2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    පට්ටම සින්දුවක් යනෝ.. මම මේක ඩේඩිකේට් කරනවා ලෝකේ ඉන්න 16 වැඩි 23 අඩු සියලුම අවිවාහක කෙල්ලන්ට..:yes:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    එලකිරි
    11.gif

    බුදුසරනයි:)
    good night:yes:
    එළකිරි අයියා ආපහු සෙට් වෙමු දවසක.
    අනිද්දා ත්‍රෙඩ් ටිකක් දාලම ෆුල් ටයිම් වැඩ අල්ලනවා;)
    Good Night!
    එලස්.... එහෙනම් හොඳට පාඩම් කරපන්....සුභ රාත්‍රි‍යක්.....
    එළzz මචා rex
    Good Night!;)

    පට්ට ... එලට කරපන්... පිස්සු කෙලින්නේ නැතිව..... දැන් කටු කෑවොත් පස්සේ ෆන්.... :yes:
    ඔව් බං ඒක ඇත්ත.
    එළ මේවා පස්සෙ සෙට් වෙමු:D


    එල එල මල්ලි A/L එලටම ගොඩ දා ගන්න...
    පහුගිය දේවල් ගැන වැඩිය හිතට ගන්න එපා කරන එක එකෙන්ම කරන්න..
    පන්තියේ කෙල්ලොන්ට රබර් ඇහැ දාන්න
    එපා ගොඩ දා ගන්නකන්..
    :lol::lol::lol::lol:

    GOOD LUCK
    Come Again
    මොකක් කරත් රබර් ඇහැ යන එක තමයි නවත්ත ගන්නම බැරි බං.
    එළ එළ අයියේ පස්සෙ සෙට් වෙමු
    Good Night!:)
    එළකිරි මචන් ලගදීම සෙට් වෙමු. එලටම exam කරපන්. සුබ අනාගතයක් බුදු සරණයි! :yes::yes:
    එළකිරි ස්ටයිලා
    ආපහු සෙට් වෙමු මචං
    good Night!:)
    @ එළකිරි කොල්ලෙක්

    අනාත වෙන්නේ නැතුව ඇද ගනින් එග්සෑම්........
    නැත්තං කෙළිය තමා...........
    පස්සේ වරෙන් මේවට........#1 ඉගෙනීම....අනිත්වා පස්සට..........
    ඒක ඇත්ත කිඹුලා අයියේ මේ පාර නම් බැහැලම කරනවා මචං එක්සෑම් එක
    Good Night!:)
    හෙට ලබනා උපන්දිනේට..... අද ඔබට සුභපැතුම්...... :yes::yes::yes::D

    ජයවේවා එළකිරි කොල්ලා
    එළකිරි සංකේ! Good Night!!;)

    කෝරලේමහත්තයා;14077699 said:
    ;)Good night Korale!!
    ඔව් ඔව් සහො...... එකෙන්ම...
    :yes::yes::yes: Good Night mchn!

    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.