දෙසැම්බර් 21 වෙනිදා ලෝකය විනාශ වෙයිද?2012 EnD.?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සවුදි අරාබියාවේ දකුණු කලාපයෙන් එනම් යෙමන් රටේ මහා ගින්නක් හටගෙන එය බටහිර ලෝකය දක්වා පැතිරී යෑම. මෙය කිසිදු බලවේගවලටත් පාලනය කළ නොහැකි වන්නේය.

    ලෝකේ ලොකුම පාපතාරයෝ ඉන්න රටෙන් ඔය ගින්න පටන් ගන්න එක හොඳා මට මැරෙන්න කලින් සෞදිය නැති වෙනවා බලන්න පුළුවන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියවන්න ඕනේ නෑ. මට මේක කියපන්. අල්ල ලෝකේ මැව්ව නම් ඇයි දැන් විනාස කරන්න හදන්නේ? අල්ල ඇයි උබලව බේරලා අපිව විතරක් මරන්නේ නැත්තේ. මෙච්චර දවසට 5 පාරක් වදින උබලට මෙහෙම කරන එක සාදාරන නැ නේද මචං :lol:


    ඒ මදිවට සෞදි වලින්ලු ගින්න හටගන්නේ :lol:

    අල්ල එපික්‌ ෆේල් :lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලෝකේ ලොකුම පාපතාරයෝ ඉන්න රටෙන් ඔය ගින්න පටන් ගන්න එක හොඳා මට මැරෙන්න කලින් සෞදිය නැති වෙනවා බලන්න පුළුවන්

    ඊට කලින් ඔයා මැරෙයිද දන්නේ නෑ.. :lol::lol::(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙම සුළු පෙර-ලකුණු අතර බේබදුකම, කාම අපචාරය, ජනගහනය අනුව කාන්තාවන් බහුලවීම, අහස් උසට ගොඩනැගිලි ඉදිවීම ගොපළුවන් සුඛෝපභෝගී යාන වාහන වලින් ගමන් කිරීම ස්ත්‍රී පක්ෂයේ විළිබිය හෝ විනීතභාවය තුරන්වීම ඇතුළු පෙර නිමිති කිහිපයන් එතුමන් වදාළා ඇත. මෙම පෙර නිමිති වල කියූ පරිදි දැන් බොහෝමයක් සිදුවෙමින් පවතින අතර සමහර ලොව විනාශ පෙරමං සලකුණු සමහරක් අතීතයේදී සිදුවී ඇති බවටද කියනු ලැබේ. නමුත් මෙයින් මහ පෙර නිමිති සිදුවන තුරු මෙම ලෝකය අවසන් නොවන බවද ඉස්ලාමය අපට කියා දෙන පාඩම්ය. මේ පිළිබඳව පූර්ව දැනුමක් ලබාගැනීම මිනිසුන් වශයෙන් අපට ඇති වගකීමක් බව කිව යුතුයි.

    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:

    we need word better than "FAILED"
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    1 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.


    2 – මැද පෙරදිග හටගන්නා මහා භුමි කම්පාව


    යකෝ ඉර්දී බලයෙන් අහසින් යන එක සයන්ටිෆික්ද අහපු උන්නේද මේ නබියෙක් අහසින් වැටෙනවා කියන්නේ :lol:


    මැදපෙරදිග? :lol: අයියෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඊට කලින් ඔයා මැරෙයිද දන්නේ නෑ.. :lol::lol::(


    මගුලක් කියනවා මං මේ බටහිරට ටිකට් එකක් බුක් කරා විතරයි :lol:

    අර නබිද මොකාද එකා කොයි පැත්තෙන්ද එන්නේ? මට වීඩියෝ කරලා යූටියුබ් දානං ඕන :rofl:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලෝකේ විනාශ වෙලා හරි හම්බ හැත්ත ඉවරයක් වෙනවනම් ඒකත් ලොකු දෙයක්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යකෝ ඉර්දී බලයෙන් අහසින් යන එක සයන්ටිෆික්ද අහපු උන්නේද මේ නබියෙක් අහසින් වැටෙනවා කියන්නේ :lol:


    මැදපෙරදිග? :lol: අයියෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැටෙන්නේ නෑ බං වඩිනවා ;);) අහසින් වඩින එතුමන්;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    1 – ජේසු (අලෛ) තුමාගේ පැමිණීම…ඩමස්කස් නුවර පිහිටා ඇති පල්ලියකට අහසින් වඩින එතුමන් වටා ලෝක වාසී ජනතාව සමගිව කටයුතු කිරීමට එතුමා ආරාධනා කරන අතර ලෝක වටේ එතුමාගේ සහ එතුමාගේ මෑණියන්ගේ නමින් පල්ලිවල පිහිටා ඇති ප්‍රතිමා සහ කුරුස සියල්ල කඩා බිඳ දැමීමට අණ කරන්නේය. එතුමා පැමිණ අනුගමනය කරන්නට යන්නේ මුහම්මද් තුමාගේ දහමවන ඉස්ලාමය බැවින් ලොව සියල්ලන්ට එයට එක්වන ලෙස එතුමා ආයාචනා කරන්නේය. එය එසේම සිදුවේ. දජ්ජාල් නම් ඒ බිහිසුනු පුද්ගලයා ජේසුතුමාගේ අතින් මරණයට පත්වන්නේය. මහ්දි තුමාද ස්වාභාවික මරණයට පත්වීමෙන් පසු එතුමාගේ මරණය පිළිබඳ දේව යාඥාව සිදු කරන්නේද ජේසු තුමා විසින්ය.



    දැනුයි මේක හරියට දැක්කේ :eek:

    උඹලගේ ගොන් එක්ස්ප්ලනේෂන්ස් වලට ජේසු තුමන්ව ගාවගන්න එපා....... -8
     
    • Like
    Reactions: sirajstc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගුලක් කියනවා මං මේ බටහිරට ටිකට් එකක් බුක් කරා විතරයි :lol:

    අර නබිද මොකාද එකා කොයි පැත්තෙන්ද එන්නේ? මට වීඩියෝ කරලා යූටියුබ් දානං ඕන :rofl:

    තව කල් තියනවනේ ..ඒ වෙලාව් යූ ටුයුබ් වැඩ කරයිද දන්නේ නෑ බං :lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැනුයි මේක හරියට දැක්කේ :eek:

    උඹලගේ ගොන් එක්ස්ප්ලනේෂන්ස් වලට ජේසු තුමන්ව ගාවගන්න එපා....... -8

    අපි විස්වාස කරන්නේ එයා මෙසෙන්ජර් කෙනෙක් විදිහට් කූලෝ ..
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    අපේ විස්වාසේ හැටියට ජේසුස් කියන්නේ මෙසෙන්ජර් කෙනෙක් අපි එයාව පුත්‍රයා හැටියට ඇක්සෙප්ට් කරන්නේ නැත ...
    ...කුරානයේ කියන්නේ ජේසුස් තුමා ගැන මෙයට ශාක්සි ..

    යේසූස් වහන්සේ පිළිබඳ මුස්ලිම්වරු තුළ පවතින ආකල්පය කුමක්ද?:


    මෙලොවට පැමිණුනු ශාස්තෘවරු අතුරින් යේසූස් වහන්සේද එක් ශාස්තෘවරයෙකු බව මුස්ලිම්හූ විශ්වාසකරති. මුස්ලිම්හූ යේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ නොසළකති. එය මහත් පාපයක් වශයෙනුත් බුද්ධිගෝචර නොවන සංකල්පයක් බවත් ඉස්ලාම් පවසයි.


    මරියා තුමියගේ පුත් අභිෂේක ලත් ශාස්තෘවරයෙකු මිස (ස්වාමීන් වහන්සේ හෝ ඔහුගේ පුත්‍රයෙක්ද) නොවේ. ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් ශාස්තෘවරු උකත්වූහ. ඔහුගේ මවද සත්‍යවන්තිනියකි. මේ දෙදෙනාද ආහාර අනුභව කළෝය. (ශාස්තෘවරයානනිæ) අපි (මේ) සලකුණුවලින් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි සළකා බලන්න. පසුව ඔවුහු (සතයේ‍යන්) කොපමණ දුර ඈත්වී ගියෝදැයි ඔබ සළකා බලන්නæ (ශ= අල්කුර්ආනය 5: 75).


    මිනිසුන්ට ඇති සාමාන්‍ය අවශ්‍යතාවන්ගෙන් පිරිපුන් යේසු තුමන් හා එතුමන්ගේ මව කෙසේ දෙවිවරු විය හැක්කේ දැයි ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් ප්‍රශ්නකරයි.


    තවද අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —අහස් හා පොළෝ කිසිදු ආකෘතියකින් තොර නිර්මාණය කළ අල්ලාහ්ට සහකාරියෙක්ම නොමැති තත්ත්වයක ඔහුට කෙසේ දරුවන් විය හැක්කේ? ඔහු සියල්ලෙහි මැවුම්කරු, තවද ඔහු සියල්ල දනි˜ (ශ= අල්කුර්ආනය 6: 101).


