යකෝ මේ රටේ දේශපානය කරන එවුන්ට වෙනත් ව්‍යාපාර තියෙනවා,, ඉතින් ඒ සල්ලි වලින් කරන්න දෙයක් තියෙන්නත් ඕන.DjSunimal මහත්තයා මේ ගැන මොකද දන්නෙ නෑ කියන්නේ.![]()
දේශපාකයො ගැන තමයි ඔක්කොම කයි කතන්දර

යකෝ මේ රටේ දේශපානය කරන එවුන්ට වෙනත් ව්‍යාපාර තියෙනවා,, ඉතින් ඒ සල්ලි වලින් කරන්න දෙයක් තියෙන්නත් ඕන.DjSunimal මහත්තයා මේ ගැන මොකද දන්නෙ නෑ කියන්නේ.![]()

අනේ මේ දුප්පත් අපේ සල්ලි නේද හිතක් පපුවක් නැතිව නාස්ති කරන්නේ.

ලක්ෂ දාහයි කියන්නෙ
100 000 000
කෝටි 10යි!
ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ට යම්කිසි මුදුලක් වැය කරන්න හොඳ නම්
පාපන්දු ක්‍රීඩාවේ දියුණුව ට යම්කිසි මුදුලක් වැය කරන්න හොඳ නම්
මලල ක්‍රීඩා වල දියුණුව ට යම්කිසි මුදුලක් වැය කරන්න හොඳ නම්
ලොව පිලිගත් තවත් ක්‍රීඩාවක් වන මෝටර් රථ තරග කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කෝටි 10ක් වැය කිරීම ඔය තරම් කෑගහන්න දෙයක් නෙමෙයිනෙ. ඔය කාර් ටික පදින්නෙ රජ පුත්තු විතරක් නෙමෙයිනෙ. ඔය ක්‍රීඩාවට ආස කරන තවත් ලංකාවෙ ඉන්න තරුණයන් ඒවා භාවිතා කරයි. හැම දෙයක් ගැනම කුහකව විග්‍රහ කරන්න එපා.
ඔයිට වඩා සල්ලි නාස්ති කරනවා විපක්ෂනායක තුමා නඩත්තු කරන්න.

යකෝ මේ රටේ දේශපානය කරන එවුන්ට වෙනත් ව්‍යාපාර තියෙනවා,, ඉතින් ඒ සල්ලි වලින් කරන්න දෙයක් තියෙන්නත් ඕන.
දේශපාකයො ගැන තමයි ඔක්කොම කයි කතන්දර![]()

දැන් උඹ කියන්නෙ මේ රටේ සල්ලි තියෙන මිනිස්සු සේරම උන් ලඟ තියෙන සල්ලි උඹලට නිකන් බෙදලා දෙන්න කියලද? තොපි එදාවේල කාලා ගෑනියෙක් එක්ක බුදියගන්න ජීවත්වුනාට ඒ මිනිස්සු මහන්සියෙන් එතනට ඇවිත් ඉන්නෙ,api ithin marenakan 9-5 wenakan office ekaka pu** didi sochamak hoyagena marenakan sihina mawa mawa innawa

දැන් උඹ කියන්නෙ මේ රටේ සල්ලි තියෙන මිනිස්සු සේරම උන් ලඟ තියෙන සල්ලි උඹලට නිකන් බෙදලා දෙන්න කියලද? තොපි එදාවේල කාලා ගෑනියෙක් එක්ක බුදියගන්න ජීවත්වුනාට ඒ මිනිස්සු මහන්සියෙන් එතනට ඇවිත් ඉන්නෙ,![]()

දැන් උඹ කියන්නෙ මේ රටේ සල්ලි තියෙන මිනිස්සු සේරම උන් ලඟ තියෙන සල්ලි උඹලට නිකන් බෙදලා දෙන්න කියලද? තොපි එදාවේල කාලා ගෑනියෙක් එක්ක බුදියගන්න ජීවත්වුනාට ඒ මිනිස්සු මහන්සියෙන් එතනට ඇවිත් ඉන්නෙ,![]()

ඔන්න ඇමතියෙක් ගැන කියවනවා,, උඹ ඔය ඔෆිස් එකේ වැඩකරන්නෙ ඕකෙ අයිතිකාරයට පින් සිද්දවෙන්න, මහන්සියෙන් දියුනු වෙන්න බැරිනම් තමන් වැඩකරන තැනටවත් ආදරේ කරන්න ඉගෙනගනින්. හැම එකටම දේශපාලනේ ඇදලා ගන්නෙ නැතුවmata penne uba amathi kenekta p** dena ekek wage![]()
යකෝ මේ රටේ දේශපානය කරන එවුන්ට වෙනත් ව්‍යාපාර තියෙනවා,, ඉතින් ඒ සල්ලි වලින් කරන්න දෙයක් තියෙන්නත් ඕන.
දේශපාකයො ගැන තමයි ඔක්කොම කයි කතන්දර![]()

හා.ඔන්න ඇමතියෙක් ගැන කියවනවා,, උඹ ඔය ඔෆිස් එකේ වැඩකරන්නෙ ඕකෙ අයිතිකාරයට පින් සිද්දවෙන්න, මහන්සියෙන් දියුනු වෙන්න බැරිනම් තමන් වැඩකරන තැනටවත් ආදරේ කරන්න ඉගෙනගනින්. හැම එකටම දේශපාලනේ ඇදලා ගන්නෙ නැතුව
Mchn i didn't mention anything political here.What i wanted to say is regarding this topic.From where do you think the money for lambo are coming from.I didn't said that they have to give off their money to us.Regarding businessmen it's their money they can spend as they like they earned it.I don't know what you do for living.But you should be in the work force to feel the stress,stealing away till the last rupee we are earning for these kind of unnecessary activities

යකෝ මේ රටේ දේශපානය කරන එවුන්ට වෙනත් ව්‍යාපාර තියෙනවා,, ඉතින් ඒ සල්ලි වලින් කරන්න දෙයක් තියෙන්නත් ඕන.
දේශපාකයො ගැන තමයි ඔක්කොම කයි කතන්දර![]()
ගමයා;14056227 said:අනේ අපි නොදන්න ව්‍යාපාර මුන් තමයි රට විකුනන් කන්නේ.
pahadili karanna?
සහෝ මෝඩ කතා කියන්න එපා. එතුමාට ළමයි නැති නිසා තමයි මම කියන්නෙ එතුමාව පත්කළ යුතුයි කියලා. එතුමාට හොරකම් කරන්න හේතුවක් නෑ. පොදිගහලා දෙන්න දරුවො නැහැ. ඒක නිසා එතුමා හොඳින්ම ගැලපෙනවා ජනාධිපති තනතුරට. එතුමා බටලන්දෙ තරුණ දරුවො පුනරුත්තාපනය කරපු හැටියට වත්මන් තරුණ පරපුරට එතුමා ලබ්බෙ ගිණි නෙවෙයි... ටයිටැනික් නැවු පිටින් ගෙනැත් බස්සයි. එතුමා ඒකාලෙ තරුණ පරපුර වෙනුවෙන් කළේ එහෙමයි අද බලය දුන්නොත් කරන්නෙ මෙහෙමයි.
උඹනම් සියල්ල දත් දේවදත්ත කෙනෙක් තමයිගමයා;14056227 said:අනේ අපි නොදන්න ව්‍යාපාර මුන් තමයි රට විකුනන් කන්නේ.
ගමයා;14056248 said:තව මොනව පැහැදිලි කරන්නද බන් ලංකාවේ ඡිවත් වෙන හැමෝම දන්නවා.