too_little ge pic

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    කුනු අදින කෙනාගෙ අතේ තමයි කුනු ගෑවෙන්නෙ. කුනු තිබ්බොත් සමාජෙම විනාශවෙනවා, ඒ හින්දා කුනු ගෑවෙන එක ගනන් ගන්නෙ නැතුව කුනු අදිනවා.

    ස්තූතියි
    ඒක නිසා කුණු කාපං
    bitch-please-meme.jpg
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
     උඹට තියෙන්නෙ මල්ලි කැපී පෙනීමේ ආසාව. හැම වෙලේම හැම තැනම ත්‍රෙඩ් අනික් පැත්තට අරන් යන්න හදනවා. ඒක කමක් නෑ.. උඹ දන්නවද උඹ ඔය රෙප් කැපුවම රිදිලා දඟලනවා කියලා කියන මනුස්සයා කවුද කියලා ? උඹල අලුත්නෙ බන් එළකිරියට. පරණ එකෙක්ගෙන් අහපන් බ්ලැකා කවුද කියලා උඹට කියලා දෙයි. හිනා යනවා බන් උඹ නොදැන උට කියන කතාවලට. මම උඹට පොඩි උපකාරයක් කරන්නම්. පුළුවන්නම් විසඳගනින්. පොඩ්ඩක් හිතලා බලපන් එළකිරියෙ එකවුන්ට් එකක් මාර්ගයෙන් මේ අපතයාගේ සේරම තොරතුරු හොයලා දාන්න සාමාන්‍ය මෙම්බර් කෙනෙක්ට පුළුවන්ද කියලා.

    blacka ge parana thread tikak wath baluwa nam muta therei :(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    blacka ge parana thread tikak wath baluwa nam muta therei :(

    මෝඩ හරකෙක් බන්. දන්න දෙයක් නෑ. අද ඊයෙ කීබෝඩ් මවුස් අතගාන්න අරගෙන මේවට ඇවිල්ලා ටිකක් පරිසරයට හුරුවුනායින් පස්සෙ මේව දියුණු කරන්න, පවත්වගෙන යන්න තමන්ගෙ ජීවිතේම කාලය යොදවපු/යොදවන මිනිස්සුන්ටත් උගන්නන එනවා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෝඩ හරකෙක් බන්. දන්න දෙයක් නෑ. අද ඊයෙ කීබෝඩ් මවුස් අතගාන්න අරගෙන මේවට ඇවිල්ලා ටිකක් පරිසරයට හුරුවුනායින් පස්සෙ මේව දියුණු කරන්න, පවත්වගෙන යන්න තමන්ගෙ ජීවිතේම කාලය යොදවපු/යොදවන මිනිස්සුන්ටත් උගන්නන එනවා.

    ඒකටනම් රිදුනා පුතේ,,:(:(:sorry::sorry::sorry:

    okay-meme-face.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකටනම් රිදුනා පුතේ,,:(:(:sorry::sorry::sorry:

    උබ දන්නෙ නැත්නම් කළුව කියන්නෙ කවුද කියලා එළකිරි එකේ එදා ඉදල ඉන්න උන්ගෙන් අහපන් මොඩ්ලගෙන් අහපන් ඇඩ්මින්ලාගෙන් අහපන්
    මට ආරංචියක් ආව ඔයාට නොයෙන්න ලැබෙන්න යන්නේ කියලා
    අලුත් ID එකක් හදන්න වෙයි :(:(
    මහින්දට කඩෙයන්න

    උබට නිවන් සුවය ප්‍රර්ථනා කරනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ridena eka nemei bun scene eka.....
    thaman waradda karanawa kiyala danagena ekama karana eka thama awula :eek::(

    blacka gen ganna puluwan hondama gunange eka thama , waraddi hadagena yana eka :yes::cool:
    eth dan ape adahasak me dana ekath weraddakda?:eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔන්න පුතේ උඹ වැරදි තැනින් පාර පැන්නා, හිතේ මම උඹෙ නන්ගාට ලයින් දානව කියලද? ඇයි ඒක හෙන බ*වද? කන්න දෙන්න විදියක් නැත්නම් උඹෙ නගාව පිටපලුවලට විකුනපන්. :lol:

    එයාගෙ නන්ගිට අපි ටෝක් කලේ නැති හින්දා අපිට කොලුකාරයො කියවද මන්දා:eek:

    මීටපස්සෙ උඹට මම මොකුත් කියන්නෙ නෑ,, නගාට තමයි කියන්නෙ. එතකොට ඉවසපන් හොඳෙ
    :yes:

    :lol::lol::lol: අනේ මී හරක් පැටියෝ.. වසු පැන්චෝ... උඹ කොච්චර ගොන් පැන්චෙක් ද පැට්ටෝ?
    තොනේ දැන් කිව්වේ නංගිව පරිස්සං කරන්න බෑ කියලා මට හැමදාම.. ඒක නිසා මම ඇනගන්නවා කියල...

    අනේ හුකේ නන්නානේ.. බල්ලෝ (නටයි) හඳපානේ.. කිව්වලු.. ඒක තමයි බොල බූරූ පුතේ මං උඹට වටහල දුන්නේ තොපි කොලු කාරයෝ එයාට මොනා කරන්නද කියල :lol:
    තොපිට කරන්න පුළුවන් හරිය තමයි ඔන්ලයින් ඉඳං ලිය ලිය ඉන්න එක එච්චරයි.

    ඔය ගු වලින් පිරී ගිය මොළ ගෙඩියට ඔය පොයින්ට් එක නොතෙරුනේ ඇයි පැත්තෝ? නැට්ට වනාහන් මයේ දෙය්යෝ! උම්බෑ කියා කියා... හිටහන් හොඳේ..

    එයාගෙ නන්ගිට අපි ටෝක් කලේ නැති හින්දා අපිට කොලුකාරයො කියවද මන්දා:eek:
    තොමනේ බං දැන් මෙතැන පෙන්නුවේ රයන් (චරිත ජයරංග) ගේ කොලු ෆිට් එක කියල..
    උබට තාම එක තේරුනේ නැද්ද ඈ? :D

    මීටපස්සෙ උඹට මම මොකුත් කියන්නෙ නෑ,, නගාට තමයි කියන්නෙ. එතකොට ඉවසපන් හොඳෙ

    ඒකත් ට්‍රයි කරලා බලපන් ඈ? උබ ඊට පස්සේ අම්මගේ කුක්කු ඉල්ලගෙන දුවයි ද දන්නේ නෑ වයස 17ක පොඩි කෙල්ලෙක්ට කට ගහන්න ගිහිං ගූ නෑවා අම්මේ.. කියාගෙන..

    ඊට පස්සේ ඉතිං.. පන්සලේ තමයි නතර වෙන්න වෙන්නේ :lol::lol:
     
    • Like
    Reactions: DJvodka

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ දන්නෙ නැත්නම් කළුව කියන්නෙ කවුද කියලා එළකිරි එකේ එදා ඉදල ඉන්න උන්ගෙන් අහපන් මොඩ්ලගෙන් අහපන් ඇඩ්මින්ලාගෙන් අහපන්
    මට ආරංචියක් ආව ඔයාට නොයෙන්න ලැබෙන්න යන්නේ කියලා
    අලුත් ID එකක් හදන්න වෙයි :(:(
    මහින්දට කඩෙයන්න

    උබට නිවන් සුවය ප්‍රර්ථනා කරනවා

    ඕකට ඔය ඉන්න ඇරලා තියෙන්නෙ ආතල් එක ගන්න. දැඟලිල්ල අන්තයට ගියොත්නම් සැනින් හම්බෙයි ෂොට් එක. පර්මනන්ට් ම දෙන්න වටින්නෙ කාලකන්ණින්ට සපෝර්ට් කරනවට.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    eth dan ape adahasak me dana ekath weraddakda?:eek:

    අදහස් දාන්න බයිලාව නෙවේ. මෙතන තියෙන්නෙ වරදට උඩගෙඩි දීම. වැරැද්දක් කරපු එකාට කඩේ යන එකාව මුලින්ම බෑන් කරන්න කියලයි ජීටී කියලා තියෙන්නෙ. වැදගත් මෙම්බර් කෙනෙක්ට අපහාස කරලා අපහාසුතාවයට පත් කළ එක ලොකු වරදක්. ඒ පුද්ගලයව සුද්ද කර කර කඩේ යන එකට උඹව බෑන් කරන්න ඕනෙ හරි නම්. තව ටිකක් දඟලපන් මාස හතරක් පහක් යනකම් ලිඳේ ඉන්න පුඵවන් වෙයි උඹට.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකට ඔය ඉන්න ඇරලා තියෙන්නෙ ආතල් එක ගන්න. දැඟලිල්ල අන්තයට ගියොත්නම් සැනින් හම්බෙයි ෂොට් එක. පර්මනන්ට් ම දෙන්න වටින්නෙ කාලකන්ණින්ට සපෝර්ට් කරනවට.
    මචෝ උඹ දන්නෙ දේ කියලා තමයි කියන්න වෙන්නෙ,,

    ලෝ කරනවනම් ඒත් මම පෙනී හිටින්නෙ විත්තිකාරයො වෙනුවෙන්.

