Mama Harida? Kiyawalama Balanna

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නියමයි මචං උපරිමයි...
මේවගේ ගීතයක් විදින්නත් දැනෙන්නත්...
බොහෝ දුරකට මේ අත්දැකීම විදල තියෙන්නම ඕන බන්..
බොක්කටම වැදුන... දෙතුන් වතාවක්ම ඇහුව සින්දුව...
මේවැනි ගීතයක් ඔබ රසවිදීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්..
තව ලියමු.. +9 රෙප් :D :D :D
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    :shocked::shocked: budu amme menna yako lokkek awilla sokkekege ekak kiyawanna adambarayi kiyahanko

    ow ban athdakeema mathak una ohe ahan iddi ekayi okkoma damala gahala amaruwen nagitala awilla meka liyala damme, thanks
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නියමයි මචං උපරිමයි...
    මේවගේ ගීතයක් විදින්නත් දැනෙන්නත්...
    බොහෝ දුරකට මේ අත්දැකීම විදල තියෙන්නම ඕන බන්..
    බොක්කටම වැදුන... දෙතුන් වතාවක්ම ඇහුව සින්දුව...
    මේවැනි ගීතයක් ඔබ රසවිදීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්..
    තව ලියමු.. +9 රෙප් :D :D :D

    මමත් බලන් හිටියේ සස්ලිට් මොනාද කියන්නේ කියලා. මම හිතන හැටියට මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාව ධෛර්‍යමත් කරන විදිහේ පිලිතුරක් ලැබුනා වගේ
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මමත් බලන් හිටියේ සස්ලිට් මොනාද කියන්නේ කියලා. මම හිතන හැටියට මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාව ධෛර්‍යමත් කරන විදිහේ පිලිතුරක් ලැබුනා වගේ
    11.gif

    ekenma ekenma
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් බලන් හිටියේ සස්ලිට් මොනාද කියන්නේ කියලා. මම හිතන හැටියට මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාව ධෛර්‍යමත් කරන විදිහේ පිලිතුරක් ලැබුනා වගේ
    11.gif

    ඔව් අනිවාර්යයෙන්ම සහෝ...
    තව තව ලියන්න කියනදේත්...
    හදවතට දැනෙන දේ ලියන්න කියනදේත් තමා දෙන්න තියෙන ලොකුම දැනමුතුකම...
    ලස්සනට ලියල තියෙනවා...
    තවතවත් ලිවීමෙන් ඉතා ලස්සන ලස්සන අදහස්
    හා ලස්සන ගීතයන් ගැන විචාර සහ අදහස් අපිට සෝමපාල සහෝදරයගෙන් බලාගන්න පුළුවන් වෙයි
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් අනිවාර්යයෙන්ම සහෝ...
    තව තව ලියන්න කියනදේත්...
    හදවතට දැනෙන දේ ලියන්න කියනදේත් තමා දෙන්න තියෙන ලොකුම දැනමුතුකම...
    ලස්සනට ලියල තියෙනවා...
    තවතවත් ලිවීමෙන් ඉතා ලස්සන ලස්සන අදහස්
    හා ලස්සන ගීතයන් ගැන විචාර සහ අදහස් අපිට සෝමපාල සහෝදරයගෙන් බලාගන්න පුළුවන් වෙයි
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ow aththenma me dawaswala mata ath windinna sidda wela thiyana thawath athdakeemaka geeyak thiyanawa, kotinma e geethaya SMS paniwidayaka liyaa ewweth eya wisinma thamayi. ithin ikmantama ekath liyala daannam