2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    tuzki-bunny-emoticon-010.gif

    33.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යාළුවො හැමෝටම කියන්නේ මමත් යනවා ,,,
    ගමයා සහෝ ,,සමාවෙන්ඩ ඕනි පරක්කුවෙලා ඇවිල්ලා ඉක්මනටම යනවට..
    (මෙතන ඉන්න එක්කෙනෙක් කැමති නැහැ මම නිදි මරනවට,,ඒ මගේම හොදට)
    මේවගේ දිගටම ලස්සනට වැඩසටහන කරගනයන්න ශක්තිය දහිරිය ලැබෙන්ඩ කියලා
    මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා........U9 යාළුවා ,,කථා කරන්ඩ බැරි උනාට තරහවෙන්ඩ එපා..
    හැමෝටම සුභරාත්‍රියක්,,,,,,,
    බුදුසරණයි!!!!

    සුභරාත්‍රියක්..........:):):)