මොකද්ද හොද ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මගුලක් කියන්නේ නැතිව මෙකට උදවි කරපන්.. මරා ගන්න වෙලාවට මරා ගම්මු.. දැන් මට උදවි කරපියවි ඔක්කොම..

    උඹලා දාන දෙවල් වල Photo එකකුත් දාපල්ල කොල්ලනේ.. උඹලා දන්නවානේ වෙන කාගෙන් අහන්නද.. උඹලාගෙ මොල වලින් කරන්න බැරි දෙයක් නැහැ.. හොදට හිතලා කියපල්ලා කොල්ලනේ.. වැඩිම 4000 දෙන්නමි..

    මු ඉන්දියන් පොරක් නිසා ටිකක් මතක හිටින්න දෙයක් හරි කියපන්කො.. අනේ හිතෙන හැම මගුලක්ම දාපල්ලා කොල්ලනේ.. ඉක්මණට සහ ගන්න තැනත් දාපල්ලා..

    91926_large.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොටුවෙ කාගීල්ස් බිල්ඩිමේ තියෙන ලක්සලට පල, නැත්නම් ටවුන්හෝල් එකේ රෙඩ් ක්‍රොස් එක ලඟ තියෙන ලක් මැදුරට පල, ලංකාවේ අනන්‍යතාවයට ගැලපෙන දෙයක් ගතහැකි. පොඩ්ඩක් කට්ට කාල හෙට්ටුකරල තෑග්ගක් ගන්න ඕනනම් මල්වත්ත පාර ඉවෙරවෙනවත් එක්කම තියෙන කඩ පේලියෙ බලපන්, එක එක අයිටම් ත්යෙනව. ඒත් මට අනිවාර්‍යයෙන් එක දෙයල් කියන්න පුලුවන් උඹට මළාට තෑග්ගක් දීල ඉන්දියන්කාරයෙක් සතුටුකරන්නනම් බැරිවේවි. කරන්න තියෙන හොඳම දේ, ඩයල් එක හොඳට ස්ටඩී කරල ඌ කැමති දෙයක් අරන්දෙන එක. (*මොකද අපි හෙන භක්තියෙන් දෙන හෙන වටින කියන තෑගි සමහරුන් තඹේකට ගනන්ගන් නෑ....)

    ඇඳුමක් පැලඳුමල් දෙනවනම් මළාට ඩුප්ලිකෙට් බ්‍රෑන්ඩ් දෙන්න එපා......අපි නොහිතුවට ලොකු ලොක්කො බ්‍රෑන්ඩ් එක හොඳට බලනව. ඉතින් හැමවිටම ඔරිජිනල් ෆේමස් බ්‍රෑන්ඩ් එකකටම යන්න

    ලින්ඩා...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :lol:;)