too_little ge pic

Status
Not open for further replies.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උඹ ඇනගන්නවා බන් ඒක නම් මට සිකුරුයි...:yes:වෙන මොකුත් නෙමෙයි උඹෙ පජාතික කට සහ වැඩ තමයි ඒකට හේතුව, උඹෙ වැඩවල ප්‍රතිපල වලින් කොහෙවත් ඉන්න උඹෙ නන්ගිටත් හානියක් වෙන්න පුලුවන් කියන එක මතක තියාගෙන කතාකරපන්.:eek: උඹ ඒ කෙල්ලට ඔන්ලයි ජීවිතේ ගැන කොච්චර කියලා දුන්නත් වැඩක් නෑ පුතේ ඇත්ත ජීවිතේ කියලා එකකුත් තියෙනවනේ. දැන් 17 වුනාට ජීවිතේ 17න් ඉවරවෙන්නෙ නෑ, උඹ දැන් උඩ පැන පැන හිටියට හැමදාම නන්ගිව උඹට පරිස්සම් කරන්න බෑ, මුට්ටියෙ ඉන්න කකුළුවා වගේ මහලොකු ටෝක්ස් දිදී ඉන්නෙ නැතුව නන්ගි ගැන හිතලා ඉවසපන්. :cool:

ඔව් උබ කියන එක ඇත්ත Online එකේ අපහාස කෝටියයි ඒවට පුරුදු වෙන්න ඉගෙන ගන්න ඕනේ හැම එකාම.. "Rayan Smith" වගේ එවුන් පිරිලා ඉන්නවා 4chan මම හිතන්නේ නෑ ඒ වගේ site එකක මේ වගේ sup එකට කට්ටිය පිරිලා ඉදියි කියලා.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෑණූන්ට එක විදියක සැලකිල්ලක් පිරිමින්ට තව විදියක සැලකිල්ලක් දක්වන එක Sexism ඒක නිසා හැමෝටම එක හැන්දකින් බත් බෙදන්න ඉගෙන ගන්න ඕනේ..
    කොල්ලො වගේ කුනුහරප කියාගෙන නටන්න ගැනුන්ට පුලුවන්ද ? අන්න කෙල්ලොන්ට එහෙම පුලුවන් නම් එක හැන්දෙන් බෙදපන් එතකොට හැප්පෙන්නේ එක සමාන දෙන්නක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් උබ කියන එක ඇත්ත Online එකේ අපහාස කෝටියයි ඒවට පුරුදු වෙන්න ඉගෙන ගන්න ඕනේ හැම එකාම.. "Rayan Smith" වගේ එවුන් පිරිලා ඉන්නවා 4chan මම හිතන්නේ නෑ ඒ වගේ site එකක මේ වගේ sup එකට කට්ටිය පිරිලා ඉදියි කියලා.
    ඇත්ත බන් මෙහෙම කරලා කොල්ලො අවුස්සන්න ගියාම ඒකෙ කෙලවරක් නෑ, හැම එකාම මූ වගේ අතේ මාට්ටු වෙයි කියලා කියන්නත් බෑ.. ඔන්න ඕවා කියන්න ගියාම අපි තමයි අන්තිමට වැරදි කාරයො වෙන්නෙ:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: :lol: issara sl chicks eke post karanna aththe muu wenna one. pathirana kiyanne uge fake ekak wenna athi.. samahara wita :D :rofl:

    https://www.elakiri.com/forum/showpost.php?p=7376083&postcount=6917

    nangige pics net eke naa kiyala kiwwamawath mun eka hoyanna mahansi wenawane gobba ralak :lol: mata ban meka dakala bada allagena hina kora wenakan..
    චිකියේ දාපුවා ඒ දවස් වල
    මු ඒවා මෙතන දානවා හරියට අරයගෙ වගේ
    පව් බන් කපෝති ඩයල් කාලකින් කට්ටිය හොද ෆන් එකක් දෙනවා වගේ

    නිකන් දෙන ෆන් වලට මොන අයිතිවාසිකම්ද බන්
    හරියට මුන්ගේ පු*කා වගේ කාටත් අයිති
    පොදු අයිතම
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මචෝ උඹ දන්නෙ දේ කියලා තමයි කියන්න වෙන්නෙ,,

    ලෝ කරනවනම් ඒත් මම පෙනී හිටින්නෙ විත්තිකාරයො වෙනුවෙන්.

    ඒ මගේ ක්‍රමේ.

    ඒ උඹේ ක්‍රමේ උනාට ඒක මේකට හරියන්නෑ. උඹව බෑන් කරායින් පස්සෙ උඹට ඔය තර්කෙ තියලා ඉඳගන්න එක තමා කරන්න ඉතුරුවෙන්නෙ. මේකේ රන් වෙන්නේ ජීටීගේ ව්‍යවස්ථාව. උඹලා මෙහෙම සයිට් එකක් තියෙනවද කියලාවත් දන්නෙ නැතිකාලෙ ඉඳලා ඌ තමා මේක උගේ පුද්ගලික මුදලෙන් කරන් යන්නෙ. මේකෙ නීති රටක නීතියට සමාන කරන්න බැහැ මල්ලි. මොකද රටක නම් සාමාජිකයන් බදුගෙවනවා රජයට සියල්ල පවත්වන් යනවට. උඹලා කරන්නේ ගෙදරින් ලොග්වෙලා මේකේ බයිට් එකක් හරි ඩේටාබේස් එකේ වැයවෙන විදිහට තේරුමක් නැති වචන පෝස්ට් කරන එක. අද වෙනකොට කිරිය දරන්න බැරි තරම් වියදම් සහගත එකක් වෙලා තියෙද්දිත් උන් මේක පාවිච්චි කරන අයගෙන් රුපියලක් නොගෙන රන් කරන්නෙ. මේක ජීටීගේ පුද්ගලික දේපලක්. ඒ නිසා ඒ පුද්ගලික දේපල උඹට නොමිලයේ බුක්තිවිඳින්න ඌ ඉඩ ඇරලා තියෙනවා. ඉතින් උඹ පිනා වගේ ඉඳගෙන මේක නොමිලයේ පාවිච්චි කරන ගමන් උඹට ඕනේ විදිහට මේකෙ හැසිරෙන්න ගියොත් මාස ගානක් ලිඳේ ඉන්න වෙයි. මේක පුද්ගලික දේපලක් උඹල හැමෝටම නොමිලයේ බුක්තිවිඳින්න දීලා තියෙන. ඒ නිසා දැනගනින් උඹලා මේකට ණයයි. ඒත් ඔය උඹ පහත් කරන්න උත්සහ කරන බ්ලැක්ලිස්ට් උඹලා වගේ නිකමෙක් නෙවෙයි. ඌත් මේකට සේවයක් කරන අයගෙන් කෙනෙක්. මම මීටවඩා කියන්න යන්නෑ. ඕනේ නම් පරණ එකෙක්ගෙන් අහගනින් ඌ කවුද කියලා. මේකේ නීතීඥයො නෑ. ඉන්නෙ නඩුකාර උන්නාන්සෙ විතරයි. උන්නාන්සෙ නැති වෙලාවට වැඩ බලන අය ඒ තනතුරේ වැඩ බලනව. උන්නාන්සෙ නීති හදනවා. උන්නාන්සෙට ඕනෙ විදිහට සයිට් එක දුවනවා. ඉන්න බැරිනම් ඒ විදිහට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොල්ලො වගේ කුනුහරප කියාගෙන නටන්න ගැනුන්ට පුලුවන්ද ? අන්න කෙල්ලොන්ට එහෙම පුලුවන් නම් එක හැන්දෙන් බෙදපන් එතකොට හැප්පෙන්නේ එක සමාන දෙන්නක්.
    උඹ ගෑනු ගැන දන්නෙ නෑ බන්. ලන්කාවෙ කෙල්ලොන්ට මේ වගේ තැන්වල තැනක් නැත්තෙ එයාලට කියලා විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙන නිසා,,
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොල්ලො වගේ කුනුහරප කියාගෙන නටන්න ගැනුන්ට පුලුවන්ද ? අන්න කෙල්ලොන්ට එහෙම පුලුවන් නම් එක හැන්දෙන් බෙදපන් එතකොට හැප්පෙන්නේ එක සමාන දෙන්නක්.

    එහෙම පුලුවන් ,කැම්පස් එකකට පලයන් එතකොට බලාගන්න පුලුවන්, මාළිගාවත්තේ වත්තක් අස්සට පලයන් එතකොට උබට ඒක බලාගන්න පුලුවන්, ග්‍රැන්ඩ්පාස්, වනාත මුල්ල, මරදාන, දෙමටගොඩ තව ඕන තරම් තියෙනවා කොළඹම උදාහරණ මේවා..
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    කොල්ලො වගේ කුනුහරප කියාගෙන නටන්න ගැනුන්ට පුලුවන්ද ? අන්න කෙල්ලොන්ට එහෙම පුලුවන් නම් එක හැන්දෙන් බෙදපන් එතකොට හැප්පෙන්නේ එක සමාන දෙන්නක් !

