ඇයි අපි බබාලද?

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙම කියලා තියෙනවා.එතකොට යන්න අනේ යන්න කියල උත්තර දෙන්නෙ බං :eek:

    මරු අක්කල ටිකක්නේ බං
    එළකිරි ට්‍රිප් එක උබලගේ ගෙදර දිහාවට ආවා නම් හරි
    අක්කල ඔය තරම් ඉන්නවා නම් :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඈක්කා බං අක්කලට කඩේ යනවද..? :( උඹට බබා බබා කියනව ඇත්තෙ පානියට.. පැනපු ගමන් කට විකාගෙන විකාගෙන පලයන් එහෙම කියනකොට.. :growl: අපිට නම් නම කියල කතා කරන්නෙ.. :yes:

    ගෙවල් පැත්තෙ අක්කලා කී දෙනෙක් විතර ඉන්නවද බං.. :eek:

     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මාරු ටැග්ස් ටික :lol:
    උඹ මචන් අක්කලාගේ දත ගලොපන් එළකිරි වගේ :yes: :yes: