යාළුවො හැමෝටම කියන්නේ මමත් යනවා ,,,
ගමයා සහෝ ,,සමාවෙන්ඩ ඕනි පරක්කුවෙලා ඇවිල්ලා ඉක්මනටම යනවට..
(මෙතන ඉන්න එක්කෙනෙක් කැමති නැහැ මම නිදි මරනවට,,ඒ මගේම හොදට)
මේවගේ දිගටම ලස්සනට වැඩසටහන කරගනයන්න ශක්තිය දහිරිය ලැබෙන්ඩ කියලා
මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා........U9 යාළුවා ,,කථා කරන්ඩ බැරි උනාට තරහවෙන්ඩ එපා..
හැමෝටම සුභරාත්‍රියක්,,,,,,,
බුදුසරණයි!!!!



![]()
GooD NighT machans.........