    kollanta jangi penna adinna beri unata kellonta jangi penna adinna puluwan
    kollanta heluwen inna hithe chakithayak thibbata kellanta ehema chakithayak na
    ehema beluwahama kollanta wediya hodata kellanta kunuharapa kiyanna puluwan ban skype chat waladi ona tharam kunuharupa wapurana kello hoyaganna puluwan ban kello kiyanne me bawayedi niwan dakinna pahala wela inna kottasayak neme gon petiyo
    :D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එහෙම පුලුවන් ,කැම්පස් එකකට පලයන් එතකොට බලාගන්න පුලුවන්, මාළිගාවත්තේ වත්තක් අස්සට පලයන් එතකොට උබට ඒක බලාගන්න පුලුවන්, ග්‍රැන්ඩ්පාස්, වනාත මුල්ල, මරදාන, දෙමටගොඩ තව ඕන තරම් තියෙනවා කොළඹම උදාහරණ මේවා..

    හැමෝමෙ එහෙම නෑ නන්ගි. ;) ඔයා ඉතින් කැම්පස් ගිහින් හොඳට තෙම්පරාදු වෙලානෙ ඉන්නෙ. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kollanta jangi penna adinna beri unata kellonta jangi penna adinna puluwan
    kollanta heluwen inna hithe chakithayak thibbata kellanta ehema chakithayak na
    ehema beluwahama kollanta wediya hodata kellanta kunuharapa kiyanna puluwan ban skype chat waladi ona tharam kunuharupa wapurana kello hoyaganna puluwan ban kello kiyanne me bawayedi niwan dakinna pahala wela inna kottasayak neme gon petiyo
    :D
    ආ........................................ මාරයිනේ
    එතකොට කෙල්ලෝ කවුරුත් නිවන් දැකල නැද්ද :eek::eek:

    Ube ID Eka Epa Nam Mata Deepan
    Aparade Nikan Ban Wenne Apita Wedak Ganna Beriye
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :lol::lol: e paara thawa ID ekak awada? :rofl:

    නින්දෙන් නැගිටපු එකෙක්ද බලපන් අල්ලගන්න පුළුවන් වැඩේ. :lol: යකෝ මුන් බලන් ගියාම ෆේක් පප්පොනෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම පුලුවන් ,කැම්පස් එකකට පලයන් එතකොට බලාගන්න පුලුවන්, මාළිගාවත්තේ වත්තක් අස්සට පලයන් එතකොට උබට ඒක බලාගන්න පුලුවන්, ග්‍රැන්ඩ්පාස්, වනාත මුල්ල, මරදාන, දෙමටගොඩ තව ඕන තරම් තියෙනවා කොළඹම උදාහරණ මේවා..
    හැම කෙල්ලම මාළිගාවත්තේ නෙමේ, වනාත මුල්ලේ නෙමේ කියලා මතක තියාගනින් බන් උබ ඔය කියලා තිය්න්නේ හද්ද කොරියාවල් වල ගැනු ගැන . එවයේ ඉන්නේ ගැනු පිරිමින්ට හපන් . සමස්තයක් හැටියට බලපන්. කැම්පස් වල ෆිට් එකට කියාගනියි එත් කුනුහරප කියාගෙන නටන කෙල්ලෙක් දැක්කොම් එකි බඩුවක් කියලා හන්වඩු ගැහෙනවා නිකන්ම :P එක දැන් වෙන සිම්පල් දෙයක් :P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    kollanta jangi penna adinna beri unata kellonta jangi penna adinna puluwan
    kollanta heluwen inna hithe chakithayak thibbata kellanta ehema chakithayak na
    ehema beluwahama kollanta wediya hodata kellanta kunuharapa kiyanna puluwan ban skype chat waladi ona tharam kunuharupa wapurana kello hoyaganna puluwan ban kello kiyanne me bawayedi niwan dakinna pahala wela inna kottasayak neme gon petiyo
    :D

    උඹලගෙ තාත්තා මචන් උඹෙ අම්මා ගැනත් කියන්නෙ ඔය කතාවමද ? :eek: එතකොට උඹෙ කෙල්ල (උඹට කෙල්ලෙක් ඉන්නවා නම් :lol: )ඒකි උඹට කියන්නෙත් ඔහොමද ? :)
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    ආ........................................ මාරයිනේ
    එතකොට කෙල්ලෝ කවුරුත් නිවන් දැකල නැද්ද :eek::eek:

    Ube ID Eka Epa Nam Mata Deepan
    Aparade Nikan Ban Wenne Apita Wedak Ganna Beriye

    R girl ge pic prasidda kale kawuda mal baba ewagema thamai too little ge pic dala thread demme dan nathi unta dena ganna kiyanne mal kukka :yes::D

    2hdb6zr.jpg
     
    Status
    Not open for further replies.