සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.
ලෝකේ ලොකුම පාපතාරයෝ ඉන්න රටෙන් ඔය ගින්න පටන් ගන්න එක හොඳා මට මැරෙන්න කලින් සෞදිය නැති වෙනවා බලන්න පුළුවන්
සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.
කියවන්න ඕනේ නෑ. මට මේක කියපන්. අල්ල ලෝකේ මැව්ව නම් ඇයි දැන් විනාස කරන්න හදන්නේ? අල්ල ඇයි උබලව බේරලා අපිව විතරක් මරන්නේ නැත්තේ. මෙච්චර දවසට 5 පාරක් වදින උබලට මෙහෙම කරන එක සාදාරන නැ නේද මචං![]()


ලෝකේ ලොකුම පාපතාරයෝ ඉන්න රටෙන් ඔය ගින්න පටන් ගන්න එක හොඳා මට මැරෙන්න කලින් සෞදිය නැති වෙනවා බලන්න පුළුවන්



මෙම සුළු පෙර-ලකුණු අතර බේබදුකම, කාම අපචාරය, ජනගහනය අනුව කාන්තාවන් බහුලවීම, අහස් උසට ගොඩනැගිලි ඉදිවීම ගොපළුවන් සුඛෝපභෝගී යාන වාහන වලින් ගමන් කිරීම ස්ත්‍රී පක්ෂයේ විළිබිය හෝ විනීතභාවය තුරන්වීම ඇතුළු පෙර නිමිති කිහිපයන් එතුමන් වදාළා ඇත. මෙම පෙර නිමිති වල කියූ පරිදි දැන් බොහෝමයක් සිදුවෙමින් පවතින අතර සමහර ලොව විනාශ පෙරමං සලකුණු සමහරක් අතීතයේදී සිදුවී ඇති බවටද කියනු ලැබේ. නමුත් මෙයින් මහ පෙර නිමිති සිදුවන තුරු මෙම ලෝකය අවසන් නොවන බවද ඉස්ලාමය අපට කියා දෙන පාඩම්ය. මේ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීම මිනිසුන් වශයෙන් අපට ඇති වගකීමක් බව කිව යුතුයි.


















we need word better than "FAILED"
1 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.
2 – මැද පෙරදිග හටගන්නා මහා භුමි කම්පාව

අයියෝ 







ඊට කලින් ඔයා මැරෙයිද දන්නේ නෑ..![]()


we need word better than "FAILED"



යකෝ ඉර්දී බලයෙන් අහසින් යන එක සයන්ටිෆික්ද අහපු උන්නේද මේ නබියෙක් අහසින් වැටෙනවා කියන්නේ
මැදපෙරදිග?අයියෝ
![]()

අහසින් වඩින එතුමන්
1 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.

මගුලක් කියනවා මං මේ බටහිරට ටිකට් එකක් බුක් කරා විතරයි
අර නබිද මොකාද එකා කොයි පැත්තෙන්ද එන්නේ? මට වීඩියෝ කරලා යූටියුබ් දානං ඕන![]()



තව කල් තියනවනේ ..ඒ වෙලාව් යූ ටුයුබ් වැඩ කරයිද දන්නේ නෑ බං![]()

දැනුයි මේක හරියට දැක්කේ
උඹලගේ ගොන් එක්ස්ප්ලනේෂන්ස් වලට ජේසු තුමන්ව ගාවගන්න එපා....... -8
අවුලක් නෑ වයිෆයි තිනවා![]()

යාලුවා ඔයගොල්ලො කුරානය තුලින් අපිට ක්‍රිස්තියානි ධර්මය උගන්වන්න හදනවා මේක කොයි තරම් විහිලුවක්ද ?අපේ විස්වාසේ හැටියට ජේසුස් කියන්නේ මෙසෙන්ජර් කෙනෙක් අපි එයාව පුත්‍රයා හැටියට ඇක්සෙප්ට් කරන්නේ නැත ...
...කුරානයේ කියන්නේ ජේසුස් තුමා ගැන මෙයට ශාක්සි ..
යේසූස් වහන්සේ පිළිබඳ මුස්ලිම්වරු තුළ පවතින ආකල්පය කුමක්ද?:
මෙලොවට පැමිණුනු ශාස්තෘවරු අතුරින් යේසූස් වහන්සේද එක් ශාස්තෘවරයෙකු බව මුස්ලිම්හූ විශ්වාසකරති. මුස්ලිම්හූ යේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ නොසළකති. එය මහත් පාපයක් වශයෙනුත් බුද්ධිගෝචර නොවන සංකල්පයක් බවත් ඉස්ලාම් පවසයි.
—මරියා තුමියගේ පුත් අභිෂේක ලත් ශාස්තෘවරයෙකු මිස (ස්වාමීන් වහන්සේ හෝ ඔහුගේ පුත්‍රයෙක්ද) නොවේ. ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් ශාස්තෘවරු උකත්වූහ. ඔහුගේ මවද සත්යවන්තිනියකි. මේ දෙදෙනාද ආහාර අනුභව කළෝය. (ශාස්තෘවරයානනිæ) අපි (මේ) සලකුණුවලින් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි සළකා බලන්න. පසුව ඔවුහු (සතයේයන්) කොපමණ දුර ඈත්වී ගියෝදැයි ඔබ සළකා බලන්නæ (ශ= අල්කුර්ආනය 5: 75).
මිනිසුන්ට ඇති සාමාන්‍ය අවශ්යතාවන්ගෙන් පිරිපුන් යේසු තුමන් හා එතුමන්ගේ මව කෙසේ දෙවිවරු විය හැක්කේ දැයි ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් ප්‍රශ්නකරයි.
තවද අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —අහස් හා පොළෝ කිසිදු ආකෘතියකින් තොර නිර්මාණය කළ අල්ලාහ්ට සහකාරියෙක්ම නොමැති තත්ත්වයක ඔහුට කෙසේ දරුවන් විය හැක්කේ? ඔහු සියල්ලෙහි මැවුම්කරු, තවද ඔහු සියල්ල දනි˜ (ශ= අල්කුර්ආනය 6: 101).
—අසීමිත දයාවන්තයා දරුවන් ඇතිකරගත් බව ඔවුන් පවසයි. ඔබලා චෝදනාවම රැගෙනාවේය. අසීමිත දයාවන්තයාට දරුවන් යැයි ඔවුන් තෙපලීමෙන් අහස් හා පොළෝ පිපිරි, පර්වතයන් විනාශවෙන්නට යයි. දරුවන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය අසීමිත දයාවන්තයාට නැත˜ (ශ= අල්කුර්ආනය 19: 88- 92).
—එකම දෙවියන් හැර (වැඳුම් පිඳුම් කිරීමට) අන් දෙවියෙක් නැතිව සිටියදී අල්ලාහ් තිදෙනාගෙන් එක් කෙනෙක් යැයි කියූ අය ප්‍රතිෙකෂ්ප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතිෙකෂ්ප කරන්නන්ට වේදනීය ද~ුවම් ලැබීම නියතය˜ (ශ= අල්කුර්ආනය 5: 73).
—මර්යම්ගේ පුත් මසීහ් තමයි අල්ලාහ යැයි පැවසූවන් (ඒකීය දෙවියන්ව) ප්‍රතිෙකෂ්ප කළෝය. මර්යම්ගේ පුත් මසීහ්, ඔහුගේ මව, පෘථීවියෙහි සියල්ල විනාශකරන්න අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (එය වළක්වන්න) අල්ප බලයක් හෝ තිඛෙන්නේ කාහටද? යැයි (ශාස්තෘවරයානනිæ) ඔබ අසන්නæ අහස් හා පොළෝ ඒ දෙක අතර පවතින සියල්ලලෙහි පාලනය ඔහුට හිමිය˜ (ශ= අල්කුර්ආනය 5: 17).
ජේසූස් වහන්සේගේ උපත පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි ජේසූස් වහන්සේට උපමාව ආදම් තුමාගේ උපමාව බඳුය. ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වව යැයි කීවේය. ඔහු කෙණෙහිම විය˜ (ශ= අල්කුර්ආනය 3: 59).
ජේසූස් තුමාගේ උපත මුල්කොට ගෙනයි විවිධ මිථ්‍යා සංකල්පයන් බිහිවුනේ. එතුමන්ව දෙවියන් ලෙසත් දෙවියන්ගේ කුමාරයන් ලෙසත් සැළකීමට හේතුවුනේ එතුමන්ගේ උපතයි. එනමුත් ඊටත් වඩා ප්රාතිහාර්්යයකින් මවන ලද ආදම් තුමා දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ කිතු බැතිමතුන් නොසළක්නනේ මන්ද?
මෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ගේ අද්විතීය ශක්තිය මොනවට පිළිබිඹු වෙයි. ඒ හැර මෙහි ජෙAසූස් වහන්සේට ආඩම්බරවීමට කිසි දෙයක් නැත.
ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:
—ජේසු තුමාව අපි ඝාතනය කළෙමුයි ඔවුන් කීවෝය. එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. කුරුසියේ තබා අණගැසුවේද නැත. එහෙත් ඔවුන්ට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය. ඇත්තෙන්ම, එහි මේ පිළිබඳව මතභේදවූ අය ඒ ගැන තවදුරටත් සැකයෙහිමය. සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුන්ට කිසිදු දැනුමක් නැත. එහෙත් නිශ්චය වශයෙන්ම, ඔවුන් ඔහුව නොමැරුවෝය. එහෙත් අල්ලාහ් (ජේසු තුමාව) ඔහුව තමා වෙතට එසෙව්වේය. අල්ලාහ් සර්ව බල සම්පන්නේය, සර්ව ඥානාන්විතය˜ (ශ= කුර්ආනය 4: 157- 158).
ජේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දේව කුමාරයන් වශයෙන් හෝ විශ්වාස කළවුන්ට අවසන් විනිශ්ච දිනයෙහිදි අත්වන ඉරණම පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : —අල්ලාහ් වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සළකන්නයි ඔබ මිනිසුන්ට පැවසුවෙහිදැයි මරියතුමිගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් අසන කල්හි ජේසු තුමා මෙසේ පිළිතුරු දෙයි. ඔබ සුවිශ=ද්ධය මා කිසිදාක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ. මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම, ඔබ එය දන්නෙහිය මන්ද ඔබ මාගේ සිත්තුල ඇත් දේ ගැන ඔබ දන්නෙහිය. ඔබේ සිත්හි දෙය මා නොදන්නෙමි. නිශ්චය වශයෙන්ම ඔබ අදෘශ්‍යමාන සියළු දේ දන්නෙහිය˜ (ශ= අල්කුර්ආන් 5: 116).
එම අවසන් විනිශ්ච දිනයෙහිදී ජේසූ තුමා තමන්ගේ නිර්දෝශි භාවය අල්ලාහ් ඉදිරියේ කියා පා ඈත්වන විට ඔවුන්ගේ අනුගාමිකයින්ට ගැලවුම් කරුවෙකු නොවන්නේය. ඒ නිසාදෝ ශ=ද්ධවූ අල්කුර්ආනය වෙනත් ස්ථානයක මෙසේ සඳහන්කරන්නේ:
—ඔහු (අල්ලාහ්)ද~ුවම් පමුණුවන විට, ලෝකයේ දී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මග පෙන්වන්නන් විසින්ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නියතය. ඔවුන්ගේ සියළුම බැමි කපා දමනු ඇත˜ (ශ= අල්කුර්ආනය 2: 166).
මුළු විශ්වයටම මෛති්රයානන් වූ අවසන් ශාස්තෘවරයා:
ඊසා (අෙලෙහි) (යේසුස් වහන්සේට) අවුරුදු 600 කට පසු මුළු විශ්වයම අපේකෂාවෙන් සිටී අවදියක එම එළිය අරාබි කරයේ කි.ව. 570 වැනි වර්ෂයේ උදාවිය. මුළු ලොවම අන්ධකාරය වෙලාගත් එම අවදියෙහි, තිරිසන්නු වශයෙන් ජීවත් වූ මිනිස් සමාජය ශිෂ්ටාචරයෙන් පරිසමාප්ත සමාජයක් බවට පත්කිරීමට මඟපෙන්වීමක් අවශ්‍ය සමයෙහි නබි (සල්)තුමන් මුළු ලොවටම මඟ පෙන්වීමක් වශයෙන් එවනු ලැබූහ.
ලොවට එවනු ලැබූ ශාස්තෘවරු හා මෙම ශාස්තෘවරයා අතර කැපි පෙනෙන විශේෂත්වයන් මොනවාද? විශ්වයෙහි උපත ලද සියළු ශාස්තෘවරු යම් කිසි සමාජයකට, ජාතියකට, නියමිත දේශයකට නියමිත රටකට එවනු ලැබූහ. නමුත් අවසන් වශයෙන් පැමිණුනු ශාස්තෘවරයා මුළු ලොවටම මගපෙන්වීම සඳහා එවනු ලැබූ ශාස්තෘවරයා විය. තවද එතුමන්ගේ ශාස්තෘ පදවිය අවසන් දිනය තෙක් වළංගුවෙයි. ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව තිඛෙන තව්රාත්, ඉන්ජීල් වැනි ග්රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜ (ශ= කුර්ආනය 7:157).
—මුහම්මද්˜ නම් ශාස්තෘවරයානන් පිළිබඳ පෙර ශාස්තෘවරුන්ට අනාවරණයවූ ආගමික ග්රන්ථයන්හිද සඳහන් වී ඇති බව ශ=ද්ධවූ අල්-කුර්ආනය පවසයි. නමුත් පෙර පහළවූ ග්රන්ථයන් පහළවුනු ස්වභාවයෙන් නොතිබීම ශෝචනීය තත්වයකි. එම ග්රන්ථයන් මිනිස් අවශ්‍යතාවන්ට අනුකුලව සංස්කරණය කරනු ලැබීය, විකෘතිකරනු ලැබීය. මෙවැනි තත්ත්වයක් තුළද නබි (සල්) තුමන්ගේ පැමිණීම පිළිබඳ එම ග්රන්ථයන්හි අනාවැකි සඳහන්වී තිබීම පුදුමයට පත්විය යුතු කරුණකි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තිය මනාවට පෙන්නුම් කිරීමකිි.



අපි විස්වාස කරන්නේ එයා මෙසෙන්ජර් කෙනෙක් විදිහට් කූලෝ ..

..ඔය මොනවත් වැඩ කරන්නේ නෑ.. කොහොමද කිව්වොත් යුද්ද භාන්ඩ පවා වැඩ කරන්නේ නැතුව යනවා![]()








කූලෝ ..:සබජෙක්ට් එක දන්නේ නැතිව රෙප් කපන්ට එපා බොල ..![]()