............BITCH PLEEEASE ..........(අර්ථකතනය)
.........................................."BITCH PLEEEASE" ............................
දැන් ඉතිං බනින්න හිතාගෙන ගෙන ආවානම් හෝව්..හොව්..පොඩ්ඩක් සංසුන්වෙන්න.
මේදවස්වල ලෝක
විනාශය අතලග හින්දද කොහෙද ඩුබායි වල සංචාරක කටයුතු ඇනහිටලා..යුරෝපෙ කට්ටිය බයවෙලාද
කොහෙද එහෙමෙහෙ යන්නේ නැහැ.ඒ නිසා දවස් 10 ක පොඩි නිවාඩුවක් හම්බ උනා..
නිකම්ම ඉන්නත්
කම්මැලි නිසා පොඩි ත්‍රෙඩ් කෑල්ලක් අටවන්න හිතුනා..හරි බහිමුකො දැන් ඉතිං මාතෘකාවට ..
Yao Ming
ඔන්න ඉන්නව පොර යටින් ..දන්නවනේ මෑන්ව..
පොර තමයි ඉතිං "Bitch please" ,"F**k That guy","Dumb Bitch" කියල ඔය හැමෝම Online Discussions
වලදී අතාරින මනුස්සයා.මෙයා තරම් Rage comic ,Rage Face වලට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නැති තරම්..මට නිකං
ඉන්න එකේ හිතුනා මෙයා ගැන හොයල බලන්න
Yao Ming ...ඉපදිලා තියෙන්නෙ 1980 සැප්තැම්බර් 12 වෙනිදා චීනයේ ෂැංගායි (Shanghai) නගරයේ .උසින් අඩි හතයි
අගල් හයක් ලු..
මොහු හොද Basket Ball Play කරපු කෙනෙක් කියල තමයි ආරංචිය..හැබැයි දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන් ..
එතකොට කොහොමද මෙයාගේ ෆොටෝ එක මෙච්චර ජනප්‍රිය උනේ...
හොයල බලන්න වටින වැඩක් නේද? ..
මේක වෙලා
තියෙන්නෙ 2009 මැයි මාසයේ මාධ්‍යවේදීන් හා Yao ming අතර තිබුන සම්මුඛ සාකච්චාවක අතුරු ප්‍රතිඵලයක් හැටියටලු .මේ
සාකච්චාව යන අතරතුර එක් මාධ්‍යකරුවෙකුගේ කැමරාවෙ සටහන් වුනු ඡායා රූපයකින් තමයි ඔය සිනහව
හා ආවේගය
උපදවන රූපය ඇති වෙලා තියෙන්නෙ..Yao ming මේ ඡායා රූපය නිසා තමයිලු මුලු ලෝකයේම ප්‍රසිද්ධ වෙලාතියෙන්නේ... ඔහු
වරෙක රසික ජනතාවගෙන් සමාව අයදලත් තියෙනවලු සිත් රිදවීමකට
ඔහුගේ රුව ඇතුලත් වෙනනිසා.basket Ball
වලින් නොලැබූ ජනප්‍රියත්වයක් එක් ඡායා රූපයකින් ලැබීම පිලිබද ඔහුට හීන් සතුටකුත් තියනවලු ..
ඉතිං පහල වීඩියෝවෙන්
බලාගන්නකෝ ඒ සම්මුඛ සාකච්චාවෙදී ෆෝටො එක ගන්න විදිහ..
ඉතින් ඔය දවස්වල ඔය Rage comic එච්චර ජනප්‍රිය නැහැල්ලු.. මුලින්ම මේ සේයාරුව පලවෙලා තියෙන්නේ Red****
කියන
Forum එකෙන්..ඉතිං විවිධ සාමාජිකයින් මුහුනේ ඉරියව් වලට විවිධවූ අර්ථකතනයන් දුන්නා කියල තමයි කියන්නේ..කොහොමනමුත්
අවසානයේ Alkalait කියන සාමාජිකයා දුන් අර්ථකතනය වූ "Bitch Please"වලට ඉහල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රසිද්ධියට පත්වුනා
කියල තමයි කියන්නේ ..පහලින් බලන්නකෝ ඔහුගේ කමෙන්ටුව..
.....................
ඉතින් මේ ෆොටෝ එක 2010 දී" Dumb Bitch" විදිහටත් 2011 දී "F**K That Sh*T" විදිහටත් ප්රසිද්ධවෙලතියෙනව..
මේ කාලයේ Rage Face වලට Facebook එකේ වැඩිම Likes
තිබිල තියෙන්නෙ Yao Ming ටලු..
ඔහුගේ රුව කොතරම් ජනප්‍රිය උනාද කියතොත් බොහෝ පිරිස් මේ සේයා රුව ආකාරයට ෆොටොස් අරගෙනතියෙනවා ..බලන්නකෝ..
රුපවාහිනී වැඩසටහන් වලපවා ඔහුව යොදා ගන්න ආකාරය..
මොහු ලොකප්‍රසිද්ධ ආයතන සමග එකතුව වෙළද දැන්වීම්,සුබසාධක කටයුතුවල පාවා නිරතවෙලා තියෙනව..බලන්න Apple
සමාගමේ වෙලද දැන්වීමකට Verne Troyer එක්ක ඉන්න අවස්තාව
කුඩා කල සිටම Basket ball ක්‍රීඩාවට හපනෙකු වූ Yao Ming පසු කාලීන දක්ෂ ක්‍රීඩයෙකු බවට පත්වී Olympics, World champions,
Asia champions වලට පවා සහභාගීවී ජයග්රහන ලාබා තියෙනව.Yao ming යුගදිවියට
එලබී තියෙන්නෙ 2007 අවුරුද්දේ ඒ
Ye li එක්ක ,ඇයත් චීනයේ ජාතික කාන්තාBasket Ball ක්‍රීඩිකාවක්ලු.Yao ming නම් කියන්නෙ ඔහුගේ ජීවිතයේ ඇයට පමනක්
ආදරය කල බවයි (අපිත් එහෙම තමයි නැද්දබං
) විවාහයෙන් පස්සේ Yao ඇමරිකාවේ පදින්චියට ගිහිල්ල තියනව කෙසේ වෙතත්
මොහු 2011 ජූලි මාසයේදී Basket Ball ක්‍රීඩාවෙන් සමුගත්තා කියල තමයි කියන්නෙ ඒ ඔහුට ඇති වූ කකුලේ ආබාධයක් නිසාලු..
ඔහුගේ ක්‍රීඩා රසිකයින් කියන්නේ Yao ඇරිකාවෙයි චීනයෙයි රසිකයින් යාකරන පාලමක් කියල.
මොහු වෙනුවෙන්ම තනපු ගීතයක් නිර්මානය වෙලා තියෙනවා .නිර්මානය කරල තියෙන්නේ Chance McClain ,Kelvin Ryan
කියන අය තමයි...පොඩ්ඩක් අහල බලමුද?
ඉතිං බලන්න එක අවස්තාවකදී ගන්නාලද පින්තූරයකින් මුලු ලෝකයම ඔහුව හැදිනගත්තා පුදුමයි නේ..
හරි ඔන්න අපි ගියා ...ඔයාලගෙ අදහස් ,යෝජනා, චෝදනා දාගෙනම යන්න හොදේ..

මගේ අනිත් ත්‍රෙඩ් බලන්න මෙතනින් යන්න...

සුභ දවසක්..

යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+
දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI
♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼
.........................................."BITCH PLEEEASE" ............................
දැන් ඉතිං බනින්න හිතාගෙන ගෙන ආවානම් හෝව්..හොව්..පොඩ්ඩක් සංසුන්වෙන්න.
මේදවස්වල ලෝක විනාශය අතලග හින්දද කොහෙද ඩුබායි වල සංචාරක කටයුතු ඇනහිටලා..යුරෝපෙ කට්ටිය බයවෙලාද

කොහෙද එහෙමෙහෙ යන්නේ නැහැ.ඒ නිසා දවස් 10 ක පොඩි නිවාඩුවක් හම්බ උනා..
නිකම්ම ඉන්නත් කම්මැලි නිසා පොඩි ත්‍රෙඩ් කෑල්ලක් අටවන්න හිතුනා..හරි බහිමුකො දැන් ඉතිං මාතෘකාවට ..
Yao Ming
ඔන්න ඉන්නව පොර යටින් ..දන්නවනේ මෑන්ව..

පොර තමයි ඉතිං "Bitch please" ,"F**k That guy","Dumb Bitch" කියල ඔය හැමෝම Online Discussions
වලදී අතාරින මනුස්සයා.මෙයා තරම් Rage comic ,Rage Face වලට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නැති තරම්..මට නිකං
ඉන්න එකේ හිතුනා මෙයා ගැන හොයල බලන්න
Yao Ming ...ඉපදිලා තියෙන්නෙ 1980 සැප්තැම්බර් 12 වෙනිදා චීනයේ ෂැංගායි (Shanghai) නගරයේ .උසින් අඩි හතයි
අගල් හයක් ලු..
මොහු හොද Basket Ball Play කරපු කෙනෙක් කියල තමයි ආරංචිය..හැබැයි දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන් ..එතකොට කොහොමද මෙයාගේ ෆොටෝ එක මෙච්චර ජනප්‍රිය උනේ...
හොයල බලන්න වටින වැඩක් නේද? ..
මේක වෙලාතියෙන්නෙ 2009 මැයි මාසයේ මාධ්‍යවේදීන් හා Yao ming අතර තිබුන සම්මුඛ සාකච්චාවක අතුරු ප්‍රතිඵලයක් හැටියටලු .මේ
සාකච්චාව යන අතරතුර එක් මාධ්‍යකරුවෙකුගේ කැමරාවෙ සටහන් වුනු ඡායා රූපයකින් තමයි ඔය සිනහව
හා ආවේගය
උපදවන රූපය ඇති වෙලා තියෙන්නෙ..Yao ming මේ ඡායා රූපය නිසා තමයිලු මුලු ලෝකයේම ප්‍රසිද්ධ වෙලාතියෙන්නේ... ඔහු
වරෙක රසික ජනතාවගෙන් සමාව අයදලත් තියෙනවලු සිත් රිදවීමකට
ඔහුගේ රුව ඇතුලත් වෙනනිසා.basket Ball වලින් නොලැබූ ජනප්‍රියත්වයක් එක් ඡායා රූපයකින් ලැබීම පිලිබද ඔහුට හීන් සතුටකුත් තියනවලු ..
ඉතිං පහල වීඩියෝවෙන්බලාගන්නකෝ ඒ සම්මුඛ සාකච්චාවෙදී ෆෝටො එක ගන්න විදිහ..

ඉතින් ඔය දවස්වල ඔය Rage comic එච්චර ජනප්‍රිය නැහැල්ලු.. මුලින්ම මේ සේයාරුව පලවෙලා තියෙන්නේ Red****
කියනForum එකෙන්..ඉතිං විවිධ සාමාජිකයින් මුහුනේ ඉරියව් වලට විවිධවූ අර්ථකතනයන් දුන්නා කියල තමයි කියන්නේ..කොහොමනමුත්
අවසානයේ Alkalait කියන සාමාජිකයා දුන් අර්ථකතනය වූ "Bitch Please"වලට ඉහල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රසිද්ධියට පත්වුනා
කියල තමයි කියන්නේ ..පහලින් බලන්නකෝ ඔහුගේ කමෙන්ටුව..

.....................
ඉතින් මේ ෆොටෝ එක 2010 දී" Dumb Bitch" විදිහටත් 2011 දී "F**K That Sh*T" විදිහටත් ප්රසිද්ධවෙලතියෙනව..
මේ කාලයේ Rage Face වලට Facebook එකේ වැඩිම Likes
තිබිල තියෙන්නෙ Yao Ming ටලු..
ඔහුගේ රුව කොතරම් ජනප්‍රිය උනාද කියතොත් බොහෝ පිරිස් මේ සේයා රුව ආකාරයට ෆොටොස් අරගෙනතියෙනවා ..බලන්නකෝ..

රුපවාහිනී වැඩසටහන් වලපවා ඔහුව යොදා ගන්න ආකාරය..

මොහු ලොකප්‍රසිද්ධ ආයතන සමග එකතුව වෙළද දැන්වීම්,සුබසාධක කටයුතුවල පාවා නිරතවෙලා තියෙනව..බලන්න Apple
සමාගමේ වෙලද දැන්වීමකට Verne Troyer එක්ක ඉන්න අවස්තාව
කුඩා කල සිටම Basket ball ක්‍රීඩාවට හපනෙකු වූ Yao Ming පසු කාලීන දක්ෂ ක්‍රීඩයෙකු බවට පත්වී Olympics, World champions,
Asia champions වලට පවා සහභාගීවී ජයග්රහන ලාබා තියෙනව.Yao ming යුගදිවියට

එලබී තියෙන්නෙ 2007 අවුරුද්දේ ඒ Ye li එක්ක ,ඇයත් චීනයේ ජාතික කාන්තාBasket Ball ක්‍රීඩිකාවක්ලු.Yao ming නම් කියන්නෙ ඔහුගේ ජීවිතයේ ඇයට පමනක්
ආදරය කල බවයි (අපිත් එහෙම තමයි නැද්දබං
) විවාහයෙන් පස්සේ Yao ඇමරිකාවේ පදින්චියට ගිහිල්ල තියනව කෙසේ වෙතත් මොහු 2011 ජූලි මාසයේදී Basket Ball ක්‍රීඩාවෙන් සමුගත්තා කියල තමයි කියන්නෙ ඒ ඔහුට ඇති වූ කකුලේ ආබාධයක් නිසාලු..
ඔහුගේ ක්‍රීඩා රසිකයින් කියන්නේ Yao ඇරිකාවෙයි චීනයෙයි රසිකයින් යාකරන පාලමක් කියල.

මොහු වෙනුවෙන්ම තනපු ගීතයක් නිර්මානය වෙලා තියෙනවා .නිර්මානය කරල තියෙන්නේ Chance McClain ,Kelvin Ryan
කියන අය තමයි...පොඩ්ඩක් අහල බලමුද?

ඉතිං බලන්න එක අවස්තාවකදී ගන්නාලද පින්තූරයකින් මුලු ලෝකයම ඔහුව හැදිනගත්තා පුදුමයි නේ..

හරි ඔන්න අපි ගියා ...ඔයාලගෙ අදහස් ,යෝජනා, චෝදනා දාගෙනම යන්න හොදේ..

මගේ අනිත් ත්‍රෙඩ් බලන්න මෙතනින් යන්න...

සුභ දවසක්..

දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI
♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼
Last edited:
heeee