ගනිකා වෘත්තිය පිරිමින්ට සේවයක්!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම ගණිකා වෘතිය ගැනනම් කතා කරන්නෙ නෑ මචන්.

හැබැයි අපේ රටේ නීතියෙන්, මත්පැන් බොන්නයි,සත්තු මරන්නයි අවසර තියෙනව. ඔය දෙකම අපේ බුදුන් වහන්සේ එපා කියලා කියපු දේවල්. :sorry:

මම එලකිරියෙ ඉන්න බුදු දහම ගැන හොඳ අවබෝදයක් තියෙන යාලුවෙක්ගෙන් ඉල්ලන්නෙ ,තුන් වෙනි සිල් පදේ තේරුම,ඒක කඩවෙන්න සම්පූර්ණ වෙන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරල දෙන්න කියලා. ගොඩක් අය ඒක වරදවා වටහාගත්තු බවක් පේන නිසයි එහෙම ඉල්ලන්නෙ.:dull:
මම කියන්නම්, තුන්වැනි සිල් සිපදේ තියෙන්නෙ ලින්ගික හැසිරීම ගැන පමණක් නෙමෙයි. සියලු ඉන්ද්‍රියන් ඇස,කන,නාසය,දිව,ශරීරය වැනි අන්ග සීමාවකින් තොරව භාවිතා කිරීමෙන් වලකින්න කියන එක,,
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචෝ කෙල්ලෙක් ඇඳුම් මාරු කරන වීඩියෝ එකක් ඌ එවන්නෙ. ඒකට මහ ජරමරයක් වෙලා බන්,, ඕවා සතපහකට ගනන් ගන්න ඕන දේවල්ද?

    බලපන් එකට තියන ඉල්ලුම බැහැල තියෙන FAKE ගොඩ පට්ට අසහනයක් ලංකාවේ එවුන්ගේ තියෙන්නෙ​
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලපන් එකට තියන ඉල්ලුම බැහැල තියෙන FAKE ගොඩ පට්ට අසහනයක් ලංකාවේ එවුන්ගේ තියෙන්නෙ​
    උන් ඒවුනාට බලු කතා කියලා රෙපුත් කපලා මේකෙ
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :lol::lol: එක විතරයි මචන් ලංකාවට අඩු වෙලා තිබ්බේ.ඕක නීති ගත කරොත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා.මම එකක් දෙකක් කියන්නම්.

    1.ලිංගික රෝග බෝවෙන එක වැඩි වෙනවා-මේකට උත්තරයක් විදියට කියයි ලෙඩ නැති ගණිකාවන් පමණක් යොදාගත හැකි කියල. වාහන වල දුම් පරික්ෂාව වගේ ලෙඩ නැති අයට අවසර දෙයිද??.සල්ලි වලට හැමදේම යටවෙන රටේ නිතිය හරියට සිද්ද වෙයිද?

    2.අපචාර වැඩි වීම-ගණිකාවෝ නීතිගත නැති උනාට හැමගමකම හැමනගරෙකම ගණිකාවෝ ඉන්නවා.ත්‍රිවිල් කාරයෙක් සෙට් කරගත්තනනම් ගණිකාවක් හොයාගන්න එක පට්ට ලේසි.එහෙම තිබිලත් ස්ත්‍රී දුෂණ අඩුවෙලා නැහැ.මේක නීතිගත කරපුවම ස්ත්‍රී දුෂණය කරලා අසරණ කෙල්ලෙක් ගණිකාවක් කියල ඔප්පු කරන එක මේ රටේ මහා කජ්ජක් නෙමේ.දුෂණයට නීතියෙන් අවසර දීමක් වගේ වෙනවා.

    3.සමාජීය හා ආගමික ගැටළු මතු වෙනවා- හාමුදුරු නමකට හෝ පුජක වරයෙක්ට ගණිකා සේවනය වැරද්දක් කියල ළමයි ට කියල දෙන්නේ කොහොමද නීතියෙන් එක හරි දෙයක් වෙද්දී.පොඩි ළමයෙක්ට පවා ගණිකාවන් සමග එකතු වීමේ හැකියාව වැඩි.පාසල් වියේ(9,10,11,12, පාසල් සිසුන්) ලිංගික වෙනස් වීම් ඇති වෙන වයසේ ඉන්න කට්ටිය මේකට පෙළඹෙනවා වැඩි.. මේකට කියයි 18 - අයට තහනම් කියල.ගණිකාවන් සුලබව හොයාගන්න තිබුනහම හොරෙන් අරක්කු බොනවා වගේ මේකත් හොරෙන් කරන්න තියන හැකියාව වැඩි.

    මෙම ලිපියෙහි සඳහන් සමහර කරුණු වලට මම කෙටියෙන් පිළිතුරු දෙන්නම්.
    "ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම". ගණිකාවක් උනත් බලෙන් ලිංගික ක්‍රියාවකට යොදා ගත්තොත් එකත් දුෂණයක් තමයි. සල්ලි නොදී ගනිකව දුෂණය කරලා උසාවියේදී කොහොමද ඔප්පු කරන්නේ ස්ත්‍රී දුෂණයක් කියල.ගණිකාවක් කොහොමද දුෂණය කරන්නේ කියල කොහොමද ඔප්පු කරන්නේ.?දුෂණය කරන අයගෙන් සමහරක් ගත්තහම සමහර අය කසාද බැඳලා.කසාද බැඳපු අය කෙල්ලොන්ව දුෂනය කරන එක වෘත්තිය නීති ගත කිරීමෙන් වලක් වන්න බැහැ.එක මානසික රෝගී තත්වයක්.

    "විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි" .අවිවාහක ඉන්න හැම අවිවාහක කෙනෙක්ම ස්ත්‍රී දුෂණය කරොත් ලංකාවේ කෙල්ලෝ ඉතුරු වෙන එකක් නැහැ.හැමෝම එහෙම කරන්නේ නැහැ.ස්ත්‍රියකට බලෙන් අතවර කාරණවා කියන්නේ ඒ මනුස්සයාගේ මනසින් දුර්වල කෙනෙක්(බෙලහිනයෙක්,මානසික රෝගියෙක්)මොකද හැම අවිවාහකයෙක්ම ලිංගික අසව ඉටුකරගන්න ගැහැණු දුෂණය කරන්නේ නැහැනේ.ගොඩක් ම අමාරු නම් හොර පොට් තියෙන්නේ ඒවා පාවිච්චි කරන්න පුලුවනේ:lol: කොචර නීති දාල තිබ්බත් හොර පොට් වහන්නේ නැහැනේ.

    "කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ"
    ගබ්සාව හා ගණිකාවන් සම්බන්ද කරගන්න එක විහිලුවට කාරණයක්.ගබ්සා කරන්න වෙන්නේ අනාරක්ෂිත ලිංගික එකතුවීම් නිසයි.ගණිකාවක් එක්ක උනත් අනාරක්ෂිතව එකතු උනොත් ළමයෙක් හැදෙන්න පුළුවන්.එකට කරන්න ඕනේ මහජනතාව දැනුවත් කිරීමයි අනාරක්ෂිත ලිංගික එකතුවිමකින් ඇතිවිය හැකි හානි.

    පැහැදිලි කාරණාව නම් තව කරුණු ගොඩක් තියනවා ලියන්න කම්මැලි නිසා මෙතනින් කතාව නවත් වනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14051305 said:

    1.සල්ලිවලට නීතිය යටවෙන කතා මේකට කියන්න එපා, එහෙම මේකෙ කෙරෙන්නෙ නෑ ගණිකා වෘතිය නීතිගත කිරීමෙන් පස්සෙ ඒකටම කියලා ප්‍රමිතියක් ගේන්න ඕන, නීති ගත කරද්දි ඒවා කරන්න පුලුවන්.

    2.ඔයා දැන් එතකොට ගිහින් කරගත්තට කමක් නෑ.නීතියකට අනුව කලොත් වැරදියි කියලද?

    3. ඔය කියන ලින්ගිකව එකතුවීම උඹ කියන තරම් මැජික් එකක් නෙමෙයි බන්.

