උඹ ඇනගන්නවා බන් ඒක නම් මට සිකුරුයි...වෙන මොකුත් නෙමෙයි උඹෙ පජාතික කට සහ වැඩ තමයි ඒකට හේතුව, උඹෙ වැඩවල ප්රතිපල වලින් කොහෙවත් ඉන්න උඹෙ නන්ගිටත් හානියක් වෙන්න පුලුවන් කියන එක මතක තියාගෙන කතාකරපන්.
උඹ ඒ කෙල්ලට ඔන්ලයි ජීවිතේ ගැන කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ පුතේ ඇත්ත ජීවිතේ කියලා එකකුත් තියෙනවනේ. දැන් 17 වුනාට ජීවිතේ 17න් ඉවරවෙන්නෙ නෑ, උඹ දැන් උඩ පැන පැන හිටියට හැමදාම නන්ගිව උඹට පරිස්සම් කරන්න බෑ, මුට්ටියෙ ඉන්න කකුළුවා වගේ මහලොකු ටෝක්ස් දිදී ඉන්නෙ නැතුව නන්ගි ගැන හිතලා ඉවසපන්.
![]()
ඔව් උබ කියන එක ඇත්ත Online එකේ අපහාස කෝටියයි ඒවට පුරුදු වෙන්න ඉගෙන ගන්න ඕනේ හැම එකාම.. "Rayan Smith" වගේ එවුන් පිරිලා ඉන්නවා 4chan මම හිතන්නේ නෑ ඒ වගේ site එකක මේ වගේ sup එකට කට්ටිය පිරිලා ඉදියි කියලා.

උඹ ඒ කෙල්ලට ඔන්ලයි ජීවිතේ ගැන කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ පුතේ ඇත්ත ජීවිතේ කියලා එකකුත් තියෙනවනේ. දැන් 17 වුනාට ජීවිතේ 17න් ඉවරවෙන්නෙ නෑ, උඹ දැන් උඩ පැන පැන හිටියට හැමදාම නන්ගිව උඹට පරිස්සම් කරන්න බෑ, මුට්ටියෙ ඉන්න කකුළුවා වගේ මහලොකු ටෝක්ස් දිදී ඉන්නෙ නැතුව නන්ගි ගැන හිතලා ඉවසපන්.

එක දැන් වෙන සිම්පල් දෙයක් 