2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by delmar

අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ...
කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි...
එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ...
එයාලා ප්‍රශ්ණෙ විසදලා දෙන්නම්ලු...
මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා..
අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්‍රශ්නෙ විසදලා දෙන්නම් කියලා....
කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..)
එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..
:( kolla ubata wadiya bala ekkedha
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැපන්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ආපදාවන් හමුවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

    තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 33 දෙනෙකු විවිධ අනතුරු වලට ලක්ව තුවාල ලබා ඇති බව ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.

    එසේම නිවාසවලට හානි සිදුවීම් පිළිබඳ සලකා බලන විට නිවාස පූර්ණ හානි 141 ක්ද, අර්ධ හානි 805 ක්ද වාර්තා වන බවත්, අවතැන් කඳවුරු 47 ක පුද්ගලයින් 9696 ක් තාවකාලිකව රඳවා ඇති බවත් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හි හි හි එලට ඉන්නවා බන්z..
    වැඩ හින්දා වැඩිය එවෙන්නෙ නැහැ.
    තව ටිකකින් යන්නයි බැලුවෙත්

    අහ් ලොක්කා, නත්තල් වගේ, ඇවටර් එකේ හිමත් වැටෙනවා :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14092856 said:
    කව්ද අඩෝ කලින් කොල්ලා. දීපන් උගෙ පින්තූරෙකුයි ඇඩ්රස් එකයි. බාවනවා ඕකව. බාවල හංගනවා හොයාගන්න බැරි වෙන්න.:yes::yes::yes:

    :yes::yes:
     
    Status
    Not open for further replies.