munam lidhe thma
uba moko ethin wayasa ahanna giye![]()
Dialog ,අනාගතය අද නෙමෙ, ලෝඩ් වෙන්න ගියම අනාගතෙ ගිය සතියෙ.
![]()

mageth slow habayi thma ahhana puluwan post dannath puluwan

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැපන්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවන් හමුවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 33 දෙනෙකු විවිධ අනතුරු වලට ලක්ව තුවාල ලබා ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.
එසේම නිවාසවලට හානි සිදුවීම් පිළිබඳ සලකා බලන විට නිවාස පූර්ණ හානි 141 ක්ද, අර්ධ හානි 805 ක්ද වාර්තා වන බවත්, අවතැන් කඳවුරු 47 ක පුද්ගලයින් 9696 ක් තාවකාලිකව රඳවා ඇති බවත් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.

ස්තූතියි මචං....අවංකව ආදරේ කරනවානම් මට ඒ ඇති බං..
දන්න විදිහටනම් වැඩිමල් වගේ මචං...හෙට හවස වගේ කෙල්ලයි ගෙදර අයයි මමයි මේ ගැන කතා කරන්නයි ඉන්නේ බං....කෙල්ලගෙන් අහගන්නවා සීන් එක...ඒ යකා රස්තියාදුකාරයෙක්ලු බං...කෙල්ලව රවට්ටගෙන...කෙල්ලගෙත් පළවෙනි ප්‍රේමේ නිසා අමතක කරගන්න ටිකක අමාරුත් ඇති...මැරුවට පස්සේ ෆොටෝ ගහන එකෙකුත් උන්නා කෝ මිනිහා
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැපන්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවන් හමුවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 33 දෙනෙකු විවිධ අනතුරු වලට ලක්ව තුවාල ලබා ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.
එසේම නිවාසවලට හානි සිදුවීම් පිළිබඳ සලකා බලන විට නිවාස පූර්ණ හානි 141 ක්ද, අර්ධ හානි 805 ක්ද වාර්තා වන බවත්, අවතැන් කඳවුරු 47 ක පුද්ගලයින් 9696 ක් තාවකාලිකව රඳවා ඇති බවත් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.

hari hari ethin kenthi ganna epaවයස නෙමෙයි බොල ඇහුවේ. උපන්න වර්ශය කියහන්කෝ ඇහුවේ. ඒ අහපු එකෙන් නීතිය ඉදිරියේදීවත් ගම්‍ය කරන්න බැහැ වයස ඇහුවයි කියලා
.lagadhi game ehema giye nadda
අම්ම තාත්ත කියන දේවල් .0000001 වත් හිතන්න එපා...
අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ...
කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි...
එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ...
එයාලා ප්‍රශ්ණෙ විසදලා දෙන්නම්ලු...
මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා..
අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්‍රශ්නෙ විසදලා දෙන්නම් කියලා....
කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..)
එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..