ගනිකා වෘත්තිය පිරිමින්ට සේවයක්!!!
‘ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින්වත්, කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසින්වත් නොවේ. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. මගේ කතාව වැරැුදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වයක් ලබාදීමේ අදහසින්’ යයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර, නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
‘ගීතා කුමාරසිංහ මහත්මිය නිවැරැුදි කිරීම මගේ යුතුකමක්. මම ඒ මහත්මියට ගරු කරනවා. තම රංගනයෙන් හා රූපශීයෙන් රසිකයන් පිනවීම හැම දෙනකුටම කළ නොහැකිය. ගීතා කුමාරසිංහ මහත්මිය තවමත් ඒ අන්දමින් මෙරට රසිකයන් පිනවන කාන්තාවකි. ඒ සඳහා කිසිඳු තහනමක් නැහැ.
කාන්තාවන්ට අපහාසයක් වන්නේ පොලිසිය දැක්කාම දුවන්න හැංගෙන්න වූ විට නොවේද? ඔවුන් එසේ අපහාස විඳින්නේ හොරකමක්, වංචාවක් කොට නොව, පුරුෂයන්ට සේවාවක් සැපයීම නිසාය. මේ රටේ ගණිකාවන් 65,000 කට වඩා සිටින බව මානව හිමිකම් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා තිබුණා. ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි, මේ තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බවත්, ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම්වලට මෙය ප්‍රබල හේතුවක් වී ඇති බවත් ප්‍රකාශ කර තිබුණා.
මෙය ශාරිරික අවශ්‍යතාවක්, කාටවත් වසන් කිරීමට බැහැ. විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි. අද වන විට කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ. මම 1999දී නීති විද්‍යාලයේ සිටියදී ගබිසා කිරීම් නීතිගත කරන්නැයි යෝජනා කළා.’ යයිද ඔහු පවසයි.
source
සoවාදයට විවෘතයි
not allowed for muslims

Code:
http://lankacnews.com/sinhala/main-news/87192/
not allowed for muslims
Last edited: