හොද බඩුවක් සෙට් කරල දියන් දවසකට විතර
රේස් පදින්න නටන්න ආපු එවුන් තාම ඇති ඔය අවට
![]()
උබේ රෙප් එක පරික්ෂා කරලා බලපන්...



හොද බඩුවක් සෙට් කරල දියන් දවසකට විතර
රේස් පදින්න නටන්න ආපු එවුන් තාම ඇති ඔය අවට
![]()



Pissuda ban oya indian karayo kunu lobai..onna balapan oka dunna gaman muna abul karaganne nedda kiyala...usefull ekak aran deepan
අනෙ බන් ඔය තැගි ගැන නම් මට තෙරෙන්නෙ නැ බන් එකයි බම්ප් දැම්මෙබමිප් කියන්න එපා මචාන්... හොදයි කියලා හිතන දෙයක් කියන්නකො..![]()


ඔය තියෙන්නෙ බඩු
වොච් බෝච් අනන් මනම් වලට වඩා මේවා කොච්චර වටිනවද බන්




බම්බලපිටියෙ තුන්මුල්ලෙ තියෙනව Handycraft/Handloom තැනක්
එතනින් ඔය අත්කම් නිර්මාණ එහෙම ගන්න තියෙනව
පොඩි අලි පැටියෙක් වගේ එකෙක් දීපන්
![]()
Cufflinks 2k aran diyan
![]()


Wall painting එකක් වගේ නම් හොදයි, තුම්මුල්ල junk එකේ තියෙනවනේ? එත් ඒ budget එකට හරියයිද දන්නේ නැ...![]()


කොලබ කැම්පස් එක හරියෙත් ඔය වගේ අයිටම් කඩයක් තියෙනවා වගේ මතකයි
බොරලුගොඩ මහතා;14079619 said:මුගේ බජට් එක 5000ය් ලු..

එකා පොඩි වැඩි නම් මූව සෙට් කරල දෙන්නම්
දැනට මෙක හිතාගෙන ඉන්නෙ.. අනේ තව දාපල්ලා කොල්ලනේ.. උඹලාට හිතෙන හැම රෙද්දක්ම දලා මාව ගොඩට ගනින්...

ඔය වගෙ බඩු හොයාගන්න පුලුවන් හොදම් තැනඅන්න ඒක තමා බන් මම කිවුවෙ
දන්සැල ද ලක්සැල ද මොකද්ද එකක්
හැබැයි මචන් මම දන්න විදියට ගනන් වැඩිම තැන ඔතන
මොකො යකොබොරලුගොඩ මහතා;14079685 said:

එකා පොඩි වැඩි නම් මූව සෙට් කරල දෙන්නම්![]()
ඔව් මොන්වා හරි ලංකාවෙ හදන දෙයක් දෙන එක හොදයි බතික් සරමක් ස්‍ර්ට් එක එහෙම නැතිනම් වෙස් මූනක් වගෙ දෙයක්
ජයවේවා![]()
![]()