ගනිකා වෘත්තිය පිරිමින්ට සේවයක්!!!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    1. ඔය කියන ජාතියක් ජම්මයක් නැති එව්වො හදපු දේකින්ම උඹ ටයිප් කරනවා කියන එක අමතක කරන්න එපා. ලෝකයා හොඳයි කියනවා කියලද උඹත් හිතාගෙන ඉන්නෙ, ඕකට කියන්නෙ කොදෙව් මානසිකත්වය කියලා,, මිනිස්සු කියන එවුන් කොහොමත් ආත්මාර්ථකාමීන් තමයි බන් ගනිකා නිවාස ලියාපදින්චියට අවසර දුන්න කියලා ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ

    2.දැන් අපි ඉන්නෙ අන්ග සම්පූර්න සර්ව සාධාරනවාදී උතෝපියා රාජ්‍යයකද ඉන්නෙ?

    3.ඒක ඉතින් තමන්ගෙ පිරිමියා බලාගන්න එක ගෑනු අයගෙ වගකීමක්, පාරෙ හෝටල් දැම්මම ඒකට ගිහින් කන එක වැරැද්දක් වෙන්නෙ නෑ වගේ තමයි මේකත්, මේකෙනුත් පවුලේ බැඳීම ශක්තිමත් වෙන එක වෙන්නෙ.

    4.හිහි,, ගනිකා ව්‍යාපාරය නීති ගත කරන එකේ එක අරමුනක් සන්චාරක කර්මාන්තය දිවුනු කරන එක,, උන් අපේ කෙල්ලොන්ට කැමති නෑ යාලුවා. ලන්කාවෙ කෙල්ලො මේකට කැමති නැත්නම් ආනයනික ගනිකාවො යොදොවලා හරි මේක ක්‍රියාත්මක කරන්න පුලුවන්.ගනිකා වෘතිය කියන්නෙ මැජික් එකක් නෙමෙයි බන්..
    ටයිප් කරන සොෆ්ට්වෙයාර් එක උගතෙකුට හදන්න පුළුවන්. හැබැයි ඒ උගත් කමෙන් විතරයි. මනුස්සකමෙන්/ආදරයෙන්/බැඳීම් වලින් හදපු සොෆ්ට්වෙයාර් එකක් කියපන් පුලුවන්නම්. ;)
    උඹ ඔය ඉන්නෙ අර තරුණ මදය කියන එක ඇවිස්සිලා ඉන්න කාලෙක. ටිකක් කල් යනකොට ඔය කුලප්පුව බැහැල යනවා.

    උඹේ ඔය කතා ටික ඔක්කොම දැක්කම මට අහන්න තියෙන්නෙ ප්‍රශ්න දෙකයි.
    1.උඹේ වයස කීයද?
    2.උඹ එක පාරක් හරි කාන්තාවක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවද?

    උඹ මට කියපු ටිකම උඹේ අම්ම තාත්ත ඉස්සරහට ගිහිං කියල බලපන්, උඹ පිළිගන්න අකමැති තිත්ත ඇත්ත තර්කයෙන් යට කරන්න උඹ කොච්චර උත්සාහ කරත් ඒක හරියන්නෙ නෑ. මොකද මම කියපු කිසි දෙයක් උඹ කියපු කිසිම වචනෙකින් ප්‍රතික්ෂේප වෙලා නෑ ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14052276 said:
    වැරදි දකින්නේ වැරදි දේවල් කරද්දී.හොඳ දෙකට අනිවා සප් එක දෙනවා.මිනිසුන්ට තේරෙන්නේ නැහැ වැරැද්ද ,වැරදි දෙයක්ද කියල.මොකද එතරමට මේ සමාජේ වෙනස් වෙලා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා හරි මොකක් ද වැරදි මොකක් ද කියල තේරුම් බේරුම් කරගන්න හැකියාවක් නැහැ. පුංචි උදාහරණයකින් පැහැදිලි කරන්නම් උඹට.ඉස්සර පිටරටවල මිනිස්සු අම්ම තාත්තට කතා කරේ අම්ම තාත්තා කියල එත් දැන් කතා කරන්නේ නම කියල(එත් සමහර අය තාමත් අම්ම තාත්තා කියනවා).එයාලට එකේ වැරද්දක් පෙන්නේ නැහැ.කාලයක් සමගම එයාලගේ සමහර දේවල් වෙනස් වෙලා.මම හිතනවා උඹට තාම මම කිව්වා එකේ වැරැද්ද පේනවා ඇති කියල.

    ඔක්කොටම කලින් ලින්ගික අවශ්‍යතා ඉටුකරගන්න බැරි අයට ඒකට අවස්ථාවක් දෙන එකේ වැරැද්ද මොකක්ද කියපන්කො
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගරුත්වය කියන්නේ නිතිගත කිරිම නම් ... එකට ගරුත්වය කියන්න බැහැ එක එ වෘතියට ඉඩදිමක් විතරයි. ගරුත්වය කියන දෙයන් බලාපොරොත් වෙන්නේ මොකක්ද ? නිතිගත කරනවා කියන්නේ එකට නිතියෙන් තියෙන වැටකඩුලු අයින් කරනවා මිසක් ගනිකාවක්ට ගරුකරන එක නෙමේ. අසහනයට වඩා දෙයක් එතන තියෙනාවා මොකද අඩුවශයෙන් හරි මේදෙ වෙන්නේ නිතියට තියෙන බය නිසා . සුලු වශයෙන් හරි නිතිය ක්‍රියාත්මක වෙන නිසා ගනිකාවන්ට හා ගනිකාවන් හොයාගෙන යන පිරිමින්ටත් බියක් තියෙනවා නිතිමය ගැටලු පිලිබදව . එත් ඔක නිතියන් ඉඩ දුන්නා කියන්නේ තියෙන බිය නැතිවෙන එක විතරයි. එකෙන් ගණිකාවට ඔය කියන "ගරුත්වය" ලැබෙන්නේ කොහොමත කියලා දැනගන්න කැමති.

    වෘත්තියක් විදියට ගත්තම ලැබෙන ගරුත්වය ඇති. හි හි මිනිස්සු නීතියට බයේ අපරාධ කරන එක නවත්තන්නෙ නෑ බන්, එහෙමනම් ශරියා නීතිය ක්‍රියාත්මක වෙන රටවල් සුරපුර වගේ වෙන්න එපැයි බන්.. නීති දැඩිවෙන්නෙ වෙන්න මිනිස්සු නීති බිඳින්න අලුත් ක්‍රම හොයාගන්නව මිසල් අඩුවීමක් වෙන්නෙ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14052296 said:
    උතරයක් දෙන්න තරම් දෙයක් අහල නැහැනේ.
    මම අහලා තියෙන්නෙ අසාධාරනේට ලක්වෙන අයට මොකද කරන්නෙ කියලා? වෙන මොකුත් අහන්නෙ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් අදත් ඔන්න කෙල්ලෙක් ඇඳුම් මාරුකරන වීඩ්යෝ එකක් මේකෙ දාලා ප්‍රමෝට් කරනවා, ඒකෙන්ම කියනව අපේ උන් කොච්චර වැටිලද කියල, රෑ එලිවෙනකම් පිරිත් කිව්වට හන්දිගානෙ බුදු පිලිම හැදුවා කියලා මේවා විසඳෙන්නෙ නෑ. කොහොමටත් ගෙනාපු ගමන් මුලින් හෙන ඉල්ලුමක් ඇතිවේවි, පස්සෙ ඒක ටික ටික සාමාන්‍ය මට්ටමට පත්වේවි, කොහොමටත් සින්හලයට ඕන දෙයක් මතක හිටින්නෙ දවස් 15යි

    ඔව් ඔව් එළකිරි එකේ 18+ දානකොට කාටවත් රුදාවක් නෑ.. බඩු පොට් එක නීතිගත කරන්න කිව්වම එක වැරදි....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ටයිප් කරන සොෆ්ට්වෙයාර් එක උගතෙකුට හදන්න පුළුවන්. හැබැයි ඒ උගත් කමෙන් විතරයි. මනුස්සකමෙන්/ආදරයෙන්/බැඳීම් වලින් හදපු සොෆ්ට්වෙයාර් එකක් කියපන් පුලුවන්නම්. ;)
    උඹ ඔය ඉන්නෙ අර තරුණ මදය කියන එක ඇවිස්සිලා ඉන්න කාලෙක. ටිකක් කල් යනකොට ඔය කුලප්පුව බැහැල යනවා.

    උඹේ ඔය කතා ටික ඔක්කොම දැක්කම මට අහන්න තියෙන්නෙ ප්‍රශ්න දෙකයි.
    1.උඹේ වයස කීයද?
    2.උඹ එක පාරක් හරි කාන්තාවක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවද?

    උඹ මට කියපු ටිකම උඹේ අම්ම තාත්ත ඉස්සරහට ගිහිං කියල බලපන්, උඹ පිළිගන්න අකමැති තිත්ත ඇත්ත තර්කයෙන් යට කරන්න උඹ කොච්චර උත්සාහ කරත් ඒක හරියන්නෙ නෑ. මොකද මම කියපු කිසි දෙයක් උඹ කියපු කිසිම වචනෙකින් ප්‍රතික්ෂේප වෙලා නෑ ;)

    මේකට මගේ පුද්ගලික විස්තර ගාවගන්න එපා,, කියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව් එළකිරි එකේ 18+ දානකොට කාටවත් රුදාවක් නෑ.. බඩු පොට් එක නීතිගත කරන්න කිව්වම එක වැරදි....

    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කිව්වලු
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකට මගේ පුද්ගලික විස්තර ගාවගන්න එපා,, කියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න.

    මේ පිළිතුර හොඳටම ප්‍රමාණවත්. :D
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔක්කොටම කලින් ලින්ගික අවශ්‍යතා ඉටුකරගන්න බැරි අයට ඒකට අවස්ථාවක් දෙන එකේ වැරැද්ද මොකක්ද කියපන්කො
    ලිංගික අවශ්‍ය තාවයක් ඉටු කරගන්න බැරි ස්වල්ප දෙනෙක් නිසා මුළු මහත් සියලු ජනයාගේ අනාගත අඳුරු කරන එක හරිද? උඹ මගෙන් අහල තිබ්බ අබදිත අයට කසාද බඳින්නේ නැහැ එක නිසා ලිංගිකව එකතු වෙන්න බැහැ කියල.කසාදයක් බඳින්න බැරි තරම් අබදිත කෙනෙක්ගෙන් අහල බලපන් එයාගේ මුලික අවශ්‍ය තාවය ලිංගිකව එකතුවෙන එකද නැත්නම් ඉදිනේද තමුන්ගේ කටයුතු හරි ආකාරව ඉටු කරගන එකද කියල.

    උඹට මම කොචර දේවල් කිව්වත් එකේ හරිදේ තේරුම් ගන්න තරම් උඹේ මොළයට එකේ වැරැද්ද වැටහෙන්නේ නැහැ.එකේ උඹේ වැරද්දක් නෙමේ මචන් සමාජයේ වැරද්දක්.තමුන්ගේ පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරපු අය සමාජ වටපිටාව.උඹේ වයස සහ බුද්දි මට්ටම සමාජ දිහා බලන ආකාරය හැම දෙයක් ම බලපානවා යමක් තේරුම් ගනිද්දී.උඹේ ඔලුවට වැටිලා තියන ආකල්පය වැරදි දෙයක් නම් එක පේන්නෙත් වැරදියට.විබගයකදී හැමෝම විබාගෙට ලකුණු ගොඩක් ගන්නේ නැහැ එකෙන් සමහරක් සමත් වෙනවා සමහරක් අසමත් වෙනවා.එක තීරණය වන්නේ බුද්දි මට්ටම අනුව සහ එම විබහග කරන දේ වටහ ගැනීම අනුව.හැමෝටම හරි දේ හරියට වටහ ගත්ත නම් හැමෝම විබගෙන් සමත් වෙනවා.
    දිගින් දිගටම මේක ගැන තර්ක කරන එක තේරුමක් නැති වැඩක්.උඹට තේරුම් ගන්න ඕන නම් මම කලින් කියල තියන පොස්ට් ආයේ බලපන්.එතොකොට එකේ හරි වැරැද්ද උඹටම තේරේවි.
     
    • Like
    Reactions: TwoTone

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවාර්යෙන්ම නීති ගතකල යුතුයි,,,,
    ඔයදේ වෙන්නේ නැති නිසා තමයි අද මේ රටේ
    මෙපමණ බාල අපරාධ තොගයක් සිදුවන්නේ....
    මෙව්වා මීට අවරුදු විස්සකට පමණ පෙර සිදුකිරීමට තිබුණු දේවල් ..........
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    "ගීතා කුමාරසිංහ" meya itin patta kallane. issara th ehemai danuth ehemai.

    api wage kolu podiththanta online web site ekekin gedaratama "baduwa" gennwa ganiwata pahasukam salsanawanam hodai. mokda api hari busy ne:P

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14052433 said:
    ලිංගික අවශ්‍ය තාවයක් ඉටු කරගන්න බැරි ස්වල්ප දෙනෙක් නිසා මුළු මහත් සියලු ජනයාගේ අනාගත අඳුරු කරන එක හරිද? උඹ මගෙන් අහල තිබ්බ අබදිත අයට කසාද බඳින්නේ නැහැ එක නිසා ලිංගිකව එකතු වෙන්න බැහැ කියල.කසාදයක් බඳින්න බැරි තරම් අබදිත කෙනෙක්ගෙන් අහල බලපන් එයාගේ මුලික අවශ්‍ය තාවය ලිංගිකව එකතුවෙන එකද නැත්නම් ඉදිනේද තමුන්ගේ කටයුතු හරි ආකාරව ඉටු කරගන එකද කියල.

