සංවේදී

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    2.gif
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පුදුම දුකයි බන්. කියවද්දී ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.
    උඹට ගොඩක් පින් මචන් මේක හැමෝටම දකින්න මෙතන share කලාට.
    කවුරුත් කරනකන් බලන් ඉඳලා වැඩක් නෑ, අපි අපිට පුළුවන් දෙයක් කරමු.
    දවසකට අපි කරන අනවශ්‍ය වියදම් නවත්තලා එක්කෙනෙ පොඩි ගණනක් දැම්මත් මේ අහිංසකයොන්ට ඒක ලොකු උදවුවක් වෙයි.
    ආයිත් වතාවක් කියන්නේ උඹට ගොඩක් පින් මචං.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    api hoynne

    yanna bike 1k , lap 1k , i phone 1k

    me aya hitanne kanna bat tika bonna kiri tika.............. patta dukai
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පුදුම දුකයි බන්. කියවද්දී ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.
    උඹට ගොඩක් පින් මචන් මේක හැමෝටම දකින්න මෙතන share කලාට.
    කවුරුත් කරනකන් බලන් ඉඳලා වැඩක් නෑ, අපි අපිට පුළුවන් දෙයක් කරමු.
    දවසකට අපි කරන අනවශ්‍ය වියදම් නවත්තලා එක්කෙනෙ පොඩි ගණනක් දැම්මත් මේ අහිංසකයොන්ට ඒක ලොකු උදවුවක් වෙයි.
    ආයිත් වතාවක් කියන්නේ උඹට ගොඩක් පින් මචං.

    aththa machan meka kiyawana oka kenekta as walata kandulu enawa eka sure
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා ඔය ගිණුම අංකය හරිනම් අපිට පුලු පුලුවන් විදිහට උදව් කරානම් හරි. මාසෙකට එකෙක් 100ක් ගානෙ 20ක් දැම්මොත් 2000ක් වෙනව. ඒක පොඩි ගාණක් වෙන්න පුලුවන් නමුත් ගොඩ දෙනෙක් එකතු උනොත් ලොකු ගාණක් වෙයි.
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    mara duka hithuna asdekata kadulu awa. api okkoma akathu wela puluwan tharam udawu karamu. hariya ta westhara hoya ganna kawuru hari bank account no sha lamayi ge wisthara