    ඒ මගේ ක්‍රමේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට ඔය ඉන්න ඇරලා තියෙන්නෙ ආතල් එක ගන්න. දැඟලිල්ල අන්තයට ගියොත්නම් සැනින් හම්බෙයි ෂොට් එක. පර්මනන්ට් ම දෙන්න වටින්නෙ කාලකන්ණින්ට සපෝර්ට් කරනවට.
    ඕක දන්නෙ අර හඩ්සන් සමරසිංග පගොරියා වගේ ආණ්ඩුවේ කුණු සොදන්නයි
    මේ වගේ ආතල් දෙන්නයි විතරයි
    ඕකගේ පරණම පොස්ට් බලහන් කෝ
    මටත් ආරංචි ඉන්ජස්සන් එක ලෑස්ති කියල දෙන්න
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචන් මට නම් වැඩි දෙයක් කියන්න නැහැ මොකද දැනටමත් උඹ හත් පොලේ ගාගෙන ඉවරයිනේ.....

    තමන්ගේ සත්‍ය ජීවිතයයි, හොර හිතයි දෙකම පරිස්සමෙන් තියන ගන්න උත්සාහ කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
    මොකද උඹට මේ වගේ තැනකට ඇවිල්ල තමන් දන්න දෙයක් බෙදා හදාගෙන හිටියනම් කොච්චර යාලුවෝ අඳුරගන්න තිබුනද?
    නමුත් ඒ වෙනුවට මෙතන ඇවිල්ල කෙල්ලොන්ට බැනල, කුණුහරුප කියල ආතල් ගන්න තරම් අඩු මානසිකත්වයක් තියන එක කොච්චර පහත්ද?
    මේවා උඹට කියන එක තේරුමක් නැහැ. මොකද දැනටමත් උඹ මේ ඔක්කටම වෛර කරන නිසා.
    නමුත් අලුතෙන් එන අනිත් අයවත් මේක පාඩමක් කරගෙන විනයක් ඇතුව මේකේ හිටියනම් කොච්චර හොඳද කියන එක තේරුම ගන්න....
    වෙලා තියන සමහර දේවල් ගැන නම් මගෙත් එතරම් කැමැත්තක් නැහැ. නමුත් ඉතින් ඉල්ලගෙන කාපු එක සීමාවකට කළා නම් මම හිටන්නේ මේ ප්‍රශ්නය මෙච්චරම දුර දිග යන්නේ නැහැ නේද?
    ඔක්කමත් හරි හැම කෙනාම තමන් කරන කියන දේ පිළිබඳව යම්කිසි වගකීමක් ඇතුව කටයුතු කරන්න. එතකොට කාටවත් රිදෙන්නේ නැහැ නේ....
    අනික තවත් කෙනෙක් කරන දෙයක් අගය කරන්න උත්සාහ කරන්න එක හොඳ මනුස්ස ගතියක්....!


    ගෑණූන්ට එක විදියක සැලකිල්ලක් පිරිමින්ට තව විදියක සැලකිල්ලක් දක්වන එක Sexism ඒක නිසා හැමෝටම එක හැන්දකින් බත් බෙදන්න ඉගෙන ගන්න ඕනේ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගෑණූන්ට එක විදියක සැලකිල්ලක් පිරිමින්ට තව විදියක සැලකිල්ලක් දක්වන එක Sexism ඒක නිසා හැමෝටම එක හැන්දකින් බත් බෙදන්න ඉගෙන ගන්න ඕනේ..
    :growl::growl::growl:

    ඕවා අපේ උන්ට කියලා වැඩක් නෑ බන්.. එතකොට කියන්නෙ අපි වැරැද්දට උඩගෙඩි දෙනවා කියලා...
     
    Status
    Not open for further replies.