2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සසල හද විල් තෙර- අමර ගී සර ඇසූ සියළු ම දෙනාට මගේ ප්‍රණාමය....................
    එසේ ම මා ඇනරොයිඩ් කිඹුළෙකු ලෙස නම් කර ටැග් දැමූ සියළු ම දෙනාට ද මාගේ ප්‍රණාමය............:growl:


    අපේ ආත්මීය වින්දනය වෙනුවෙන් ගී ගයන අමරදේව ගුරුදේවෝත්තමයාණෙනි........
    ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ පතමි, එළකිරි රේඩියෝ සහෝදර කැල ද සමග.............



    සස්ලිට් ේ කුරුණෑගල පෙම්වතියට ද, මාේ ලයාර්ද්‍ර ොයුරෙකු වන දිනූස සංකල්පයන් හට ද නිෝගී සුවය ම පතමි..............
    .
    වැඩේ දරුණු නෑ නෙ?
    බය වෙන්න එපා හොඳ වෙයි බං ඉක්මනට

    :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    4.gif

    94.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ සංකපාලටයි තට්ට කුකුලගෙ බිරිඳ,ලිං ජයාටයි ඉක්මන් සුව පතනවා:D:D:D
    11.gif
    9.gif
    උඹට හොද කිකිලියෙක් සෙට් වේවා කියලා පතනවා
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    11.gif
    ජයවේවා..
    ඉදිරියට හොද කෙනෙක් හමුවේවා කියලා හදවතින්ම සුභපතනවා මචං

    දැන් කොහොමද අසනීප තත්වේ මලයා......?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Dinushasankalpa 20
    ModelSriLanka 19
    prasad9805 17
    delmar 15
    rcccc 12
    හොද පුතා 11
    lakshithalcr 11
    chanakacm 11
    NUWAN BUWA 10
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ටූ එක්ක තරහ උන එකාට කියන්නෙ....මාව යකා කරගන්න එපා හරිය..උම්ම එකක් දීලා යාලු වෙයන්...එක්කො උම්මා එපා
     
    Status
    Not open for further replies.