IT Field eke aya help ekak denko...

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    මුලින්ම Sorry කියන්න ඕනේ මේ දේ ගැන තවත් Thread එකක් දානවට.

    මම උ.පෙ කරේ මේ අවුරැද්දේ. (maths)
    මම නෙට් එකේ හොයාගෙන යන්කොට හම්බුනා Designing Degree එකක්.

    http://amdt.lk/degree-courses/multimedia-design-courses.php

    amdt-sri-lanka-logo.png

    Academy of Multimedia Design & Technology

    http://amdt.lk/degree-courses/multimedia-design-courses.php

    මේක ගැන විස්තර දන්න අය ඉන්නවද? එහෙම නැත්තම් චුට්ටක් link එකට ගිහිල්ලා ඒ degree එක හොඳද නරකද කියල කියන්නකෝ.....

    Multimedia Designing (ෙගාඩක්ම web desiging and Graphic Designing) මම කැමතිම field එක.
    මම දැනට Graphic Designing Web Designing Courses කරලා තියෙනවා. ඒත් Degree එකක් විදියට තවත් ඉගෙනගන්න තියෙනවනම් කියලා ලොකු ආසාවක් තියෙනවා.

    මම දැනට කරලා තියෙන web site වලින් Upload කරල තියෙනේ එකයි.
    (www.pradeeprangana.com)

    මෙන්න මගේ FB Page එක
    www.facebook.com/melandesignnine

    EK එකේ අයියලා මට උදව්වක්/උපදෙසක් දෙනනකෝ........
     
    Last edited:

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    13000+ fb like karala thiyanawa. e kiyanne godak aya me institute eke study karanawa athi.
    eka nisa poddak gihillama e gollo ekka katha karagaththoth hodai malli.... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    NIBM එකට අනුබද්ද ආයතනයක් වන NSBM මගින් උසස් තත්වයේ වෙබ් ඩිසයින් සහ මල්ටි මිඩියා BSc (Hons )සහ BA (Hons)කරනවා NIBM එකට කොහොම ප්ලේස් එකක්ද ලංකාවේ ජෝබ් මාකට් එකේ උනත් තියෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙ
    කරනවා නම් මෙන්න වටිනවා වටේම තියෙන ග්‍රැෆික් කඩවලයි වෙබ් ඩිසයින් ඩිප් කඩවලටයි වඩා ලොවෙත් වටිනවා