too_little ge pic

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය වගේම තමයි හැදිච්ච කොල්ලෝ වුනත් ඉන්නවා. උබ හරියට කථා කරන්නේ කොල්ලෝ ටිකව වනාත මුල්ලේ උන් ගානට දාලනේ. මේකේ අනන්ත වත් හොද කොල්ලොන්ට ටැග් දාලා පාච්චල් කරන එවුන් ඉන්නවා නමුත් උබට පේන්නේ කෙල්ලෙක්ට ටැග් දාලා මඩ ගහන ඒවා විතරයි වගේ. මම දැක්කා කවුද එකෙක් කියල තිබුනා කෙල්ලෝන්ගේ Privacy එක වටිනවා කියලා එතකොට ඌ සම්පූර්ණයෙන්ම අමතක කරලා කොල්ලොන්ගේ Privacy එක ගැන මේවා ගැන International මට්ටමෙන් ගොඩක් සකච්ජා යනවා MRA කියන්නේ ඒකටයි Man Right Activists නමුත් ලංකාවේ සමහර එවුන් MRA ගැන කිව්වම හිතන්නේ කොලුකාරයෝ කියලයි. ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ ඕකයි තාමත් උබලා වගේ මානසිකත්වයක් ඇති එවුන් වැඩි නිසයි. මම නම් MRA නෙවෙයි. මම හිතන්නේ ලිංග භේදයක් නොසලකා හැමදෙනාටම ගරුත්වය දක්වන්න ඕනේ එතකොටයි සමානාත්වතාවයක් සමාජයේ ඇති වෙන්නේ. එහෙම නැත්නත් වෙන්නේ එක ලිංගිකයක් තැලී පොඩි වෙන එකයි.

:)
ඇත්ත, මේකෙ ඉන්න කෙල්ලොන්ට මම කුනුහරුප ටැග් දාලාත් නෑ කියලාත් නෑ පීඑම් කරලත් නෑ. ඒ උන්ව එලවගත්ත කියලා වටේ උන් බනින නිසා මිසක් ඇති විශේෂ කැක්කුමකට නෙමෙයි.:)

කොල්ලො ගැනනම් කතාකරලා වැඩක් නෑ බන්:(
 
-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
:rofl: :lol: :lol: mekath eka eka pathi walata yanawa.

anyway ekei mekei kisima sambandayak nathi unath ithin ahuwa nisa kiyannam.
umba fake nisa hithena hithena de meke liyanawa, mokada ubata gu naawath aulak na fake nisa. ithin umba meke rules thiya mokuth care karanne na. eath umba fake nisa.

mata kisi prashnayak na baya wela hitiayath nathath ;) kaale wenas wenawa.. godak dura awith thiyenne api kaalayath ekkama.
umbala thaama eka thana thambenawa :D palwenawa ;)

allala dapan ban umba kegehuwata admin kama hambuwen na eka neme
umbe nangith den ek enawada mama nam dekke na umbalage nangi umba tharama pada talk na
:D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

බල්ලා මොකද උඹ මොකද දෙන්නගේ වෙනසක් නෑනේ....
තවත් නොන්ඩි වෙන්නෙ නැතුව පලයන් බන්....

නැත්තම් අදත් උඹට ජනේලෙන් කොලු කාරයෙක් පෙනෙයි :lol::lol::lol::lol::lol::lol:

aiyo salli ;)
 
-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
උබ වගේ රෑට ජොබ් කරන්නෙ නෑ අපි
එකයි වෙනස
Zanzibar එකේ උබ වගේ පොන්ටි ඩයල් ඉන්නවා දැකල තියෙනවා
සමනල ගාගේනමයි ඉන්නේ

genu talk ath reapan umbe nahen adana genu talk walata reply enneth na :rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එළකිරි කොල්ලෙක්;14045213 said:
මොන පයන්න ක් ද බං මේ
:confused:
අන්තිමට වෙන්නෙ එළකිරි යෙ active ඉන්න කෙල්ලො ටිකත් නැති වෙන එක විතරයි

කොන්දක් නැති කෙල්ලො හිටියත් වැඩක් නෑ බන්.
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හොඳයි හොඳයි.. ඒ කියන්නෙ මේකෙ මෙම්බර්ස්ලගෙ වැඩක් නෑ කියන එක නේද?

