මම කලින් එකෙ නම් දුන්න හරිද
ඒකනෙ බන් මේකට නම් මොකක් හරි කරන්න ඔනෙ



අපොයි දැන් හැදෙන එවුන් හරි බයානකයි
මම ස්කුල් ඇරෙන ටයිම් එකෙ එවා අහලකින් වත් යන්නෙ නැ
බොරු නෙමෙයි ඇත්තසුදු රෝස;14052921 said:බොලු කියන්න එපා......![]()
මම බොරු නොකියමී
මම දැක්කා ටැග් දෙක
අපරදෙ වැඩිය පාවිච්චිකරන්න උනෙත් නැ
අම්මියෝ එකනම් ඇත්ත, මම නම් ටවුන් එකට යන්නෙත් ඉස්කෝලෙ ටයිම් එක මඟෑරලා තමයි යන්නෙ,


මොකක් ගැනද මේ ඔබ පවසන්නේ ......



ඔව් ඔයිඅම්මියෝ එකනම් ඇත්ත, මම නම් ටවුන් එකට යන්නෙත් ඉස්කෝලෙ ටයිම් එක මඟෑරලා තමයි යන්නෙ,
මට නම් හෙන බයයි බලන විදියට දැන් මොකක් හරි නරක දෙයක් අපිට වෙයිද කියලා
ඔව් ඔයිමට නම් හෙන බයයි බලන විදියට දැන් මොකක් හරි නරක දෙයක් අපිට වෙයිද කියලා
![]()



කලින් පොස්ට් එකෙ ලින්ක් එකත් දුන්න නෙමොකක් ගැනද මේ ඔබ පවසන්නේ ......![]()


ඉස්සර කෙල්ලො අපි බැලුවා ලැජ්ජාවෙන් අහක බලගන්නවා
ආයෙ හොරාට බලනවා
අපි නන්තාරයි ඔයි

අපි යන්න හදන කොට උබලා එන්නෙආවා ආවා ආවා............................... තුන ආවා

මොකක්ද ඔය කියපියකෝ .....



ආවා ආවා ආවා............................... තුන ආවා



කොහේ යන්ඩද මයිනෝ ,,,,අපි යන්න හදන කොට උබලා එන්නෙ![]()