    —අසීමිත දයාවන්තයා දරුවන් ඇතිකරගත් බව ඔවුන් පවසයි. ඔබලා චෝදනාවම රැගෙනාවේය. අසීමිත දයාවන්තයාට දරුවන් යැයි ඔවුන් තෙපලීමෙන් අහස් හා පොළෝ පිපිරි, පර්වතයන් විනාශවෙන්නට යයි. දරුවන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය අසීමිත දයාවන්තයාට නැත˜ (ශ= අල්කුර්ආනය 19: 88- 92).


    —එකම දෙවියන් හැර (වැඳුම් පිඳුම් කිරීමට) අන් දෙවියෙක් නැතිව සිටියදී අල්ලාහ් තිදෙනාගෙන් එක් කෙනෙක් යැයි කියූ අය ප්‍රතිෙක‍ෂ්ප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ට වේදනීය ද~ුවම් ලැබීම නියතය˜ (ශ= අල්කුර්ආනය 5: 73).


    මර්යම්ගේ පුත් මසීහ් තමයි අල්ලාහ යැයි පැවසූවන් (ඒකීය දෙවියන්ව) ප්‍රතිෙක‍ෂ්ප කළෝය. මර්යම්ගේ පුත් මසීහ්, ඔහුගේ මව, පෘථීවියෙහි සියල්ල විනාශකරන්න අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (එය වළක්වන්න) අල්ප බලයක් හෝ තිඛෙන්නේ කාහටද? යැයි (ශාස්තෘවරයානනිæ) ඔබ අසන්නæ අහස් හා පොළෝ ඒ දෙක අතර පවතින සියල්ලලෙහි පාලනය ඔහුට හිමිය˜ (ශ= අල්කුර්ආනය 5: 17).


    ජේසූස් වහන්සේගේ උපත පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි ජේසූස් වහන්සේට උපමාව ආදම් තුමාගේ උපමාව බඳුය. ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වව යැයි කීවේය. ඔහු කෙණෙහිම විය˜ (ශ= අල්කුර්ආනය 3: 59).


    ජේසූස් තුමාගේ උපත මුල්කොට ගෙනයි විවිධ මිථ්‍යා සංකල්පයන් බිහිවුනේ. එතුමන්ව දෙවියන් ලෙසත් දෙවියන්ගේ කුමාරයන් ලෙසත් සැළකීමට හේතුවුනේ එතුමන්ගේ උපතයි. එනමුත් ඊටත් වඩා ප්‍රාතිහාර්්‍යයකින් මවන ලද ආදම් තුමා දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ කිතු බැතිමතුන් නොසළක්නනේ මන්ද?



    මෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ගේ අද්විතීය ශක්තිය මොනවට පිළිබිඹු වෙයි. ඒ හැර මෙහි ජෙAසූස් වහන්සේට ආඩම්බරවීමට කිසි දෙයක් නැත.
    ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:


    ජේසු තුමාව අපි ඝාතනය කළෙමුයි ඔවුන් කීවෝය. එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. කුරුසියේ තබා අණගැසුවේද නැත. එහෙත් ඔවුන්ට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය. ඇත්තෙන්ම, එහි මේ පිළිබඳව මතභේදවූ අය ඒ ගැන තවදුරටත් සැකයෙහිමය. සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුන්ට කිසිදු දැනුමක් නැත. එහෙත් නිශ්චය වශයෙන්ම, ඔවුන් ඔහුව නොමැරුවෝය. එහෙත් අල්ලාහ් (ජේසු තුමාව) ඔහුව තමා වෙතට එසෙව්වේය. අල්ලාහ් සර්ව බල සම්පන්නේය, සර්ව ඥානාන්විතය˜ (ශ= කුර්ආනය 4: 157- 158).


    ජේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දේව කුමාරයන් වශයෙන් හෝ විශ්වාස කළවුන්ට අවසන් විනිශ්ච දිනයෙහිදි අත්වන ඉරණම පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : —අල්ලාහ් වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සළකන්නයි ඔබ මිනිසුන්ට පැවසුවෙහිදැයි මරියතුමිගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් අසන කල්හි ජේසු තුමා මෙසේ පිළිතුරු දෙයි. ඔබ සුවිශ=ද්ධය මා කිසිදාක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ. මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම, ඔබ එය දන්නෙහිය මන්ද ඔබ මාගේ සිත්තුල ඇත් දේ ගැන ඔබ දන්නෙහිය. ඔබේ සිත්හි දෙය මා නොදන්නෙමි. නිශ්චය වශයෙන්ම ඔබ අදෘශ්‍යමාන සියළු දේ දන්නෙහිය˜ (ශ= අල්කුර්ආන් 5: 116).


    එම අවසන් විනිශ්ච දිනයෙහිදී ජේසූ තුමා තමන්ගේ නිර්දෝශි භාවය අල්ලාහ් ඉදිරියේ කියා පා ඈත්වන විට ඔවුන්ගේ අනුගාමිකයින්ට ගැලවුම් කරුවෙකු නොවන්නේය. ඒ නිසාදෝ ශ=ද්ධවූ අල්කුර්ආනය වෙනත් ස්ථානයක මෙසේ සඳහන්කරන්නේ:


    —ඔහු (අල්ලාහ්)ද~ුවම් පමුණුවන විට, ලෝකයේ දී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මග පෙන්වන්නන් විසින්ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නියතය. ඔවුන්ගේ සියළුම බැමි කපා දමනු ඇත˜ (ශ= අල්කුර්ආනය 2: 166).


    මුළු විශ්වයටම මෛති්‍රයානන් වූ අවසන් ශාස්තෘවරයා:
    ඊසා (අෙලෙහි) (යේසුස් වහන්සේට) අවුරුදු 600 කට පසු මුළු විශ්වයම අපේක‍ෂාවෙන් සිටී අවදියක එම එළිය අරාබි කරයේ කි.ව. 570 වැනි වර්ෂයේ උදාවිය. මුළු ලොවම අන්ධකාරය වෙලාගත් එම අවදියෙහි, තිරිසන්නු වශයෙන් ජීවත් වූ මිනිස් සමාජය ශිෂ්ටාචරයෙන් පරිසමාප්ත සමාජයක් බවට පත්කිරීමට මඟපෙන්වීමක් අවශ්‍ය සමයෙහි නබි (සල්)තුමන් මුළු ලොවටම මඟ පෙන්වීමක් වශයෙන් එවනු ලැබූහ.


    ලොවට එවනු ලැබූ ශාස්තෘවරු හා මෙම ශාස්තෘවරයා අතර කැපි පෙනෙන විශේෂත්වයන් මොනවාද? විශ්වයෙහි උපත ලද සියළු ශාස්තෘවරු යම් කිසි සමාජයකට, ජාතියකට, නියමිත දේශයකට නියමිත රටකට එවනු ලැබූහ. නමුත් අවසන් වශයෙන් පැමිණුනු ශාස්තෘවරයා මුළු ලොවටම මගපෙන්වීම සඳහා එවනු ලැබූ ශාස්තෘවරයා විය. තවද එතුමන්ගේ ශාස්තෘ පදවිය අවසන් දිනය තෙක් වළංගුවෙයි. ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව තිඛෙන තව්රාත්, ඉන්ජීල් වැනි ග්‍රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜ (ශ= කුර්ආනය 7:157).


    —මුහම්මද්˜ නම් ශාස්තෘවරයානන් පිළිබඳ පෙර ශාස්තෘවරුන්ට අනාවරණයවූ ආගමික ග්‍රන්ථයන්හිද සඳහන් වී ඇති බව ශ=ද්ධවූ අල්-කුර්ආනය පවසයි. නමුත් පෙර පහළවූ ග්‍රන්ථයන් පහළවුනු ස්වභාවයෙන් නොතිබීම ශෝචනීය තත්වයකි. එම ග්‍රන්ථයන් මිනිස් අවශ්‍යතාවන්ට අනුකුලව සංස්කරණය කරනු ලැබීය, විකෘතිකරනු ලැබීය. මෙවැනි තත්ත්වයක් තුළද නබි (සල්) තුමන්ගේ පැමිණීම පිළිබඳ එම ග්‍රන්ථයන්හි අනාවැකි සඳහන්වී තිබීම පුදුමයට පත්විය යුතු කරුණකි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තිය මනාවට පෙන්නුම් කිරීමකිි.
    යාලුවා ඔයගොල්ලො කුරානය තුලින් අපිට ක්‍රිස්තියානි ධර්මය උගන්වන්න හදනවා මේක කොයි තරම් විහිලුවක්ද ?:D
    අනිත් දේ තමයි මම කලිනුත් කිව්වනේ කුරානෙ කියලා තියෙන දේවල් අපිට පිලිගන්න උවමනාවක් නෑ. මොකද කුරානෙ තියෙන්නේ දේව වචනය නොවන නිසා.
    දෙවියන්වහන්සේ මනුස්සයාට කතා කරන්නේ බයිබලය තුලින් පමනයි. මොකද බයිබලය තමයි දෙවියන්වහන්සේ මනුෂ්‍යාට දුන්නේ.කුරානෙ ඔයගොල්ලො පස්සෙ හදාගත්තු එකක්. බයිබලේ තියෙන ගොඩක් දේවල් කුරානෙට ඇතුලත් වෙලා තියෙන්නෙත් ඒකයි.
    දැන් ඔයගොල්ලන් කියන්නේ කුරානය දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට දෙවෙනි වර දුන්නු පොත කියලනෙ නේද ? ඔයගොල්ලනුත් පිලිගන්නවා බයිබලය තමයි මනුෂ්යයාට මුලින්ම දුන්නු පොත(එලිදරව්ව) කියලා.ඒක පිලිගන්නවනේ නේද ?
    හරි දැන් මම යාලුවගෙන් ප්‍රශ්නයක් අහන්නම්,අපි මෙහෙම හිතමුකො , දැන් හෙට අනිද්දට වෙන කවුරු හරි පිරිසක් එකතු වෙලා අලුතින් පොතක් ලියාගෙන එනවා. ඇවිල්ලා කියනවා මෙන්න අපිටත් දෙවියන්වහන්සේ එලිදරව්වක් දුන්නා , අපේ පොතේ තියෙන්නෙත් දේව වචනය තමයි කියලා. එතකොට ඔයා කියන්නේ අපිට ඒකත් පිලිගන්න කියලද ? :eek:

    යාලුවා දෙවියන්වහන්සේට කාලෙන් කාලෙට අලුත් අලුත් පොත් ගහලා මිනිස්සුන්ට දෙන්න කිසිම උවමනාවක් නෑ. උන්වහන්සේට කාලෙන් කාලෙන් වෙනස් වෙන්න කිසිම උවමනාවක් නෑ. මොකද උන්වහන්සේ දෙවියන්වහන්සේයි. දෙවියන්වහන්සේ මනුෂ්‍යාට දුන් ප්‍රතම සහා අවසාන ලියවිල්ල ශුද්ධ බයිබලයයි. ඔයගොල්ලො අලුතින් පොතක් ලියාගෙන ඇවිත් ඒක දෙවියන්වහන්සේයි දුන්නෙ කිවාම අපිට ඒක පිලිගන්න කියනවද ?

    අනික බයිබලේ තියෙන ගොඩක් දේවල් ඔයගොල්ලන් කොපි කරලා ඒවා පුලුවන් තරම් විකෘති කරලා කුරානෙට ඇතුලත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙ දැන් ඔයගොල්ලන් කියනවා ඔයගොල්ලන්ගෙ පොත(කුරානෙ) තමයි හරි එක, බයිබලේ වැරදියි කියලා. මේවට හිනා වෙන්නද අඬන්නද කියලා තේරේන්නෙ නෑ යාලුවා.

    ඔයාගේ අනිත් ප්‍රශ්නෙට උත්තරේ තමයි යාලුවා ,ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේට ඉපදුනා කියලා. එහෙමත් නැත්නම් දෙවියන්වහන්සේ ජේසුස්වහන්සේව මැව්වා කියලවත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ.

    පියාණන්වහන්සේ ,පුත්‍රයාණන්වහන්සේ(ජේසුස්වහන්සේ) ,ශුද්ධාත්මයානන්වහන්සේ කියන්නේ එකම දෙවියන්වහන්සේම තමයි.( එකම දෙවියන්වහන්සේගේ තුන් ආකාර වැඩ සිටීමක්.):)
    එහෙම නැතුව දෙවිවරු තුන්දෙනෙක් නෙමෙයි. හොඳට බයිබලය අධ්‍යනය කරන්න යාලුවා.:)
     
    Last edited:

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    sirajstc copy & paste කරන්නෙ නැතුව කෙලින් කතා කරමු යාලුවා. :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි විස්වාස කරන්නේ එයා මෙසෙන්ජර් කෙනෙක් විදිහට් කූලෝ ..


    උඹලගේ විස්වාස කවුරුත් ගණන්ගන්නේ නෑ :)


    ..ඔය මොනවත් වැඩ කරන්නේ නෑ.. කොහොමද කිව්වොත් යුද්ද භාන්ඩ පවා වැඩ කරන්නේ නැතුව යනවා ;)


    ලොල් :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    කූලෝ ..:සබජෙක්ට් එක දන්නේ නැතිව රෙප් කපන්ට එපා බොල ..:P



    හේතුව කියල ඇති... ආපහු කියවපන්