ගනිකා වෘත්තිය පිරිමින්ට සේවයක්!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගනිකා වෘත්තිය පිරිමින්ට සේවයක්!!!

prostitius.gif

‘ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින්වත්, කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසින්වත් නොවේ. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. මගේ කතාව වැරැුදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රකාශ තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වයක් ලබාදීමේ අදහසින්’ යයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර, නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.
‘ගීතා කුමාරසිංහ මහත්මිය නිවැරැුදි කිරීම මගේ යුතුකමක්. මම ඒ මහත්මියට ගරු කරනවා. තම රංගනයෙන් හා රූපශීයෙන් රසිකයන් පිනවීම හැම දෙනකුටම කළ නොහැකිය. ගීතා කුමාරසිංහ මහත්මිය තවමත් ඒ අන්දමින් මෙරට රසිකයන් පිනවන කාන්තාවකි. ඒ සඳහා කිසිඳු තහනමක් නැහැ.
කාන්තාවන්ට අපහාසයක් වන්නේ පොලිසිය දැක්කාම දුවන්න හැංගෙන්න වූ විට නොවේද? ඔවුන් එසේ අපහාස විඳින්නේ හොරකමක්, වංචාවක් කොට නොව, පුරුෂයන්ට සේවාවක් සැපයීම නිසාය. මේ රටේ ගණිකාවන් 65,000 කට වඩා සිටින බව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසා තිබුණා. ළමා රක්‍ෂණ අධිකාරියේ සභාපතිනි, මේ තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බවත්, ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම්වලට මෙය ප‍්‍රබල හේතුවක් වී ඇති බවත් ප‍්‍රකාශ කර තිබුණා.
මෙය ශාරිරික අවශ්‍යතාවක්, කාටවත් වසන් කිරීමට බැහැ. විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි. අද වන විට කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ. මම 1999දී නීති විද්‍යාලයේ සිටියදී ගබිසා කිරීම් නීතිගත කරන්නැයි යෝජනා කළා.’ යයිද ඔහු පවසයි.

source
Code:
http://lankacnews.com/sinhala/main-news/87192/
oවාදයට විවෘතයි
not allowed for muslims
 
Last edited:

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    budhagamata anuwa oya dekama prathikshepa karanawa.

    nokala uthu weladam walin 2k

    owa karana minisunta hodak weneth na,owa ratak washayen karanna gathoth ratath hodak wen naa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සංවාද කරන්න වෙලාවක් නැහැ අපේ උපාසක මහත්තොරෝ ටික වැලක් අදිනවා://www.elakiri.lk/forum/showthread.php?t=1516756
    එක ඉවර වෙලා ඇවිල්ල ගනිකවොන්ට දෙයි අර්ථයෙන් ධර්මයෙන් ඇටි හැලෙන්න
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් ගණිකා සේවය නිති ගතගත කළ යුතුයි මොකද හැම දෙනාටම ලිංගික ආශාවන් තියෙන නිසා ඒ වගේම ඒක Regulate කර යුතුයි නිසි පරිදි නැත්නම් වෙන්නේ ගණිකාවට අසාධාරණයක් වෙන එකයි. එතකොට නීතියට පුලුවන් ඇහැගහගෙන ඉන්න සහා යම් අපරාධයක් වෙනවා නම් ඒක වළක්වන්න.
    ඒ වගේම පිරිමි ගණිකාවන් පවා දාන්න ඕනේ මොකද කාන්තාවන්ට පවා ලිංගික අවශ්‍යයතා තියෙන නිසා. යම් කෙනෙක් කියනවා නම් ගණිකාවෝ වෙන්නේ ගෑණු විතරයි කියලා ඒක වැරදියි පිරිමි ගණිකාවෝ පවා ඉන්නවා. මේ Elakiri එකේ Scurvy පවා ගණිකාවක් සාමාන්‍යය ගණිකාවක් නෙවෙයි ඌ ප්‍රදර්ශන ගණිකාවක්. (exhibitionist prostitution) ඒ කියන්නේ CAM වලින් සුද්දට ප$ක පෙන්වලා තමයි ඌ සල්ලි හොයන්නේ.

    Hznrl.png
     
    • Like
    Reactions: DemonAkalanka

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    අදහස් ඉදිරිපත් කරන්න:D
    කාත් එක්කද සංවාද උඹත් එක්කද?
    දෙන්න උත්තරයක් නැතිඋනාම අම්ම මතක් කරල කුණුහරපෙන් බනින උඹ එක්ක කොහොමද බන් සංවාද කරන්නේ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    budhagamata anuwa oya dekama prathikshepa karanawa.

    nokala uthu weladam walin 2k

    owa karana minisunta hodak weneth na,owa ratak washayen karanna gathoth ratath hodak wen naa
    බුදු දහමේ ගනිකා වෘත්තිය කොහෙවත් ප්‍රතික්ෂේප කරලා නෑ,, ඒ කාලෙත් වෛශ්‍යාවො හිටියා.

