2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සසල හද විල් තෙර- අමර ගී සර ඇසූ සියළු ම දෙනාට මගේ ප්‍රණාමය....................
    එසේ ම මා ඇනරොයිඩ් කිඹුළෙකු ලෙස නම් කර ටැග් දැමූ සියළු ම දෙනාට ද මාගේ ප්‍රණාමය............:growl:


    අපේ ආත්මීය වින්දනය වෙනුවෙන් ගී ගයන අමරදේව ගුරුදේවෝත්තමයාණෙනි........
    ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ පතමි, එළකිරි රේඩියෝ සහෝදර කැල ද සමග.............



    සස්ලිට් ගේ කුරුණෑගල පෙම්වතියට ද, මාගේ ලයාර්ද්‍ර සොයුරෙකු වන දිනූස සංකල්පයන් හට ද නිරෝගී සුවය ම පතමි..............
    .
    වැඩේ දරුණු නෑ නෙ?
    බය වෙන්න එපා හොඳ වෙයි බං ඉක්මනට

    :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    4.gif

    94.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    අපේ සංකපාලටයි තට්ට කුකුලගෙ බිරිඳ,ලිං ජයාටයි ඉක්මන් සුව පතනවා:D:D:D
    ​
    11.gif
    9.gif
    උඹට හොද කිකිලියෙක් සෙට් වේවා කියලා පතනවා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    11.gif
    ජයවේවා..
    ඉදිරියට හොද කෙනෙක් හමුවේවා කියලා හදවතින්ම සුභපතනවා මචං

    දැන් කොහොමද අසනීප තත්වේ මලයා......?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Dinushasankalpa 20
    ModelSriLanka 19
    prasad9805 17
    delmar 15
    rcccc 12
    හොද පුතා 11
    lakshithalcr 11
    chanakacm 11
    NUWAN BUWA 10
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ටූ එක්ක තරහ උන එකාට කියන්නෙ....මාව යකා කරගන්න එපා හරිය..උම්ම එකක් දීලා යාලු වෙයන්...එක්කො උම්මා එපා
    ​
     
    Status
    Not open for further replies.