රේඩියෝ අහන්න.
උඹ මොකට කියලද හිතුවේ. තූ තොපි. ජයා තමා මුන්ව නරක් කරලා තියෙන්නේ.

උඹ ඇවිල්ල දැක්කෙත් නෑ කියහන්කෝ.එල එල සෝමේ එලටම බැක් ටු බැක් කරz
ටික ටික අහගෙන ඉන්නෙ
එකෙන්ම....
එහෙම කාණු පල්ලේ වැටෙන්නේ නෑ බන්.... වැඩි වුනොත් එදා උගේ ගෙදර ඉඳලා පහුවදාට තමයි ගෙදර එන්නේ....![]()

සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...