කැමති පොත

කැමති පොත

  • ආදර කතා

    Votes: 2 15.4%
  • රහස් පරීක්ෂණ කතා

    Votes: 5 38.5%
  • විද්‍යා ප්‍රබන්ඳ කතා

    Votes: 2 15.4%
  • ඔක්කොම තියෙන එකක්

    Votes: 4 30.8%

  • Total voters
    13

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම අලුත් කෙනෙක්................... දැන් පොත් කියවන එක අඩු වෙලා........... දැන් පොතක් බලනවානම්
    ඔයගොල්ලෝ ගොඩක්ම ආසම මොනවගේ එකක් එකකටද ,
    මෙකට ඔයෝගොලන්ගේ වටිනා අදහස් එකතු කරන්න


    1 ආදර කතා
    2 රහස් පරීක්ෂණ කතා
    3 විද්‍යා ප්‍රබන්ඳ කතා
    4 ඔක්කොම තියෙන එකක්

    ඔයෝගොල්ලෝ කියවන්න කැමති පොතක් ගැන අහල තියෙන්නේ
    මිට වෙනස් කැමැත්තක් තියෙනවනම් කියන්න



    අනිවා වොට් කරන්න

    එක ඉස්සරහ ලොකු වැඩකට උදව්වක් වෙයි
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රහස් පරීක්ෂණ කතා

    අකමැතිම ආප්ප කන කතා මල් වවන කතා අනුරාද පුර ඉදිආප්ප විකුනන කතා