ඔය වගේම තමයි හැදිච්ච කොල්ලෝ වුනත් ඉන්නවා. උබ හරියට කථා කරන්නේ කොල්ලෝ ටිකව වනාත මුල්ලේ උන් ගානට දාලනේ. මේකේ අනන්ත වත් හොද කොල්ලොන්ට ටැග් දාලා පාච්චල් කරන එවුන් ඉන්නවා නමුත් උබට පේන්නේ කෙල්ලෙක්ට ටැග් දාලා මඩ ගහන ඒවා විතරයි වගේ. මම දැක්කා කවුද එකෙක් කියල තිබුනා කෙල්ලෝන්ගේ Privacy එක වටිනවා කියලා එතකොට ඌ සම්පූර්ණයෙන්ම අමතක කරලා කොල්ලොන්ගේ Privacy එක ගැන මේවා ගැන International මට්ටමෙන් ගොඩක් සකච්ජා යනවා MRA කියන්නේ ඒකටයි Man Right Activists නමුත් ලංකාවේ සමහර එවුන් MRA ගැන කිව්වම හිතන්නේ කොලුකාරයෝ කියලයි. ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නේ ඕකයි තාමත් උබලා වගේ මානසිකත්වයක් ඇති එවුන් වැඩි නිසයි. මම නම් MRA නෙවෙයි. මම හිතන්නේ ලිංග භේදයක් නොසලකා හැමදෙනාටම ගරුත්වය දක්වන්න ඕනේ එතකොටයි සමානාත්වතාවයක් සමාජයේ ඇති වෙන්නේ. එහෙම නැත්නත් වෙන්නේ එක ලිංගිකයක් තැලී පොඩි වෙන එකයි.

ඇත්ත, මේකෙ ඉන්න කෙල්ලොන්ට මම කුනුහරුප ටැග් දාලාත් නෑ කියලාත් නෑ පීඑම් කරලත් නෑ. ඒ උන්ව එලවගත්ත කියලා වටේ උන් බනින නිසා මිසක් ඇති විශේෂ කැක්කුමකට නෙමෙයි.

කොල්ලො ගැනනම් කතාකරලා වැඩක් නෑ බන්

kaale wenas wenawa.. godak dura awith thiyenne api kaalayath ekkama.
palwenawa 
pissu hadenawa ban meka baladdi. man okkoma baluwa
samanyen forums / chat rooms wala admin la ge eun kunuharupayak kiyala dakala ekata admin ekka gema illuwoth, apiwa ban karata thopi kunuharupa kiyanawa arakai mekai kiyala point ekak allagena, etakota ithin un ow kiyanawa thamai yako
kiyala kick karanawa. un inne set pitin nisa 
