උඹට ඊයෙ මොකෝ උනේ...
එල එල....සම්භාව්‍ය වෙලාම වරෙන්.....



නෑ යකෝ ඒ ලිද ඇතුළේ දෝංකාර දෙනවා ඇහෙන්න උඹ්ට

අපිත් සෙට් උනා රසවින්දනයේ සුරාන්තයට පැමිණෙන්න..




තාම පොඩි එකානේ ගානක් නෑ.
![]()
අපිත් සෙට් උනා රසවින්දනයේ සුරාන්තයට පැමිණෙන්න..







දැන් ඇහෙනවා.
![]()




සංග්‍රාහකයා බැහැ එළියට බැහැ![]()
දැන් ඉබ්බාගේ තනියට පූසවත් දාමු ලිදට.
![]()
කුප්ප වැඩ කරන්න එපා අලෝ.පූසටත් ඉබ්බත් එකක් හොද අනාගතයක් තියනවා ලිදේ.
![]()