    උඹට මම කොචර දේවල් කිව්වත් එකේ හරිදේ තේරුම් ගන්න තරම් උඹේ මොළයට එකේ වැරැද්ද වැටහෙන්නේ නැහැ.එකේ උඹේ වැරද්දක් නෙමේ මචන් සමාජයේ වැරද්දක්.තමුන්ගේ පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරපු අය සමාජ වටපිටාව.උඹේ වයස සහ බුද්දි මට්ටම සමාජ දිහා බලන ආකාරය හැම දෙයක් ම බලපානවා යමක් තේරුම් ගනිද්දී.උඹේ ඔලුවට වැටිලා තියන ආකල්පය වැරදි දෙයක් නම් එක පේන්නෙත් වැරදියට.විබගයකදී හැමෝම විබාගෙට ලකුණු ගොඩක් ගන්නේ නැහැ එකෙන් සමහරක් සමත් වෙනවා සමහරක් අසමත් වෙනවා.එක තීරණය වන්නේ බුද්දි මට්ටම අනුව සහ එම විබහග කරන දේ වටහ ගැනීම අනුව.හැමෝටම හරි දේ හරියට වටහ ගත්ත නම් හැමෝම විබගෙන් සමත් වෙනවා.
    දිගින් දිගටම මේක ගැන තර්ක කරන එක තේරුමක් නැති වැඩක්.උඹට තේරුම් ගන්න ඕන නම් මම කලින් කියල තියන පොස්ට් ආයේ බලපන්.එතොකොට එකේ හරි වැරැද්ද උඹටම තේරේවි.

    ලක්ෂ 10ක් විතර කියන්නෙ ස්වල්ප ප්‍රමානයක්ද බන්? අබාදිත මිනිස්සුන්ට අපිට වැදිය ධෛරයක් තියෙනවා, ඒක දැක්කම අපිට ලැජ්ජා හිතෙනවා.. ඕවගේ දේවල් කියන්න එපා,, ආබාධිත සුලු කොටසක් හැරුනම අනිත් අය ජීවිතේ කටයුතු විතරක් නෙමෙයි රැකියා පවා කරනවා,, අනික ඕන ආයතන රැකියා ප්‍රමානයෙන් සීයට 10ක් දෙන්න ඕන ආබාධිත පුද්ගලයින්ට, උඹට කියන්න දෙයක් නැති තැන තමයි ඔය මට බැනලා තියෙන්නෙ, උඹලා එතකොට අර වැඩිපුර ඉන්න ගෑනු ලක්ෂ 8 හම්බ රටවල වැඩකාරකමට යවලා සන්තෝෂෙන් ඉඳපන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවාර්යෙන්ම නීති ගතකල යුතුයි,,,,
    ඔයදේ වෙන්නේ නැති නිසා තමයි අද මේ රටේ
    මෙපමණ බාල අපරාධ තොගයක් සිදුවන්නේ....
    මෙව්වා මීට අවරුදු විස්සකට පමණ පෙර සිදුකිරීමට තිබුණු දේවල් ..........

    ඒක හරි සහෝ දැන් පරක්කුයි, අන්තවාදය රටම වෙලාගෙන ඉන්නෙ. එදා එහෙම කලානම් අද මෙහෙම කතන්දර එන්නෙ නෑ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඒක හරි සහෝ දැන් පරක්කුයි, අන්තවාදය රටම වෙලාගෙන ඉන්නෙ. එදා එහෙම කලානම් අද මෙහෙම කතන්දර එන්නෙ නෑ.
    මේකනේ බන් ,,,,
    අපේ රටේ හැමඑකාම කරන්නේ උගුරට හොරා බේත් බිමනේ
    බොරුවට මුදුනා වෙන්ඩ අපේ ආගමයි,,සංස්කෘතියයි සිංහල කමයි විකුණ විකුණ උඩුබුරනවා
    හැබැයි ඉස්කෝලේ ළමයෙකුට බස් එකක යන්ඩ බැහැ ජැක් ගහනවා,,,,
    මම කිදෙක්නම් දන්නවාද බන් ඔය අපේ පන්සල්වල ප්‍රධාන දායක උපාසක මහතුන්
    කොලබ ඇවිල්ලා බඩුපොට් වල රිංගන..........