තෝ ඔය හිනා වෙන්නෙ මම තොට මනුස්සකමට දීපු උත්තරේට. ඇඟලුම් කම්හල් කියන ඒවායෙ පඩිය කීයද බන්,6500-10000, මාවයි නන්ගිවයි දෙන්නම බලාගන්නත් එපැයි,, කන්න අඳින්න දීලා රටට බරක් නැති මිනිස්සු හදන්න මහන්සි වෙන්න සෑහෙන සල්ලි ඕන. තොගෙ අම්මටත් ඔය ටික තමයි වෙන්නෙ තනියම ලමයි බලාගෙන ඉන්නවුනානම් කියන එකත් මතක තියාගනින්
මම හිනා උන එකට රිදුන නම් සමාවෙන්න මචන්.උඹ තරහ ගන්න දෙයක් නැහැ එක ගව්රවයක් විදියට උඹ දකිනවා නම්.අනික උඹේ පව්ලේ කව්රුත් එහෙම නැති නිසා තරහ ගන්න හේතුවක් නැහැ සහෝ. මම හිනා උනේ උඹ හිතන විදිය ගැන නැතුව වෙන දෙයකට නෙමේ.උඹ තාම පොඩි එකෙක් නැත්නම් මේකේ බරපතලකම ගැන තේරෙන්නේ නැතිව ඇති.උඹත් එක්ක තාර්ක කරන එක හබරල කොලෙකට වතුර දානවා වගේ මල්ලි.වතුර කොචර වැටුනත් හබරල කොලේ තෙත් වෙන්නේ නැහැ.පිරුන වීදුරුවකට වතුර පුරවන්නත් බැහැ.
උඹ මේකට උත්තරයක් දෙන්නෙම නෑ
..මම දැන් නිදාගන්න ඕනේ.ලංකාවේ බහුතරයකගේ ඔලුව හොඳයි එක නිසා කාලයක් යනකම් මේක නම් වෙන එකක් නැහැ. 