    එක අතකට උඹ කවුද බන් අපිට එහෙම කියන්න?

    ජීටී බෑන් කලොත් හෙට ඉඳලම එන්නෙ නෑ, ඒත් උඹ මේ....

    කවුද කීවෙ මෙමබර්ස්ලගෙන් වැඩක් නෑ කියලා. උඹ වගේ නැති උණාට ප්‍රයෝජනවත් වැදගත් මෙම්බර්ස්ලා ඕනතරම් ඉන්නවා. සල්ලි අරගන්නැති අනෙක් හේතුව තමා අන්තිමට සයිට් එක ඩොනේට් කරපු අයට ඕනෙ විදිහට රන් කරන්න වීම. උදාහරණයක් විදිහට ඔබතුමා වගේ කෙනෙක් ඩොලර් දෙසීයක් ඩොනේට් කරා කියලා. පස්සේ මේවගේ ප්‍රශ්ණ ආවාම ඔබතුමා ටෝක් දෙන්න ගන්නවා. ආ.. එහෙම කොහොමද අපියි මේකට සල්ලි දුන්නෙ අරකයි මේකයි. අනික මේකට මුදල් එනවා එහෙම ගන්නවා නම් උඹලා වගේ කටෙන් විතරක් වැඩ නොදාන නිකම්මු නොවෙන මිනිස්සුත් ඉන්නව. ඒ කට්ටිය ඉඳීවි ඒත් ගත්තොත් ඒ අයට ඕනේ විදිහට මේක කරන්න වෙන්නෙ.

    ඔබතුමා මුලින්ම බ්ලැක්ලිස්ට සැරකරගෙන වරද කළ කෙනාව සුද්ද කරපු එකට තමා මම මේ වරද පෙන්නලා දුන්නෙ

    ඔබතුමා කීවා
    ඔබතුමා වැරදි කරපු පුද්ගලයා සුද්ද කරන්න පෙනී සිටිනවා කියලා. නීතිය කතා කරන්න ආවා.

    මම ඒක වැරදි බව පෙන්නුවාම ඔබතුමා ඒක ගැන සඳහන් නොකර උත්තර දීලා තිබ්බ පෝස්ට් එකෙන් වෙන කොටසක් කෝට් කරලා කතාව වෙන පැත්තකට ගෙනිච්චා. අන්තිමේදි කතාවට මුල්වෙච්ච මුල් කාරණා පැත්තක තියෙද්දි මගෙන් අහනවා උඹ කවුද කියලා. දෙය්යෝ සාක්කි. :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    site gena nemei man issella nam kiwwe irc gena :yes: samanyen forums / chat rooms wala admin la ge eun kunuharupayak kiyala dakala ekata admin ekka gema illuwoth, apiwa ban karata thopi kunuharupa kiyanawa arakai mekai kiyala point ekak allagena, etakota ithin un ow kiyanawa thamai yako :P kiyala kick karanawa. un inne set pitin nisa ;)

    lankawe eun wage na ban. hithapan warez-bb wage forums wala warez kiyanne patta hora badu. nisa un salli hewwata, warez walin links walin witharak salli hambechcha kaale patta paadu pita ewa diwwe ;)

    forums walata adsense denne wath naha dan google eken. impression nikanma labenawa and eka add ekak wath ganan ganne na.
    meke unath balapan gnan pachan ads watenne anik ewayin. google walin mewata unath ads denne naha.
    forum ekak active karanawa kiyanne internet wala karanna puluwan amaruma wada walin 1k market eke. namuth cost eken kisi gaanak labenne na. digitalpoint wage sites wala ochchara diwwath, (ape eka eeta wada active wela thiyeddith) unta US Traffics awath unge adminla kiyanne ads walin salli ganna ba forums wala.

