Mama Harida? Kiyawalama Balanna

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි කියහංකො.. ආයෙ මැක්සාවට ලියලා තියෙනවා මචං..:yes:
    වැඩේ දිගටම කරපන් මචං.. තියෙන හැකියාව හංගගෙන ඉන්න එපා.. අපරාදෙ.. :D

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුපිරියි කියහංකො.. ආයෙ මැක්සාවට ලියලා තියෙනවා මචං..:yes:
    වැඩේ දිගටම කරපන් මචං.. තියෙන හැකියාව හංගගෙන ඉන්න එපා.. අපරාදෙ.. :D

    murunga aththa ahyiya athiweyida manda kiyahanko
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    murunga aththa ahyiya athiweyida manda kiyahanko
    නෑ නෑ මම සිරාවටම කිව්වෙ සෝමෙ අයියෙ.. අගය කරන්න ඕනි දේ අගය කරන්න ඕනි.. උඹට හැකියාව තියෙනවනේ.. ඒකෙන් ප්‍රයෝජනේ ගනිං.. ඔය සස්ලිට් අයියා, දත් කිඹුලා අයියා වගේ විචාරයක් ලියල දාපන්කො සතියකට එකක් හරි..
    :yes:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ නෑ මම සිරාවටම කිව්වෙ සෝමෙ අයියෙ.. අගය කරන්න ඕනි දේ අගය කරන්න ඕනි.. උඹට හැකියාව තියෙනවනේ.. ඒකෙන් ප්‍රයෝජනේ ගනිං.. ඔය සස්ලිට් අයියා, දත් කිඹුලා අයියා වගේ විචාරයක් ලියල දාපන්කො සතියකට එකක් හරි..
    :yes:

    ela ela try ekak daamu ban, ara mage novel ekath liyala iwara karanda one ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ela ela try ekak daamu ban, ara mage novel ekath liyala iwara karanda one ban
    ආහ්.. ඒක ලියපන් අනිවා.. මම ඒකෙ හිච්චයි බං තාම කියෙව්වෙ.. වෙලාව ලැබෙන හැටියට කියනවා.. :yes: ඒක තව ගොඩක් දිගද බං..?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආහ්.. ඒක ලියපන් අනිවා.. මම ඒකෙ හිච්චයි බං තාම කියෙව්වෙ.. වෙලාව ලැබෙන හැටියට කියනවා.. :yes: ඒක තව ගොඩක් දිගද බං..?

    :yes::yes::yes: eketh thawa tikak thiyanawa ban
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නියමයි සෝමෙ
    එළමකිරි
    +9rep
    (මොකද අසනීපෙ ..ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්තනා කරනව )

    bohoma sthuthiyi ban. asaneepenam me me dawaswala nuwara paththe thiyanawa viral flue ekak. gedara hamotama hadila ban:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    avatar323300_7.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් හොදය........
    මොකද තව කවුරු හරි තමන් ගේ හදවතට , ආත්මයට ගීතයක් දැනෙන්නේ කොහොමද කියල ලියන එක.......
    අපේ තියන අමනුස්සකම්, වල් කම් සහ ජඩකම් වත් ටිකක් අඩුවෙයි නේ................
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වැඩේ නම් හොදය........
    මොකද තව කවුරු හරි තමන් ගේ හදවතට , ආත්මයට ගීතයක් දැනෙන්නේ කොහොමද කියල ලියන එක.......
    අපේ තියන අමනුස්සකම්, වල් කම් සහ ජඩකම් වත් ටිකක් අඩුවෙයි නේ................

    thanks thanks ayiya, eth ithin karumetada manda oya kiyapu wal kam nisaama thama mata me geethaya hithata wedune