api hoynne
yanna bike 1k , lap 1k , i phone 1k
me aya hitanne kanna bat tika bonna kiri tika.............. patta dukai
පුදුම දුකයි බන්. කියවද්දී ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.
උඹට ගොඩක් පින් මචන් මේක හැමෝටම දකින්න මෙතන share කලාට.
කවුරුත් කරනකන් බලන් ඉඳලා වැඩක් නෑ, අපි අපිට පුළුවන් දෙයක් කරමු.
දවසකට අපි කරන අනවශ්‍ය වියදම් නවත්තලා එක්කෙනෙ පොඩි ගණනක් දැම්මත් මේ අහිංසකයොන්ට ඒක ලොකු උදවුවක් වෙයි.
ආයිත් වතාවක් කියන්නේ උඹට ගොඩක් පින් මචං.