    ස්ත්‍රී දූෂනයක් කියන එක හැම කාන්තාවකටම වෙන්න පුලුවන් ගනිකාවක් කියලා වෙනසක් නෑ. නීතියෙන් ස්ත්‍රී දූෂනයක් ඔප්පු කරන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක්ගෙන් අහගන්න

    **

    ලන්කාවෙ ගෑනු ලක්ෂ 8කට පිරිමි හිඟයක් තියෙනවා, ඒ අයට මොකද කරන්නෙ?
    :eek:
     
    1) ප්‍රමිතියකින් වෙන වැඩ පොඩ්ඩක් කියපන්.අරක්කු පෙරනවා ලංකාවේ හොර සිගරට් හදනවා .තව මොන කතාද මොනාද හොරට නොවෙන්නේ:lol::lol:

    2.හොරෙන් කරන ඒවා 100%ක් නවත්වන්න බැහැ.වැරදි දේට කොහොමත් හරි කියන්න බැහැ හොරෙන් කරත් වැරැද්ද වැරැද්ද මයි.මම හොරෙන් කරගන්න කියල අදහස් කරේ ඔචරටම පාලනය කරගන්න බැරි මන්ද බුද්දික ලක්ෂණ තියන අයට.

    3.ලිංගික එකතු වීමක් කියන්නේ මැජික් නෙමේ තමයි එක මට උඹ කියල දෙන්න ඕනේ නැහැ මචෝ:lol:.
    එහෙනම් ගණිකාවෝ වගේම Gay සින් එහෙමත් අනුමත කරන්න වෙනවා.:lol::lol:.

    4.පිරිමි හිගයි කියල කසාද නොබඳින කට්ටියට ගණිකාවෝ වෙන්නද කියන්නේ:lol:.මාර තර්කයක් මචෝ. ඔය ගැහැණු ලක්ෂ 8ක් ද නාමයක් ද නම් දන්නේ නැහැ.ඒ උනාට ඕවට ගණන් හදද්දී ගැහැණු පිරිමි අනුපාතය ගන්නේ වයස 1 - සිට ඉහලට. කසාද නොබදින එක ගැහැණුන්ගේ ප්‍රශනයක් .ලංකාවේ ඉන්න පිරිමි විතරක් නෙමේ ගැහැණු කසාද බඳින්නේ පිටරට අයවත් බඳිනවා.

    මම කියන්නේ මේ ලංකාවේ ගණිකාවෝ ගැන තියන නීතිරීති හොඳටම හොඳයි.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ගණිකා වෘතිය කියන්නේ සමාජ රෝග වල මුලාංශයක්. License දිලා Tests කරලා ගනිකා වෘතිය කරන්න බැහැ , අද රටේ නිතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියලා කිසිම කෙනෙක්ට කියන්න බැහැ.
    NMPbm.png

    AIDS රොගය දැනට පැතිරිලා තියෙන රටවල් . ඔය නීතිය ගෙනාවොත් ලංකාවත් වැඩි දවසක් යන්න කලින් Red Color වෙනවා. නිතිගත කරලා නැති නිසා තමා ඔය වෘතිය අඩු වශයෙන් තියෙන්නේ. නිතිගත කරපු දාට දුප්පත් O/L ,A/L සමත් වුන නැති ගැහැනු ලමයි පවා මේ වෘතියට ඇතුල් වෙන්න පුලුවන්. මොකද වෙනත් රටවල් වල ඔහොම අධ්‍යාපනය ලොකු මිම්මක් කරගන්නේ නැ . අධ්‍යාපනය නැති උනත් ගණිකා වෘතියට ඇතුල් වෙන්නේ නැතුව රැකියාවක් කරගෙන ජිවත් වෙන්න පුලුවන් . එත් ලංකාව හාත්සපින්ම වෙනස් රටක්. කාලෙකට කලින් එලකිරි දැක්ක පොස්ට් එකක් "යාලුවො කිපදෙනෙක් ගණිකාවක් හොයාගෙන යනවා . ඔක්කොම සෙට් කරගෙන යද්දි එ ගණිකා එතන හිටපු එක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් " මෙන්න මේ වගේ තත්වයන් වෙන්න පුලුවන් ඔක නිතිගත වෙන්න ගියොත්. ලංකාව වගේ කොච්චර සල්ලි තිබ්බත් ජිවත් වෙන්න බැරි රටක ඔක නිතිගත කරා කියන්නේ තවත් රට පිරිහෙන එක විතරයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14051689 said:

    1.හොර ගනිකා නිවාස නිසා තමයි ගමේ ගෑනු බලෙන් පැහැරගෙන ඇවිත් මේවගෙ රඳවන්නෙ. ඕවා නීති ගත කරලා ලියාපදින්චි කරලා බලපත්‍ර දුන්නනම් මෙච්චර තුවාලෙ නරක්වෙන්නෙ නෑ. දැන් උඹ හිතපන් හොරෙන් පාරට බස් එකක් දැම්මා කියලා, මොකද වෙන්නෙ? ස්ට්‍රයික් අනන් මනන් තියෙනව, ඒ වගේම තමා මේවගෙත් නිසි වෘතියක් බවට පත්වුනාම සන්ගම් වගේ දේවල් බිහිවුනාම නීතියට පිටින් දේවල් කරන්න අමාරුයි.

    2.මනුස්සයා කියන්නෙ තාමත් සත්වයෙක් කියන එක අමතක කරන්න එපා

    3.සමහරවිට

    4.මචන් ලන්කාවෙ ජනගහනෙන් සියයට් 52ක් ගෑනු ඉතුරු සීයට 48 තමයි පිරිමි. එතකොට සීයට 4ක පරතරයක් තියෙනව, ලන්කාවෙ ජනගහනෙන් සීයට 4ක් කියන්නෙ ලක්ෂ 8ක් සුලු පටු ගානන් නෙමෙයි මචන් අසාධාරනේට ලක්වෙලා තියෙන්නෙ. තේරුම් ගනින් ලක්ෂ 8කට අයිතීන් අහිමිවෙලා කියන එක කොච්චර බරපතල කාරනයක්ද කියන එක, ඒ ඇරුනම ආභාදිත පුරවැසියො, විවාහ නොවන අය, වැන්දඹුවන් වගේ අය ගත්තොත් කොච්චර ලොකු ගානක් මේ පුහු මත නිසා අසාධාරනේට ලක්වෙලා තියෙනවද කියලා පේනවද?
     
    කෝ ඔය රතුපාට වෙලා තියෙන්නෙ නූගත් අප්‍රිකානු රටවල් විතරනේ,, අපි කිසිම හැදියාවක් නෑ කියන රටවල්වලත් සාමාන්‍ය සුලු මට්ටමකින් එහාට ගිහිල්ලා නෑ, ඒකෙන් කියන්නෙ ගනිකා වෘත්තිය ඒඩ්ස් පැතිරීමට බලපෑමක් කරලා නෑ කියන එකත් නූගත්කම මූලික හේතුව බවට පත්වෙලා තියෙනව කියන එකත් විතරයි. ලන්කාව වැඩි දවසක් යන්න කලින් රතු පාට වෙනවා කියන එකේ තේරුම ලන්කාවෙ හුඟක් අයට මේ අසහනය තියෙනවා කියන එක නේද? ගණිකා වෘත්තීය කියන්නෙ ගෞරවනීය රැකියාවක්. ඒ හින්දා ඒකට නිසි ගරුත්වය ලබාදෙන්න,
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගණිකා වෘත්තීය නීතිගත කරාට පස්සෙ මේ තියෙන ලෝකයා හොඳයි කියන ජනතාවගේ ගුණධර්ම සියල්ලම නැති වෙලා මේකත්, ඇමරිකාවක් වගේ ජාතියක් ජන්මයක් නැති, අම්මෙක් තාත්තෙක් ගණන් ගන්නෙ නැති, ආගමක් දහමක් නැති එකිනෙකාට ගරු කිරීමක් නැති ආත්මාර්ථකාමී මිනිස් කමක් නැති මිනිස්සු ඉන්න රටක් වෙනවා වෙනවාමයි.

    ඔය කියන ලිංගික රෝග ව්‍යාප්තිය ඕක නීතිගත කිරීමෙන් අඩුවෙන්න පුළුවන් මොකද සෞඛ්‍යාරක්ෂිත ලෙස ඒ දේවල් සිදුවෙයි ඕක නීතිගත උනොත්, නමුත් සමාජයක පිරිහීමට හේතුව ලිංගික රෝග හෝ ලිංගිකත්වයම පමණක් නෙමෙයි.

    ඔය නීති ගත කිරීමත් සමගම ලංකාවෙ උසාවි වල දික්කසාද නඩු ගොඩ ගැහෙයි. මොකද තමන්ගෙ ගෑනිට අසනීපයක්‌ හැදුනොත් හරි, මාස් ශුද්ධිය හැදුනොත් හරි එදිනම පිරිමියාට ලිංගික ආශාවන් ඇති උනොත් කෙලින්ම ලයිසන් එක දීලයි තියෙන්නෙ ගණිකාවක් වෙත යන්න. එතැනදී පවුලක බිරිඳක් පත්වෙන තත්වය මොකද්ද? එකිනෙකා වෙනුවෙන් කැපකිරීමක් කරලා අනිත් කෙනා ගැනත් හිතලා කිස් එකක් දීල එදාට ඒ වැඩේ නොකර නිදාගනිපු ඒ බැඳීම ලෙන්ගතුකමට මොකද වෙන්නේ? ඒ බැඳීම නැති අම්මෙක් ගෙන් තාත්තෙක්ගෙන් සමාජයට බිහිවන ළමයින්ගෙන් සමාජයට මොකද වෙන්නේ?

    ඕක මේ රටට අවශ්‍ය නැතිම දෙයක්. අවශ්‍ය මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ට දැනටමත් ඒ අවශ්‍යතා සපුරාගන්න ඕන තරම් නීති විරෝධී ගණිකා නිවාස මේ රටේ තියෙනවා. ඒකක් හොයාගන්න එච්චර අමාරුවක් නෑ. ඉතින් එහෙම අවශ්‍යතාවය තියෙන අයට ලේසියෙන්ම කරගන්න පුළුවන් කම තිබිලත් ඇයි මේ මෙච්චර අමාරුවෙන් මේක නීතිගත කරන්න කෑගහන්නේ? සුද්දො කොහොමත් අපේ මිනිස්සුන්ගේ හමේ පාටට කැමති ඒක නිසා ඕක නීතිගත කරොත් සංචාරක කර්මාන්තය අනිවා ඉහල යනවා විතරක් නෙමෙයි ඉස්සර පෙරදිග ධාන්‍යාගාරය කියපු රට ආසියාවේ ගණිකා මඩම ලෙසත් කිරුල පළඳියි. එහෙම උනාම ඒ ලේබල් එක වදින්නෙ මුළු ලෝකය පුරාම ජීවත් වන ශ්‍රීලාංකික කාන්තාවන්ගෙ පිටේ තමයි. වැරදිලාවත් ඕක නීති ගත කරාට පස්සෙ උඹලගේ අම්මලාව රට රස්සා වලට යවන්න එපා, උඹලගේ සහෝදරියන්ව පිට රටවල ඉගෙන ගන්න යවන්න එපා..මොකද ගණිකා මඩමකින් ගණිකාවක් මිසක් පතිනියක් එලියට බැහැල එන්නෙ නැති නිසා ගණිකාවකට ලැබිය යුතු ගරු බුහුමන් සියල්ල ලාංකික කාන්තාවන්ට ලැබෙයි.
     
    • Like
    Reactions: Harshat92

    උඹ ඔය කියන ඒවා ඔක්කොටම මම උත්තර දීල තියෙන්නේ දැනටමත්, පලවෙනි පොස්ට් එක දෙවනි එක ආයේ කියෙව්වොත් ඒවාට උත්තර ලබෙවී.
     
    උඹ කියන ඒවාට අමතරව තව එකක් එකතු කරන්නම් තාත්ත ගණිකාවක් හොයාගෙන යද්දී අම්ම වෙන පිරිමියෙක් එක්ක යාවි.එතොකොට ළමයි.??.ගණිකාවෝ වෙලා ඉන්න අයගේ තාත්තාම ගණිකා මඩමට ඇවිත් දුවට සල්ලි දීල ලිංගිකව එකතු වෙද්දී මොන වගේ එකක් ද එක? :lol::lol:.
     
    1. ඔය කියන ජාතියක් ජම්මයක් නැති එව්වො හදපු දේකින්ම උඹ ටයිප් කරනවා කියන එක අමතක කරන්න එපා. ලෝකයා හොඳයි කියනවා කියලද උඹත් හිතාගෙන ඉන්නෙ, ඕකට කියන්නෙ කොදෙව් මානසිකත්වය කියලා,, මිනිස්සු කියන එවුන් කොහොමත් ආත්මාර්ථකාමීන් තමයි බන් ගනිකා නිවාස ලියාපදින්චියට අවසර දුන්න කියලා ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ

    2.දැන් අපි ඉන්නෙ අන්ග සම්පූර්න සර්ව සාධාරනවාදී උතෝපියා රාජ්‍යයකද ඉන්නෙ?

    3.ඒක ඉතින් තමන්ගෙ පිරිමියා බලාගන්න එක ගෑනු අයගෙ වගකීමක්, පාරෙ හෝටල් දැම්මම ඒකට ගිහින් කන එක වැරැද්දක් වෙන්නෙ නෑ වගේ තමයි මේකත්, මේකෙනුත් පවුලේ බැඳීම ශක්තිමත් වෙන එක වෙන්නෙ.

    4.හිහි,, ගනිකා ව්‍යාපාරය නීති ගත කරන එකේ එක අරමුනක් සන්චාරක කර්මාන්තය දිවුනු කරන එක,, උන් අපේ කෙල්ලොන්ට කැමති නෑ යාලුවා. ලන්කාවෙ කෙල්ලො මේකට කැමති නැත්නම් ආනයනික ගනිකාවො යොදොවලා හරි මේක ක්‍රියාත්මක කරන්න පුලුවන්.ගනිකා වෘතිය කියන්නෙ මැජික් එකක් නෙමෙයි බන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14052178 said:
    උඹ කියන ඒවාට අමතරව තව එකක් එකතු කරන්නම් තාත්ත ගණිකාවක් හොයාගෙන යද්දී අම්ම වෙන පිරිමියෙක් එක්ක යාවි.එතොකොට ළමයි.??.ගණිකාවෝ වෙලා ඉන්න අයගේ තාත්තාම ගණිකා මඩමට ඇවිත් දුවට සල්ලි දීල ලිංගිකව එකතු වෙද්දී මොන වගේ එකක් ද එක? :lol::lol:.
    උඹලට මොනවා බැරිවුනත් සාහිත්‍යනම් පුලුවන් මොකද දෙයක් වෙන්න කලින් ඒකෙ වැරැදි දකින්න තරම් අපේ රටේ උන් තරම් දක්ෂ ජාතියක් මේ ලෝකෙම නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14052121 said:
    උඹ ඔය කියන ඒවා ඔක්කොටම මම උත්තර දීල තියෙන්නේ දැනටමත්, පලවෙනි පොස්ට් එක දෙවනි එක ආයේ කියෙව්වොත් ඒවාට උත්තර ලබෙවී.
    නෑ, මේවා අලුත් ප්‍රශ්න මේවාට උත්තර දියන්, පරන ඒවා වැඩක් නෑ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් ගණිකා සේවය නිති ගතගත කළ යුතුයි මොකද හැම දෙනාටම ලිංගික ආශාවන් තියෙන නිසා ඒ වගේම ඒක Regulate කර යුතුයි නිසි පරිදි නැත්නම් වෙන්නේ ගණිකාවට අසාධාරණයක් වෙන එකයි. එතකොට නීතියට පුලුවන් ඇහැගහගෙන ඉන්න සහා යම් අපරාධයක් වෙනවා නම් ඒක වළක්වන්න.
    ඒ වගේම පිරිමි ගණිකාවන් පවා දාන්න ඕනේ මොකද කාන්තාවන්ට පවා ලිංගික අවශ්‍යයතා තියෙන නිසා. යම් කෙනෙක් කියනවා නම් ගණිකාවෝ වෙන්නේ ගෑණු විතරයි කියලා ඒක වැරදියි පිරිමි ගණිකාවෝ පවා ඉන්නවා. මේ Elakiri එකේ Scurvy පවා ගණිකාවක් සාමාන්‍යය ගණිකාවක් නෙවෙයි ඌ ප්‍රදර්ශන ගණිකාවක්. (exhibitionist prostitution) ඒ කියන්නේ CAM වලින් සුද්දට ප$ක පෙන්වලා තමයි ඌ සල්ලි හොයන්නේ.

    Hznrl.png

    :O :O
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    කෝ ඔය රතුපාට වෙලා තියෙන්නෙ නූගත් අප්‍රිකානු රටවල් විතරනේ,, අපි කිසිම හැදියාවක් නෑ කියන රටවල්වලත් සාමාන්‍ය සුලු මට්ටමකින් එහාට ගිහිල්ලා නෑ, ඒකෙන් කියන්නෙ ගනිකා වෘත්තිය ඒඩ්ස් පැතිරීමට බලපෑමක් කරලා නෑ කියන එකත් නූගත්කම මූලික හේතුව බවට පත්වෙලා තියෙනව කියන එකත් විතරයි. ලන්කාව වැඩි දවසක් යන්න කලින් රතු පාට වෙනවා කියන එකේ තේරුම ලන්කාවෙ හුඟක් අයට මේ අසහනය තියෙනවා කියන එක නේද? ගණිකා වෘත්තීය කියන්නෙ ගෞරවනීය රැකියාවක්. ඒ හින්දා ඒකට නිසි ගරුත්වය ලබාදෙන්න,
    ඒ හින්දා ඒකට නිසි ගරුත්වය ලබාදෙන්න,
    ගරුත්වය කියන්නේ නිතිගත කිරිම නම් ... එකට ගරුත්වය කියන්න බැහැ එක එ වෘතියට ඉඩදිමක් විතරයි. ගරුත්වය කියන දෙයන් බලාපොරොත් වෙන්නේ මොකක්ද ? නිතිගත කරනවා කියන්නේ එකට නිතියෙන් තියෙන වැටකඩුලු අයින් කරනවා මිසක් ගනිකාවක්ට ගරුකරන එක නෙමේ. අසහනයට වඩා දෙයක් එතන තියෙනාවා මොකද අඩුවශයෙන් හරි මේදෙ වෙන්නේ නිතියට තියෙන බය නිසා . සුලු වශයෙන් හරි නිතිය ක්‍රියාත්මක වෙන නිසා ගනිකාවන්ට හා ගනිකාවන් හොයාගෙන යන පිරිමින්ටත් බියක් තියෙනවා නිතිමය ගැටලු පිලිබදව . එත් ඔක නිතියන් ඉඩ දුන්නා කියන්නේ තියෙන බිය නැතිවෙන එක විතරයි. එකෙන් ගණිකාවට ඔය කියන "ගරුත්වය" ලැබෙන්නේ කොහොමත කියලා දැනගන්න කැමති.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    monawa unath horen toilets wala inna kello video karanawa wage anthima pahath asawal thiyena ewun adu wei meken. Habai prostitution prohibited nisa eken walakila inna pirisakuth innawa. e ayath field ekata enna ganiy. Society eka normalize wenawanam eka honda deyak eth Thailand wage wennath ida thiyenawa.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උඹලට මොනවා බැරිවුනත් සාහිත්‍යනම් පුලුවන් මොකද දෙයක් වෙන්න කලින් ඒකෙ වැරැදි දකින්න තරම් අපේ රටේ උන් තරම් දක්ෂ ජාතියක් මේ ලෝකෙම නෑ.

    වැරදි දකින්නේ වැරදි දේවල් කරද්දී.හොඳ දෙකට අනිවා සප් එක දෙනවා.මිනිසුන්ට තේරෙන්නේ නැහැ වැරැද්ද ,වැරදි දෙයක්ද කියල.මොකද එතරමට මේ සමාජේ වෙනස් වෙලා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා හරි මොකක් ද වැරදි මොකක් ද කියල තේරුම් බේරුම් කරගන්න හැකියාවක් නැහැ. පුංචි උදාහරණයකින් පැහැදිලි කරන්නම් උඹට.ඉස්සර පිටරටවල මිනිස්සු අම්ම තාත්තට කතා කරේ අම්ම තාත්තා කියල එත් දැන් කතා කරන්නේ නම කියල(එත් සමහර අය තාමත් අම්ම තාත්තා කියනවා).එයාලට එකේ වැරද්දක් පෙන්නේ නැහැ.කාලයක් සමගම එයාලගේ සමහර දේවල් වෙනස් වෙලා.මම හිතනවා උඹට තාම මම කිව්වා එකේ වැරැද්ද පේනවා ඇති කියල.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    monawa unath horen toilets wala inna kello video karanawa wage anthima pahath asawal thiyena ewun adu wei meken. Habai prostitution prohibited nisa eken walakila inna pirisakuth innawa. e ayath field ekata enna ganiy. Society eka normalize wenawanam eka honda deyak eth Thailand wage wennath ida thiyenawa.
    ඔව් බන් අදත් ඔන්න කෙල්ලෙක් ඇඳුම් මාරුකරන වීඩ්යෝ එකක් මේකෙ දාලා ප්‍රමෝට් කරනවා, ඒකෙන්ම කියනව අපේ උන් කොච්චර වැටිලද කියල, රෑ එලිවෙනකම් පිරිත් කිව්වට හන්දිගානෙ බුදු පිලිම හැදුවා කියලා මේවා විසඳෙන්නෙ නෑ. කොහොමටත් ගෙනාපු ගමන් මුලින් හෙන ඉල්ලුමක් ඇතිවේවි, පස්සෙ ඒක ටික ටික සාමාන්‍ය මට්ටමට පත්වේවි, කොහොමටත් සින්හලයට ඕන දෙයක් මතක හිටින්නෙ දවස් 15යි