මව්බිම

Jul 10, 2011
5,011
473
0
මගේ යාලුවෝ ඉන්නවා සෙට් eකක් ආමි එකේ එයාලා කියන්නේ දැන් ගොව්තැනුත් කරනවලු ...

මම දැකලා තියනවා සමහරු එලවලු විකුනණවා.. TV එකෙත් පෙන්නුවද කොහෙද..:(
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    LTTE එකේ හැත්තට අරෙහෙ සැප දෙනව මෙහෙ අපේ කොල්ලො දුක් විදිනව ..ඔය LTTE එකේ පර බල්ලො හුරතල් කරකර ඉන්නෙ නැතුව මේවගේ වැඩට දාන්න ඕනි .
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ වගේ ගොබ්බ වැඩ කරන්ඩ තමයි දැන් අපේ වීරෝදාර සෙබළු දාගන්නේ. මහරජාගේ ප්‍රතිපත්තියනේ ඔය ටිෂු කොලේ වැඩ. වැඩේ ගත්තා ඊට පස්සේ කුනුබක්කියේ. ඔය වගේ වැඩට ඔය මීහරක් වගේ ඉන්න සුන්න පොනිමල්, erozan වගේ උන් වොලන්ටියර් වෙන්නේ නැත්තේ මොකෝ දන්නේ නැහැ? අහ උන්ට මහින්දගේ, ආණ්ඩුවේ අනික් උන්ගේ පස්ස පැත්ත හෝදන වැඩේ තියනවනේ. ඒවම කර කර ඉඳපන්. තොපිලට හරියන්නේ ඒවා තමයි. වල් බල්ලෝ :growl::growl::growl:
    මේකටනම් අනිවාර්යෙන්ම කියන්න දෙයක් නැතුව යනවා :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14088997 said:
    මම දැකලා තියනවා සමහරු එලවලු විකුනණවා.. TV එකෙත් පෙන්නුවද කොහෙද..:(
    අයි මේ ලගදි තිබ්බ රේස් එකට වැලි කොට්ට පිරෙව්වෙත් අපේම රණවිරුවොනේ :(
    මේවට හඩ දෙන්නේ නැත්තේ ඇයි? කෝ අපේ රට/ජාතියේ වෙනුවෙන් හඩ දෙන එවුන්:angry:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අයි මේ ලගදි තිබ්බ රේස් එකට වැලි කොට්ට පිරෙව්වෙත් අපේම රණවිරුවොනේ :(
    මේවට හඩ දෙන්නේ නැත්තේ ඇයි? කෝ අපේ රට/ජාතියේ වෙනුවෙන් හඩ දෙන එවුන්:angry:

    ඒකනේ ඒකනේ.. දේශප්‍රෙමියො.. :sorry::sorry:
    6a00d8341bf89d53ef00e54f4503ce8834-640wi.jpg
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අයි මේ ලගදි තිබ්බ රේස් එකට වැලි කොට්ට පිරෙව්වෙත් අපේම රණවිරුවොනේ :(
    මේවට හඩ දෙන්නේ නැත්තේ ඇයි? කෝ අපේ රට/ජාතියේ වෙනුවෙන් හඩ දෙන එවුන්:angry:

    :lol::lol:owawata sadde danne ne sex and hambayo kiwwama ei kadagena.:lol::lol: