මොකද්ද හොද ?

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන් උදවිවක් තමයි ඉල්ලන්නේ.. හ්ම්.. මෙන්න මෙකයි මචන්ලා වැඩේ..

    ම්ගේ ලොක්කාට තැග්ගක් දෙන්න ඔනි... එයා මචාන් ඉන්දියන් කෙනෙක්.. වැඩෙ කියන්නෙ මට කිසිම අදහසක් නැහැ මොකද්ද දෙන්න ඔනි කියලා... පිරිමි කෙනෙක් මචාන්.. උඹලා දන්න සහ දෙන්න හොද මොන වගේ දෙයක්ද කියලා අදහසක් දාපන්කො කොල්ලො.. දන්න හැම කෙනෙක්ම උදව්වක් කරපන් මචාන්..
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    බොස්ට දෙන්නනම් ඉතිං ඔරලෝසුවක්, වොලට් එකක් නැත්තං ටය් එකය් ඒකට ගැලපෙන විදිහට කෆ්ලිංසුය් තමය් ඉතිං බජට් එක ඔය ගානනම්..නැත්තම් කමිසයකුය් ඒකට ගැලපෙන ටය් එකකුය්..
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bosa fit ekek nan tawa 1000k dala red label ekak wage aran diyan..nattan oya hameedia eken shirt ekak diyan
     
    Jul 10, 2011
    5,011
    473
    0
    bosa fit ekek nan tawa 1000k dala red label ekak wage aran diyan..nattan oya hameedia eken shirt ekak diyan

    රෙඩ් ලේබල් උනත් කමක් නැ හමීඩියාස් නම් එපා.. මොකද හමීඩියාස් හම්බස් නේ බං.. කියලා කොමන්‍ටු දැන් කීය වැටෙය්ද දන්නේ නැ.. :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොද සිහිවටනයක් වගේ එකක් හොද නැද්ද
    ලංකාවෙන් ගිය දවසක උනත් ඉන්න තැනක තියාගන්න ලස්සන සිහිවටනයක්
    අපේ දුන්න අපු එකෙක්ට ලස්සන ආට් එකක්
    ලංකාවේ කෙනෙක්ට නම් වොච් එකක් ෂට් එකක් දුන්නට කමක් නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොද බඩුවක් සෙට් කරල දියන් දවසකට විතර
    රේස් පදින්න නටන්න ආපු එවුන් තාම ඇති ඔය අවට :lol:

    prostitution.jpg

    Last edited:
    • Like
    Reactions: chanaka chana

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බොරලුගොඩ මහතා;14079444 said:
    රෙඩ් ලේබල් උනත් කමක් නැ හමීඩියාස් නම් එපා.. මොකද හමීඩියාස් හම්බස් නේ බං.. කියලා කොමන්‍ටු දැන් කීය වැටෙය්ද දන්නේ නැ.. :D:D

    :lol::lol: mara athal wede..enan ithin lankawen 80% products and company's ain karanna wenawa.adan inna underwear ekath hamba company ekaka manufactured nan:shocked:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බොරලුගොඩ මහතා;14079444 said:
    රෙඩ් ලේබල් උනත් කමක් නැ හමීඩියාස් නම් එපා.. මොකද හමීඩියාස් හම්බස් නේ බං.. කියලා කොමන්‍ටු දැන් කීය වැටෙය්ද දන්නේ නැ.. :D:D

    මගුලක් කියන්නේ නැතිව මෙකට උදවි කරපන්.. මරා ගන්න වෙලාවට මරා ගම්මු.. දැන් මට උදවි කරපියවි ඔක්කොම..

    උඹලා දාන දෙවල් වල Photo එකකුත් දාපල්ල කොල්ලනේ.. උඹලා දන්නවානේ වෙන කාගෙන් අහන්නද.. උඹලාගෙ මොල වලින් කරන්න බැරි දෙයක් නැහැ.. හොදට හිතලා කියපල්ලා කොල්ලනේ.. වැඩිම 4000 දෙන්නමි..

    මු ඉන්දියන් පොරක් නිසා ටිකක් මතක හිටින්න දෙයක් හරි කියපන්කො.. අනේ හිතෙන හැම මගුලක්ම දාපල්ලා කොල්ලනේ.. ඉක්මණට සහ ගන්න තැනත් දාපල්ලා..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    මගුලක් කියන්නේ නැතිව මෙකට උදවි කරපන්.. මරා ගන්න වෙලාවට මරා ගම්මු.. දැන් මට උදවි කරපියවි ඔක්කොම..

    උඹලා දාන දෙවල් වල Photo එකකුත් දාපල්ල කොල්ලනේ.. උඹලා දන්නවානේ වෙන කාගෙන් අහන්නද.. උඹලාගෙ මොල වලින් කරන්න බැරි දෙයක් නැහැ.. හොදට හිතලා කියපල්ලා කොල්ලනේ.. වැඩිම 4000 දෙන්නමි..

    මු ඉන්දියන් පොරක් නිසා ටිකක් මතක හිටින්න දෙයක් හරි කියපන්කො..
    අනේ හිතෙන හැම මගුලක්ම දාපල්ලා කොල්ලනේ.. ඉක්මණට සහ ගන්න තැනත් දාපල්ලා..

    දැම්මා
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හොද සිහිවටනයක් වගේ එකක් හොද නැද්ද
    ලංකාවෙන් ගිය දවසක උනත් ඉන්න තැනක තියාගන්න ලස්සන සිහිවටනයක්
    අපේ දුන්න අපු එකෙක්ට ලස්සන ආට් එකක්
    ලංකාවේ කෙනෙක්ට නම් වොච් එකක් ෂට් එකක් දුන්නට කමක් නෑ

    මචාන් මොක්දද හොද. කොහෙන්ද කරන්නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මගුලක් කියන්නේ නැතිව මෙකට උදවි කරපන්.. මරා ගන්න වෙලාවට මරා ගම්මු.. දැන් මට උදවි කරපියවි ඔක්කොම..

    උඹලා දාන දෙවල් වල Photo එකකුත් දාපල්ල කොල්ලනේ.. උඹලා දන්නවානේ වෙන කාගෙන් අහන්නද.. උඹලාගෙ මොල වලින් කරන්න බැරි දෙයක් නැහැ.. හොදට හිතලා කියපල්ලා කොල්ලනේ.. වැඩිම 4000 දෙන්නමි..

    මු ඉන්දියන් පොරක් නිසා ටිකක් මතක හිටින්න දෙයක් හරි කියපන්කො.. අනේ හිතෙන හැම මගුලක්ම දාපල්ලා කොල්ලනේ.. ඉක්මණට සහ ගන්න තැනත් දාපල්ලා..
    මචන් ලංකාවේ කාලයක් හිටිය නේද කියල මතක් වෙන්න
    හොද සිහිවටනයක් දීපන් ලංකාව ගැන දැක්කම මතක් වෙන
    වොච් ටයි ෂර්ට් අනන් මනම් උන්ට ගන්න බැරිද බන් ඕනේ තරම් ;)

    හොද සිහිවටනයක් දුන්නම ලංකාව ගැනත් හොද ප්‍රසන්න හැගීමක් උගේ හිතේ අති වෙයිනෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචාන් මොක්දද හොද. කොහෙන්ද කරන්නේ..

    බම්බලපිටියෙ තුන්මුල්ලෙ තියෙනව Handycraft/Handloom තැනක්
    එතනින් ඔය අත්කම් නිර්මාණ එහෙම ගන්න තියෙනව

    ොඩි අලි පැටියෙක් වේ එකෙක් දීපන්
    Wooden-Elephant-Simple.jpg

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචාන් මොක්දද හොද. කොහෙන්ද කරන්නේ..
    අපි අපු එකෙක්ට දුන්න සීගිරියේ ලස්සන ආට් එකක්
    ටිකක් ලොකු එකක් ඌ එක දැකල මාර විදියට සතුටු උනා
    උ එක ගෙනිහින් වෝල් එකේ සෙට් කරලා පින්තුරෙකුත් එවල තිබ්බ
    එහෙම දෙයක් දුන්නම මචන් උන්ට ලංකාව ගැන මතක් වෙනවනෙ
    ඒවා තමයි වටින්නේ
    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බම්බලපිටියෙ තුන්මුල්ලෙ තියෙනව Handycraft/Handloom තැනක්
    එතනින් ඔය අත්කම් නිර්මාණ එහෙම ගන්න තියෙනව

    ොඩි අලි පැටියෙක් වේ එකෙක් දීපන්
    Wooden-Elephant-Simple.jpg

    ඔය තියෙන්නෙ බඩු
    වොච් බෝච් අනන් මනම් වලට වඩා මේවා කොච්චර වටිනවද බන්
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මගුලක් කියන්නේ නැතිව මෙකට උදවි කරපන්.. මරා ගන්න වෙලාවට මරා ගම්මු.. දැන් මට උදවි කරපියවි ඔක්කොම..

