මව්බිම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    403618_519536354736951_131298607_n.jpg
     
    • Like
    Reactions: jisa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එදා
    හමුදාව = ජාතියෙ මුර දෙවතාව. :D

    දැන්
    හමුදාව = ආන්ඩුවෙ කම්කරුවා. :eek::(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ ගොබ්බ වැඩ කරන්ඩ තමයි දැන් අපේ වීරෝදාර සෙබළු දාගන්නේ. මහරජාගේ ප්‍රතිපත්තියනේ ඔය ටිෂු කොලේ වැඩ. වැඩේ ගත්තා ඊට පස්සේ කුනුබක්කියේ. ඔය වගේ වැඩට ඔය මීහරක් වගේ ඉන්න සුන්න පොනිමල්, erozan වගේ උන් වොලන්ටියර් වෙන්නේ නැත්තේ මොකෝ දන්නේ නැහැ? අහ උන්ට මහින්දගේ, ආණ්ඩුවේ අනික් උන්ගේ පස්ස පැත්ත හෝදන වැඩේ තියනවනේ. ඒවම කර කර ඉඳපන්. තොපිලට හරියන්නේ ඒවා තමයි. වල් බල්ලෝ :growl::growl::growl:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එදා
    හමුදාව = ජාතියෙ මුර දෙවතාව. :D

    දැන්
    හමුදාව = ආන්ඩුවෙ කම්කරුවා. :eek::(
    :yes::yes::yes::(:eek:

    රේස්කෝස් ග්‍රවුන්ඩ් එක හැදුවෙ
    කොළඹ නිදහස් චතුරස්‍රයේ දියවන්නාවෙ තනකොල, ගස් හිටවන්නෙ වතුර දාන්නෙ යුධ හමුදාවෙන්
    :frown::frown:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ යාලුවෝ ඉන්නවා සෙට් eකක් ආමි එකේ එයාලා කියන්නේ දැන් ගොව්තැනුත් කරනවලු ...