    lankawe wage dialog wage ewa advertice karoth hondai. ewayin ena ganath cost eka cover wenne aduwen so ithin athin kait karan thamai meka run wenne hama masekama.

    kalekata sarayak thamai labayak enne, ehema awoth ithin mokak hari e daata ape eunta waasiyak dei event ekak ekka ;)

    umbalata aathal eke pawdgalika depala ara kiwwa wage bukthiwindinna deela ewath aathal okkoma aragena ithin digatama bana bana hitiyath thawama umbawa ban novi inna hethuwa umbata pahadili nadda? :D

    kiyahan ithuru tika :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    shit:growl: pissu hadenawa ban meka baladdi. man okkoma baluwa :(
    Iraj කාරය ශෙයා කරලා තියෙන්නෙ
    නොදන්නා පොඩි උන්ට
    කෙල්ලන්ට සලකන්න දන්නෙ නැති එවුනුත් ඔය වගේ තමයි
    එහෙම දේවල් සධරණීකරණය කරන උනුත් ඔය වගේ උන් තමයි
    හිතක් පපුවක් නැති අමන සෙට් එකක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    allala dapan ban umba kegehuwata admin kama hambuwen na eka neme
    umbe nangith den ek enawada mama nam dekke na umbalage nangi umba tharama pada talk na
    :D
    lol he hehe mama kiwwe elakiri ekak gena nemei bang :P admin kama aragena mama monawa karannada bang :P
    kisima kenek pada daala nane bang :P methana thiyenne mokakda prashne kiyala umba dannawa :D kisima adaalathwayak nathi dewal adala dammata ewaye meloke point ekak na :D
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය වගේම තමයි හැදිච්ච කොල්ලෝ වුනත් ඉන්නවා. උබ හරියට කථා කරන්නේ කොල්ලෝ ටිකව වනාත මුල්ලේ උන් ගානට දාලනේ. මේකේ අනන්ත වත් හොද කොල්ලොන්ට ටැග් දාලා පාච්චල් කරන එවුන් ඉන්නවා නමුත් උබට පේන්නේ කෙල්ලෙක්ට ටැග් දාලා මඩ ගහන ඒවා විතරයි වගේ. මම දැක්කා කවුද එකෙක් කියල තිබුනා කෙල්ලෝන්ගේ Privacy එක වටිනවා කියලා එතකොට ඌ සම්පූර්ණයෙන්ම අමතක කරලා කොල්ලොන්ගේ Privacy එක ගැන මේවා ගැන International මට්ටමෙන් ගොඩක් සකච්ජා යනවා MRA කියන්නේ ඒකටයි Man Right Activists නමුත් ලංකාවේ සමහර එවුන් MRA ගැන කිව්වම හිතන්නේ කොලුකාරයෝ කියලයි. ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ ඕකයි තාමත් උබලා වගේ මානසිකත්වයක් ඇති එවුන් වැඩි නිසයි. මම නම් MRA නෙවෙයි. මම හිතන්නේ ලිංග භේදයක් නොසලකා හැමදෙනාටම ගරුත්වය දක්වන්න ඕනේ එතකොටයි සමානාත්වතාවයක් සමාජයේ ඇති වෙන්නේ. එහෙම නැත්නත් වෙන්නේ එක ලිංගිකයක් තැලී පොඩි වෙන එකයි.
    උබ මචන් ලංකාව දියුනු රටක් උන දාට ඔය ලබ්බ කියපන් . තාම දියුනු වෙලා නැනේ ? එහෙනම් දැන් තියෙන නිතියට විදිහට වැඩ කරමු . දැන් තියෙන නිතිය කෙල්ලෙක්ට ප්‍රසිද්ධ ස්තානයක ඇහක් ගහලා අපහසු තාවයට පත් කරත් හිරේ වැටනවනේ . එ හෙතුවක් ඇතිව කොල්ලො නරකයි කිව්වෙ කවුද බන් ? උබ වගේ කොච්චර හොද ලපටි කොල්ලො ඉන්නවද ? :P උබ මොන ලබ්බක් කිව්වත් ෆොරම් එකක කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට කතා කරන්න විදිහක් තියෙනවා . උබ අපි කුනුහරුපෙන් බැන ගත්තට හැදිච්ච කෙල්ලෙක්ට එහම බැහැ :P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කවුද කීවෙ මෙමබර්ස්ලගෙන් වැඩක් නෑ කියලා. උඹ වගේ නැති උණාට ප්‍රයෝජනවත් වැදගත් මෙම්බර්ස්ලා ඕනතරම් ඉන්නවා. සල්ලි අරගන්නැති අනෙක් හේතුව තමා අන්තිමට සයිට් එක ඩොනේට් කරපු අයට ඕනෙ විදිහට රන් කරන්න වීම. උදාහරණයක් විදිහට ඔබතුමා වගේ කෙනෙක් ඩොලර් දෙසීයක් ඩොනේට් කරා කියලා. පස්සේ මේවගේ ප්‍රශ්ණ ආවාම ඔබතුමා ටෝක් දෙන්න ගන්නවා. ආ.. එහෙම කොහොමද අපියි මේකට සල්ලි දුන්නෙ අරකයි මේකයි. අනික මේකට මුදල් එනවා එහෙම ගන්නවා නම් උඹලා වගේ කටෙන් විතරක් වැඩ නොදාන නිකම්මු නොවෙන මිනිස්සුත් ඉන්නව. ඒ කට්ටිය ඉඳීවි ඒත් ගත්තොත් ඒ අයට ඕනේ විදිහට මේක කරන්න වෙන්නෙ.

    ඔබතුමා මුලින්ම බ්ලැක්ලිස්ට සැරකරගෙන වරද කළ කෙනාව සුද්ද කරපු එකට තමා මම මේ වරද පෙන්නලා දුන්නෙ

    ඔබතුමා කීවා
    ඔබතුමා වැරදි කරපු පුද්ගලයා සුද්ද කරන්න පෙනී සිටිනවා කියලා. නීතිය කතා කරන්න ආවා.

    මම ඒක වැරදි බව පෙන්නුවාම ඔබතුමා ඒක ගැන සඳහන් නොකර උත්තර දීලා තිබ්බ පෝස්ට් එකෙන් වෙන කොටසක් කෝට් කරලා කතාව වෙන පැත්තකට ගෙනිච්චා. අන්තිමේදි කතාවට මුල්වෙච්ච මුල් කාරණා පැත්තක තියෙද්දි මගෙන් අහනවා උඹ කවුද කියලා. දෙය්යෝ සාක්කි. :lol:

    ෂිට් උඹ මේ කාටද බන් මෙච්චර මේ කඩේ යන්නෙ ,, උඹ හිතන්නෙ මට මේ රෙප් ලැබුනෙ ඇඩ්මින්ට සල්ලි දීලා කියලද. ඈහ්හ්.. යකෝ මේකෙ මගෙ රෙප්ස් 1000ක් විතර කැපිලත්, අනිත් එවුන්ට බැනලත් මේකෙ කොටු එකොලහ මැවෙනවා කියලද උඹ හිතාගෙන ඉන්නෙ අනේ මේ පලයන් බන් යන්න.:eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මචන් ලංකාව දියුනු රටක් උන දාට ඔය ලබ්බ කියපන් . තාම දියුනු වෙලා නැනේ ? එහෙනම් දැන් තියෙන නිතියට විදිහට වැඩ කරමු . දැන් තියෙන නිතිය කෙල්ලෙක්ට ප්‍රසිද්ධ ස්තානයක ඇහක් ගහලා අපහසු තාවයට පත් කරත් හිරේ වැටනවනේ . එ හෙතුවක් ඇතිව කොල්ලො නරකයි කිව්වෙ කවුද බන් ? උබ වගේ කොච්චර හොද ලපටි කොල්ලො ඉන්නවද ? :P උබ මොන ලබ්බක් කිව්වත් ෆොරම් එකක කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට කතා කරන්න විදිහක් තියෙනවා . උබ අපි කුනුහරුපෙන් බැන ගත්තට හැදිච්ච කෙල්ලෙක්ට එහම බැහැ :P
    tho pala nexopia.com gihin balagena wara kello kohomada kiya;a :eek:
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    lol he hehe mama kiwwe elakiri ekak gena nemei bang :P admin kama aragena mama monawa karannada bang :P
    kisima kenek pada daala nane bang :P methana thiyenne mokakda prashne kiyala umba dannawa :D kisima adaalathwayak nathi dewal adala dammata ewaye meloke point ekak na :D

    depeththa kaala wedak na ban therun gaththa eka hodai ek eke admin wage
    umba hena pada talks dena ekath nawaththapan GT ta unath umbata kiyanna beri kama thiyenne. memberslata umbe pada talks wedak na mokada umba meke
    admin nemene
    :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Iraj කාරය ශෙයා කරලා තියෙන්නෙ
    නොදන්නා පොඩි උන්ට
    කෙල්ලන්ට සලකන්න දන්නෙ නැති එවුනුත් ඔය වගේ තමයි
    එහෙම දේවල් සධරණීකරණය කරන උනුත් ඔය වගේ උන් තමයි
    හිතක් පපුවක් නැති අමන සෙට් එකක්
    මේකේ මචං මොන ජරා කාලකනියෙක්ගේ ටොයිලට් වලක් උනත් හාරාගෙන අවුස්සගෙන කන්නේ මුන්ගේ හේතුව උඹට තේරෙන්නේ නැද්ද? මුන් ඔක්කොම එළකිරි කමුනිටිය එක්ක තියෙන පවුද්ගලික තරහක් නිසා අරූව සාදරණිය කරණය කරලා උගේ ලැට් වලේ තියෙන ඒවා ටික කටේ හලාගන්නේ හේතුව.. :D
    -DON- කියන එකත් හොනස්ට් කිලර් කියන එකාගෙත් කතාවල් වලින් දැන් හොඳටම ඒක පැහැදිලියි..

    මුන් එකෙකුගේ වත් මචං රයන් (Charitha Jayaranga) ගේ වැරද්දක්, ඌට ආදරේට සාදාරණිය කරණය කිරීමක් නෙමෙයි මෙතැන කරන්නේ. තම තමල්ලගේ පවුද්ගලික දේවල් ඉටු කරගැනීම් අරමුණු කරගෙන තමයි මෙතැන දැන් කතාව යන්නේ.. :yes: ඔන්න ඕකයි කතාව. කට්ටිය ඉතිං එලකිරියට මොකක් හරි වින කරන එකෙක් ඉන්නවනම් ඌ anti-elakiri නම් උගේ සයිඩ් එක ගන්න ලැහැස්තියි ඌ මොන වසලයෙක් උනත් උන්ට අදාලත්වයක් නෑ. අන්න එකයි කතාව ;)

    මම කතා කලේ හිතට එකඟවයි කවදත් ;) මේකෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ලබාගත්ත. අද උනත් මම මුන් එක්ක කතා කරද්දී සමහර දේවල් ඉගෙනගන්නවා. හැමදාම මිනිස්සු ගැන ඉගෙනගන්න එක තමයි අපි කරන්නේ ;) මෙතැන ඉන්නවා පට්ට උදාහරණ සෙට් එකක්. :D
    අරූ ට නම් ඉතිං තියෙන්නේ මා එක්ක මලක් නිසා ඉතිං දිගටම නානවා. ඒකට කරන්න දෙයක් නෑ
     
    Status
    Not open for further replies.