    උඹලා දාන දෙවල් වල Photo එකකුත් දාපල්ල කොල්ලනේ.. උඹලා දන්නවානේ වෙන කාගෙන් අහන්නද.. උඹලාගෙ මොල වලින් කරන්න බැරි දෙයක් නැහැ.. හොදට හිතලා කියපල්ලා කොල්ලනේ.. වැඩිම 4000 දෙන්නමි..

    මු ඉන්දියන් පොරක් නිසා ටිකක් මතක හිටින්න දෙයක් හරි කියපන්කො.. අනේ හිතෙන හැම මගුලක්ම දාපල්ලා කොල්ලනේ.. ඉක්මණට සහ ගන්න තැනත් දාපල්ලා..

    මට දැන් තමය් මතක් උනේ.. බොසා සන් ග්ලාස් පාවිච්චි කරනවද දන්නේ නැ.. පොර ඉන්දියාව කිව්වනේ.. එහෙනම් හොද බ්‍රේන්ඩ් සන් ග්ලාස් ( Sun glass) එකක් අරං දියං.. නැත්තම් මිනිහගේ වාහනේ එල්ලන්න පුලුවන් දෙයක් අරං දුන්නත් කමක් නැ.. නැත්තම් මිනිහගේ ලැප්ටොප් එකට අලුත් බැග්( Laptop bag) එකක්.. නැත්තම් සපත්තු කුට්ටමක්.. එහම පාකර් පෑනක් ( Parker pen).. මිනිහගේ කොන්ඩේ සුදු වෙලානම් ගොඩ්‍රිජ් ඩය් පෙට්ටියක් වගේ දේවල්..;);)
     
    • Like
    Reactions: chanaka chana

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අපි අපු එකෙක්ට දුන්න සීගිරියේ ලස්සන ආට් එකක්
    ටිකක් ලොකු එකක් ඌ එක දැකල මාර විදියට සතුටු උනා
    උ එක ගෙනිහින් වෝල් එකේ සෙට් කරලා පින්තුරෙකුත් එවල තිබ්බ
    එහෙම දෙයක් දුන්නම මචන් උන්ට ලංකාව ගැන මතක් වෙනවනෙ
    ඒවා තමයි වටින්නේ
    :D

    මචාන් මෙයා ඇවිත් මෙහෙ country manager. අනේ මචාන් මට උඹලා දාන එවා, ගන්න තැනත් එක්ක දිපන්.. මෙයා දෙමළ මචාන්.. සහ හරෙ රාම හරෙ කිෂ්ණා කියනවා උදෙට.. හ්මි තව අර මොකද්ද මග් එකක් එහෙම හොද නැද්ද..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බම්බලපිටියෙ තුන්මුල්ලෙ තියෙනව Handycraft/Handloom තැනක්
    එතනින් ඔය අත්කම් නිර්මාණ එහෙම ගන්න තියෙනව

    ොඩි අලි පැටියෙක් වේ එකෙක් දීපන්
    Wooden-Elephant-Simple.jpg

    Pissuda ban oya indian karayo kunu lobai..onna balapan oka dunna gaman muna abul karaganne nedda kiyala...usefull ekak aran deepan
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බම්බලපිටියෙ තුන්මුල්ලෙ තියෙනව Handycraft/Handloom තැනක්
    එතනින් ඔය අත්කම් නිර්මාණ එහෙම ගන්න තියෙනව

    ොඩි අලි පැටියෙක් වේ එකෙක් දීපන්
    Wooden-Elephant-Simple.jpg

    ඔව් මේකත් හොදය්.. තැනත් දාලනේ තියෙන්නේ.. උඹට ගන්නත් ලේසි වෙය්.. :yes: