යන්නේ නැහැ නේද?
ඔක්කමත් හරි හැම කෙනාම තමන් කරන කියන දේ පිළිබඳව යම්කිසි වගකීමක් ඇතුව කටයුතු කරන්න. එතකොට කාටවත් රිදෙන්නේ නැහැ නේ....
අනික තවත් කෙනෙක් කරන දෙයක් අගය කරන්න උත්සාහ කරන්න එක හොඳ මනුස්ස ගතියක්....!
ගෑණූන්ට එක විදියක සැලකිල්ලක් පිරිමින්ට තව විදියක සැලකිල්ලක් දක්වන එක Sexism ඒක නිසා හැමෝටම එක හැන්දකින් බත් බෙදන්න ඉගෙන ගන්න ඕනේ..



blackaaaa mnama ubawa lagadi dakka golden key hospital eka lagadi... rwulaen aduragaththe....![]()