    රටට හොඳක් වෙන්නෙ නෑ කියන එක තාර්කිකව ඔප්පු කරන්න
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ගණිකා සේවය නිති ගතගත කළ යුතුයි මොකද හැම දෙනාටම ලිංගික ආශාවන් තියෙන නිසා ඒ වගේම ඒක Regulate කර යුතුයි නිසි පරිදි නැත්නම් වෙන්නේ ගණිකාවට අසාධාරණයක් වෙන එකයි. එතකොට නීතියට පුලුවන් ඇහැගහගෙන ඉන්න සහා යම් අපරාධයක් වෙනවා නම් ඒක වළක්වන්න.
    ඒ වගේම පිරිමි ගණිකාවන් පවා දාන්න ඕනේ මොකද කාන්තාවන්ට පවා ලිංගික අවශ්‍යයතා තියෙන නිසා. යම් කෙනෙක් කියනවා නම් ගණිකාවෝ වෙන්නේ ගෑණු විතරයි කියලා ඒක වැරදියි පිරිමි ගණිකාවෝ පවා ඉන්නවා. මේ Elakiri එකේ Scurvy පවා ගණිකාවක් සාමාන්‍යය ගණිකාවක් නෙවෙයි ඌ ප්‍රදර්ශන ගණිකාවක්. (exhibitionist prostitution) ඒ කියන්නේ CAM වලින් සුද්දට ප$ක පෙන්වලා තමයි ඌ සල්ලි හොයන්නේ.

    උදේ පාන්දරම ඌව ඇදලා ගන්න එපා බන් රස්සාව කරගෙන පාඩුවෙ ඉන්න දීපන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කාත් එක්කද සංවාද උඹත් එක්කද?
    දෙන්න උත්තරයක් නැතිඋනාම අම්ම මතක් කරල කුණුහරපෙන් බනින උඹ එක්ක කොහොමද බන් සංවාද කරන්නේ?
    :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Sinhala baudda ratak kiyana...awrudu 2500 kata wadi abhimanaya gana kiyana..
    Sri lanka prajathanthrika samajawadi janarajayey,,athigari ,Srii Rohana janaranjana ,Jathiyey daru dariyangey Adambarakaara piyanange hodama anugamikayaa wana
    Ajith Prasanna mathithumai..

    Godak santhosai...obathumala ma mewage act ekak legal karanna ganna try ekata

    api hithuwe UNP eken meka karai kiyala...

    eth..Sadacharaya,,sanskruthiya...vinaya..vatinakam gana nithakarama kiyana

    Jathika adum adina..saataka dana...

    Bhuumiputhrayekge paalana samaye weema gana godakkkk sathutuiii

    Me uththamayanta chande dunna Ammala...Thaththalata godak pin labei
    Me uththamayanta chande dunna Ammala...Thaththalage duu daruwanta Suba anagathayak weva...

    me chande dunna Ammala Thaththalage duuwarun ta karana kala guna salakeemak methuman lagen...dayadayak

    Jathiyee piyanangen obey duuwarunta dena mila kala nohaki
    Dayadaya..Ganika wuthriya

    Godak santhosai Ajith Prasanna sir

    Podi elleemak karannada????

    Oyalagema family walin gahanu aya mekata mulinma dala barida ank ayata hoda aadarshayk denna...

    Ascharyak weva.....
    muslim උඹලට මේ ත්‍රෙඩ් එක වලන්ගු නෑ කියලා දැක්කෙ නැද්ද?

    සදාචාරෙ ගැන කතා කරන අය මේවටත් උත්තර දෙන්න.
    ආබාධිත පුරවැසියො,විවාහ නොවූ පුද්ගලයින්,වැන්දඹු ජනතාව තමන්ගෙ ලින්ගික අවශ්‍යතා ඉටුකරගන්නෙ කොහොමද? එයාලව බඳින්න කැමති ගෑනු ලන්කාවෙ ඉන්නවද? ස්ත්‍රී විතරක් නෙමෙයි පුරුෂ ගනිකා වෘත්තියත් නීතිගත කරන්න, එහෙම කලොත් මේ රටේ ස්ත්‍රී දූෂන ප්‍රමාණය අඩුවේවි.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Sinhala baudda ratak kiyana...awrudu 2500 kata wadi abhimanaya gana kiyana..
    Sri lanka prajathanthrika samajawadi janarajayey,,athigari ,Srii Rohana janaranjana ,Jathiyey daru dariyangey Adambarakaara piyanange hodama anugamikayaa wana
    Ajith Prasanna mathithumai..

    Godak santhosai...obathumala ma mewage act ekak legal karanna ganna try ekata

    api hithuwe UNP eken meka karai kiyala...

    eth..Sadacharaya,,sanskruthiya...vinaya..vatinakam gana nithakarama kiyana

    Jathika adum adina..saataka dana...

    Bhuumiputhrayekge paalana samaye weema gana godakkkk sathutuiii

    Me uththamayanta chande dunna Ammala...Thaththalata godak pin labei
    Me uththamayanta chande dunna Ammala...Thaththalage duu daruwanta Suba anagathayak weva...

    me chande dunna Ammala Thaththalage duuwarun ta karana kala guna salakeemak methuman lagen...dayadayak

    Jathiyee piyanangen obey duuwarunta dena mila kala nohaki
    Dayadaya..Ganika wuthriya

    Godak santhosai Ajith Prasanna sir

    Podi elleemak karannada????

    Oyalagema family walin gahanu aya mekata mulinma dala barida ank ayata hoda aadarshayk denna...

    Ascharyak weva.....

    නොසෑහෙන්න රීදිලා පව් බන් උඹ :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සංවාද කරන්න වෙලාවක් නැහැ අපේ උපාසක මහත්තොරෝ ටික වැලක් අදිනවා://www.elakiri.lk/forum/showthread.php?t=1516756
    එක ඉවර වෙලා ඇවිල්ල ගනිකවොන්ට දෙයි අර්ථයෙන් ධර්මයෙන් ඇටි හැලෙන්න
    මචෝ කෙල්ලෙක් ඇඳුම් මාරු කරන වීඩියෝ එකක් ඌ එවන්නෙ. ඒකට මහ ජරමරයක් වෙලා බන්,, ඕවා සතපහකට ගනන් ගන්න ඕන දේවල්ද?