එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
000203FC.gif
අපොයි දැන් හැදෙන එවුන් හරි බයානකයි:eek: මම ස්කුල් ඇරෙන ටයිම් එකෙ එවා අහලකින් වත් යන්නෙ නැ:dull:

සුදු රෝස;14052921 said:
බොලු කියන්න එපා...... :frown::frown::frown:
බොරු නෙමෙයි ඇත්ත:frown:මම බොරු නොකියමී:) මම දැක්කා ටැග් දෙක:)අපරදෙ වැඩිය පාවිච්චිකරන්න උනෙත් නැ:lol:
 
  • Like
Reactions: Rex921

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි දැන් හැදෙන එවුන් හරි බයානකයි:eek: මම ස්කුල් ඇරෙන ටයිම් එකෙ එවා අහලකින් වත් යන්නෙ නැ:dull:



අම්මියෝ එකනම් ඇත්ත, මම නම් ටවුන් එකට යන්නෙත් ඉස්කෝලෙ ටයිම් එක මඟෑරලා තමයි යන්නෙ,:(:eek:

 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අම්මියෝ එකනම් ඇත්ත, මම නම් ටවුන් එකට යන්නෙත් ඉස්කෝලෙ ටයිම් එක මඟෑරලා තමයි යන්නෙ,:(:eek:

ඔව් ඔයි :(මට නම් හෙන බයයි බලන විදියට දැන් මොකක් හරි නරක දෙයක් අපිට වෙයිද කියලා:nerd:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොකක් ගැනද මේ ඔබ පවසන්නේ ...... :eek::eek::eek:
කලින් පොස්ට් එකෙ ලින්ක් එකත් දුන්න නෙ:frown:
http://www.elakiri.com/forum/showthread.php?t=1516756:eek:

ඉස්සර කෙල්ලො අපි බැලුවා ලැජ්ජාවෙන් අහක බලගන්නවා:(ආයෙ හොරාට බලනවා:love:
දැන් කෙල්ලො අපි දිහා ගිලින්න්න වගෙ බලනව (ඉස්සර අපි වගෙ) :rofl: අපි නන්තාරයි ඔයි:dull:

මේක රීපෝස්ට් වෙන්න ඔනෙ;)
 
Status
Not open for further replies.