එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සුමනා නෑ මා ළඟ සිටියේ
    ළං වී බැලුවා හිලෙන් දොරේ
    සිරිපාලයි සුමනයි මැද මිදුලේ..

    කලබල වීලා වටපිට බැලුවා
    ගෙයි අඩ අදුරේ පොල්ලක් දුටුවා
    දශමෙන් දශමේ ලංවීලා
    පැනලා පොල්ලෙන් ගැසුවා

    නොසිතූ ලෙස මා සිත දැඩි වූවා
    හැඟුමන් තෙරපී වල්මත් වූවා
    අතරින් පතරේ ගුටි කාලා
    සටනින් සුමනා දිනුවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ දවල්, පාරෙ යන කෙල්ලන්ට හෝන් ගහන්න යෑමෙන්, දෙනෝ දාහක් සෙනඟ මැද්දේ චාටර් වූ ප්‍රගියා හට, පීප් පීප් ප්‍රගියා යනුවෙන් කියනු ලැබේ.
    ස්තූතියි
    :lol:නිදාන කතාව කිව්වාට ස්තූත්යි:yes:school යන කෙල්ලෝ නේද:eek:
    ඒක තමා මූ school යන කෙල්ලන්ට බය:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාදු ගඟේ මම නාන වෙලාවේ..
    ගැඹුරු දියේ සිට පාවී නොදෑනී..
    ආවානේ මේම හූංගා.. ආවානේ මේම හූංගා..
    මාදු ගඟේ මම නාන වෙලාවේ.......

    වරල සැලී සුලි කැරකී ආවෙ ඇඳී ඌ වෙතට මගේ..//
    හැදුවා......... හැදුවාට යන්නට බේරි බේරි..
    ආවානේ මේම හූංගා.. ආවානේ මේම හූංගා..
    මාදු ගඟේ මම නාන වෙලාවේ.......

    සිත කැළඹී කලබල වී බිය වැඩි වී මට වතුර පෙවී..//
    හැදුවා......... හැදුවාට යන්නට බේරි බේරි..
    ආවානේ මේම හූංගා.. ආවානේ මේම හූංගා..
    මාදු ගඟේ මම නාන වෙලාවේ.......
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම හිතුවෙ ගිහිල්ල කියලා:sorry:උබ දැන් හිටපු ගමන් නොකියම මාරු වෙනවා නෙ:frown:
    එලි බහින්න එපා යකො:eek: එක්කො උබ්ව අරන් ගියත් මගදි ආයෙ හලලා යයි:lol:


    පිප් පිප් කතාව මොකද්ද මන්දා:confused:ඇහුවෙත් අදමයි:frown:
    ඔය කූරිට පිස්සු බන්:frown: හතු ප්‍රගියා නෙමෙයි හතු මා(ර්)ටිං:cool:

    :frown::frown: කව්ද ඩො කූරි????
    m0497.gif


    ඒක තමා මම අහලත් නෑ:eek:
    කුරි කිව්වේ සුදුරෝසද:confused:අහ් එල එල:lol:
    හතු මාටියා:lol:

    :frown::frown::frown:

    මහ දවල්, පාරෙ යන කෙල්ලන්ට හෝන් ගහන්න යෑමෙන්, දෙනෝ දාහක් සෙනඟ මැද්දේ චාටර් වූ ප්‍රගියා හට, පීප් පීප් ප්‍රගියා යනුවෙන් කියනු ලැබේ.
    ස්තූතියි

    m04115.gif
     
    Last edited:
    Status
    Not open for further replies.