2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14058963 said:
    උල්කා වැස්ස නං දැක්කෙ නෑ. මාර තරු ගොඩක පාට මාරු වෙන්නෙ බං. ඒ තරු නිකන් අපේ වටේට තියෙන්නෙ. බයත් හිතෙනවා.:shocked::shocked::yes:

    :shocked::shocked::shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝව්...
    m0112.gif
    දැන් බන් ආවෙ....
    m0111.gif
    අපේ ඇනා නේද අද කරන්නෙ..?
    m0137.gif
    නියමෙට කරනවා ඇනරොයිඩ් අයියේ

    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    මොකා ? :oo:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ //

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇදුම වියන්නේ //

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
    මoගල ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හද එළියේ
    මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සලුව වියන්නේ
    හීතල සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සලුව වියන්නේ....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පූස්;14058896 said:
    අදලුනේ උල්කා වැස්ස. මම දැන් බැලුව. තරු ගොඩක් පාට පාට වෙනවා. රටාවලුත් පේනවා. :yes::yes:

    මාව පිස්සු වට්ටන්ඩ එපා බන්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝව්...
    m0112.gif
    දැන් බන් ආවෙ....
    m0111.gif
    අපේ ඇනා නේද අද කරන්නෙ..?
    m0137.gif
    නියමෙට කරනවා ඇනරොයිඩ් අයියේ

    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    තෝව හොය හොය හිටියා මොකෙක්ද එකෙක්
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පූස්;14058963 said:
    උල්කා වැස්ස නං දැක්කෙ නෑ. මාර තරු ගොඩක පාට මාරු වෙන්නෙ බං. ඒ තරු නිකන් අපේ වටේට තියෙන්නෙ. බයත් හිතෙනවා.:shocked::shocked::yes:

    poosanta paata pennae neda???
    :confused::confused::confused::confused::confused:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අමරදේව ඇදුරාණනි..
    උඹ වැන්නෙකු අපේ රටේ උපදින්න තරම් ලක් මෑණිය පිං මහිමයෙන් පිරුණු රටක්...
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන චිරාත්කාලයක් ජීවත් වේවා

    :yes::yes::yes:
    එඩිටඩ්

    අමරදේව ඇදුරාණනි..
    උඹ වැන්නෙකු අපේ රටේ උපදින්න තරම් ලක් මෑණිය පිං මහිමයෙන් පිරුණු රටක්...
    සියක් ආයු ලැබ චිරාත්කාලයක් ජීවත් වේවා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මේ ෂෝ එක බොහොම වටිනවා
    සුබාවිත ගීතයට ආදරය කරන හැමෝටම අහන්න තිබුනනම් නියමයි
    කිබුලා සහෝදරයා ඔබ විශිෂ්ටයි
    :yes:
    පූස්;14058856 said:
    පුංචි කෙනෙක්නෙ එයා. ඒ උනත් ඒ විසාලත්වය
    :yes::yes::yes:
    ලි‍යුම බලනවද රට කජු කනවද මගෙ හිත විමසනවා
    මා දුන් ලිපි‍යක මොනව බලන්නද මම රටකජු කනවා
    :lol:
    පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා
    මගේම ලියුමක රටකජු ඔතලා මටම කන්න දෙනවා
    :lol:
    පූස්;14058896 said:
    අදලුනේ උල්කා වැස්ස. මම දැන් බැලුව. තරු ගොඩක් පාට පාට වෙනවා. රටාවලුත් පේනවා. :yes::yes:
    ;)
    අඩෝව්...
    m0112.gif
    දැන් බන් ආවෙ....
    m0111.gif
    අපේ ඇනා නේද අද කරන්නෙ..?
    m0137.gif
    නියමෙට කරනවා ඇනරොයිඩ් අයියේ

    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    m0122.gif
    :lol::lol::lol::lol:
    mokadda e case eka??:confused:
    අමරදේව ඇදුරාණනි..
    උඹ වැන්නෙකු අපේ රටේ උපදින්න තරම් ලක් මෑණිය පිං මහිමයෙන් පිරුණු රටක්...
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන චිරාත්කාලයක් ජීවත් වේවා
    :yes::yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමරදේව ඇදුරාණනි..
    උඹ වැන්නෙකු අපේ රටේ උපදින්න තරම් ලක් මෑණිය පිං මහිමයෙන් පිරුණු රටක්...
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන චිරාත්කාලයක් ජීවත් වේවා
    එතකොට උඹයි, තව සීයදෙනෙකුයි කලින්ම මැරෙනවානෙ බං ?
     
    Status
    Not open for further replies.