සුපිරියි කියහංකො.. ආයෙ මැක්සාවට ලියලා තියෙනවා මචං..
වැඩේ දිගටම කරපන් මචං.. තියෙන හැකියාව හංගගෙන ඉන්න එපා.. අපරාදෙ..

වැඩේ දිගටම කරපන් මචං.. තියෙන හැකියාව හංගගෙන ඉන්න එපා.. අපරාදෙ..



සුපිරියි කියහංකො.. ආයෙ මැක්සාවට ලියලා තියෙනවා මචං..
වැඩේ දිගටම කරපන් මචං.. තියෙන හැකියාව හංගගෙන ඉන්න එපා.. අපරාදෙ..
murunga aththa ahyiya athiweyida manda kiyahanko

නෑ නෑ මම සිරාවටම කිව්වෙ සෝමෙ අයියෙ.. අගය කරන්න ඕනි දේ අගය කරන්න ඕනි.. උඹට හැකියාව තියෙනවනේ.. ඒකෙන් ප්‍රයෝජනේ ගනිං.. ඔය සස්ලිට් අයියා, දත් කිඹුලා අයියා වගේ විචාරයක් ලියල දාපන්කො සතියකට එකක් හරි..
ela ela try ekak daamu ban, ara mage novel ekath liyala iwara karanda one ban
ඒක තව ගොඩක් දිගද බං..?ඒ උනාට උබ මේක උස්සපු තැනත් දාපන් කෝekane uba maawa baya kalane

ආහ්.. ඒක ලියපන් අනිවා.. මම ඒකෙ හිච්චයි බං තාම කියෙව්වෙ.. වෙලාව ලැබෙන හැටියට කියනවා..ඒක තව ගොඩක් දිගද බං..?


eketh thawa tikak thiyanawa banඒ උනාට උබ මේක උස්සපු තැනත් දාපන් කෝ
දැන් මදැයි මිනිස්සු රවට්ටුව![]()



නියමයි සෝමෙ
එළමකිරි
+9rep
(මොකද අසනීපෙ ..ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්තනා කරනව )


තට්ට කුකුලටයි,ඇනරොයිඩ් කිඹුලටයි වැඩේ දෙයි වගේ සෝමෙ අයියා
ekenma..![]()


වැඩේ නම් හොදය........
මොකද තව කවුරු හරි තමන් ගේ හදවතට , ආත්මයට ගීතයක් දැනෙන්නේ කොහොමද කියල ලියන එක.......
අපේ තියන අමනුස්සකම්, වල් කම් සහ ජඩකම් වත් ටිකක් අඩුවෙයි නේ................