එලකිරි Night Club III

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
ඕක තමයි මටත් තියන ප්‍රශ්නය ,,,
මට කොහොමද කියලා මටම තේරෙන්නේ නැහැ .......

නුවන් අයියේ........ මොකක්ද අනේ........ :(:(:( සතුටින් ඉන්නකෝ අප්පා.........

කවුද මේ රෙප් දීපු එකා.....මටත් ටැග් නැතිවුනා කි‍යලා හිතලද දන්නේ නෑ මේක දුන්නේ.......:lol::lol::lol::lol:

repjw.jpg


මටත් දීල තිබ්බ ඔහොමරෙප්. හතු ප්‍රගීත්ද ඔය....... අල්ලගන්නම්කො මම ඔය මෝඩයව...... :frown::frown::frown: ආව මෙතන මට පැනපන් කියන්න.
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලංකාවේ පාරවල් වල හැටි ඔහොම තම‍යි බන්.....:lol::lol::lol::lol:


    ලංකවේ කෙලින් යන්න පුළුවන් පාරවල් ගොඩක් අඩූ නේ... සිනෙක් එක පාර නන් පට්ට :lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බේබද්දෝ විතරද මේකේ ඉන්නේ කියලා බැලුවේ :sorry:

    බේබද්දෝ සහ බඩු කාරයෝ...

    වෙන අහවල් දෙයක් කරන්නද කලබ් යන්නේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුදු රෝස;14054382 said:
    මටත් දීල තිබ්බ ඔහොමරෙප්. හතු ප්‍රගීත්ද ඔය....... අල්ලගන්නම්කො මම ඔය මෝඩයව...... :frown::frown::frown: ආව මෙතන මට පැනපන් කියන්න.
    :lol:පැනපන් ලිදේ කියලා තිබ්බොත් ඒ ප්‍රගියාම තමා:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බේබද්දෝ සහ බඩු කාරයෝ...

    වෙන අහවල් දෙයක් කරන්නද කලබ් යන්නේ..
    දෙවනි‍යට කි‍යලා ති‍යන එක උඹට අදාල වුනාට අපිට අදාල නැතිලු.....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දෙවනි‍යට කි‍යලා ති‍යන එක උඹට අදාල වුනාට අපිට අදාල නැතිලු.....


    බඩු යනුවෙන් අසහස් අක්රේ කුමක් ද? :shocked:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    වැඩේ තියෙන්නේ අනිකවාගේ මේ කික් එක නෑනේ...:cool:

    :frown::frown::frown: නෙබූ අයියේ...... ඔය ජරාව නොබී ඉන්නම බැරිද????

    :lol:පැනපන් ලිදේ කියලා තිබ්බොත් ඒ ප්‍රගියාම තමා:yes:

    ආ.. එහෙමද??? හ්ම්ම්..... :frown::frown::frown::no::no::no:
     
    Status
    Not open for further replies.