වැඩේ දරුණු නෑ නෙ?සසල හද විල් තෙර- අමර ගී සර ඇසූ සියළු ම දෙනාට මගේ ප්රණාමය....................
එසේ ම මා ඇනරොයිඩ් කිඹුළෙකු ලෙස නම් කර ටැග් දැමූ සියළු ම දෙනාට ද මාගේ ප්රණාමය............
අපේ ආත්මීය වින්දනය වෙනුවෙන් ගී ගයන අමරදේව ගුරුදේවෝත්තමයාණෙනි........
ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ පතමි, එළකිරි රේඩියෝ සහෝදර කැල ද සමග.............
සස්ලිට් ගේ කුරුණෑගල පෙම්වතියට ද, මාගේ ලයාර්ද්ර සොයුරෙකු වන දිනූස සංකල්පයන් හට ද නිරෝගී සුවය ම පතමි...............

Meva එහෙනම් ලංකාවට එනකොට වාසනාට බෝතලයක් ගිහින් දීපන්.... දෙන්නත් එක්ක බොන්න පුලුවන්නේ.....
අපේ සංකපාලටයි තට්ට කුකුලගෙ බිරිඳ,ලිං ජයාටයි ඉක්මන් සුව පතනවා
ජයවේවා..![]()
ඉදිරියට හොද කෙනෙක් හමුවේවා කියලා හදවතින්ම සුභපතනවා මචං