අවසන් බොදු උරුමයත් විනාශයි....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    api sign kala...
    puluwn tharam ayata kiwwa..
    eth budu dahama winasha wenakan balan inna narumayo ekka bane.
    mona de kalath budu dahama winasha wenne na.
    oppu karanna thiyena place tika nathi wena eka witharai wenne.
    lankawe unath anyagamikayo karanne ekane.
    baamiyan wala karapu aparadeta labuna result eka muntath labei.
     
    13.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙවැනි දෙයින් සත්‍ය වසාලන්නට පුළුවන්නම් ,,,
    බුදුදහම වැළලිලා ගොඩක්කල් නේද සහෝ.......
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    change.org එකෙන් sign කලාට ඕවා නවත්තන්න බෑ. රටේ නායකයන් මැදිහත් නොවී
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Signed

    with 64,985 supporters

    64,984 signatures

    change.org එකෙන් sign කලාට ඕවා නවත්තන්න බෑ. රටේ නායකයන් මැදිහත් නොවී

    ඕවා විනාශ කරන්ට යන්නේ ISIS එවුන් අත්සන් කොච්චර ගැහුවත් වැඩක් නෑ බන් උන් ත්‍රස්තවාදියෝ උන් මොකා කිව්වත් අහන්නේ නෑ. කලිනුත් කෞතුකාගාරයක් විනාශ කරා. ඇෆ්ගනිස්ථාන් කියන්නේ ඉස්සර බෞද්ද රටක් දැන් හැටි බලපුවහම එහෙම කියන්ට පුලුවන්ද ? එක අතකින් ඔය ඇමෙරිකන් කාරයෝ හම්බ රටවල් වලට ගහන එක සාධාරණයි.