ඔව් ඔව්.... නැත්තම් කාණුවල ගැඹුර මනින්න තමයි වෙන්නේ....ඒක තමා ආරක්ෂිතම ක්රමය.
![]()




හි හි.... එහෙම බැරිලු..... නත්තල් පාටියකට යාලුවෙක් එන්න කියලා කිව්වා.... එදාට නම් ගහනවා නාගසලං වෙන්නම.....![]()
ගල් සීන් එකක්පුලුවන් නම් කියපල්ල ජයයි සසයි දෙන්නම එකම වෙලාවෙ ආවෙ මොකද කියල....
ටීක්...
නෝනට නාට්ටියක් බලන්ඩ විදිහක් නෑ කියලා නෝනා ඇවිත් සෝමෙට කිමෝනාවක් අන්දලා.... දැං බබා පිටේලු![]()
