2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif
    wanwan-30.gif

    alo mobitel ...komey
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරය ජලයෙන් යටවන්නට පටන් ගෙන ඇත. අද (19 ) දහවල් වන විට මෙම තත්ත්වය ඇති විය.

    මුන්නේෂ්වරම වැවේ ජලය වැඩිවීමත් සමගම වැව් බැම්ම බිඳී යාමේ තත්ත්වයක් ඇති විය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වු යුධ හමුදා සෙබළුන් සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැව් බැම්ම කපා ජලය මුදා හැරීමට කටයුතු කළහ.

    ඒ සමගම හලාවත නගරයේ පිහිටි බස් නැවතුම්පළ ජලයෙන් වැසී ගියේය.හලාවත නගරයේ අතුරු මාවත් රැසක් ජලයෙන් යටවී ගිය අතර නගරය හරහා ජලය ගලා ගියේය.

    ඉතිහාසයේ ප්‍රථම වතාවට හලාවත නගරය හරහා මෙසේ ජලය ගලා ගිය බව නගර වැසියෝ කියා සිටියහ.

    මේ අතර මුන්නේෂ්වරම වැවේ ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරයට ආසන්නයෙන් පිහිටි මයික්කුලම,මැල්පුරය, සහ මැරවල යන ගම්මානද ජලයෙන් යටවී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

    හලාවත - මයික්කුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයෙන්ද හලාවත කොළඹ මාර්ගය හරහා ජලය ගලා යමින් තිබේ.


    54589776loku-loku.jpg



    සමාවෙයල්ල ඉතින් මේ උද තියන ඉමේජ් එකේ දම් පාට සල්වාර් එකක් අඩන ඉන්න මුස්ලිම් තරුණියව දක්කමනම් ආපදාව අමතක උනා කියහල්ලකෝ
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    munam lidhe thma:yes:
    uba moko ethin wayasa ahanna giye:lol:

    වයස නෙමෙයි බොල ඇහුවේ. උපන්න වර්ශය කියහන්කෝ ඇහුවේ. ඒ අහපු එකෙන් නීතිය ඉදිරියේදීවත් ගම්‍ය කරන්න බැහැ වයස ඇහුවයි කියලා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැපන්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ආපදාවන් හමුවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

    තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 33 දෙනෙකු විවිධ අනතුරු වලට ලක්ව තුවාල ලබා ඇති බව ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.

    එසේම නිවාසවලට හානි සිදුවීම් පිළිබඳ සලකා බලන විට නිවාස පූර්ණ හානි 141 ක්ද, අර්ධ හානි 805 ක්ද වාර්තා වන බවත්, අවතැන් කඳවුරු 47 ක පුද්ගලයින් 9696 ක් තාවකාලිකව රඳවා ඇති බවත් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.

    අපේ ඉස්කෝලෙ (මලියදේවෙ) අපේ පැත්තෙ මල්ලි කෙනෙක් ඔයකට වැටිල තාම අතුරුදන්, දැන් පැය 36 කට වැඩි. බලවත් කනගාටුව​ :sorry: :no:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මැරුවට පස්සේ ෆොටෝ ගහන එකෙකුත් උන්නා කෝ මිනිහා
    දන්න විදිහටනම් වැඩිමල් වගේ මචං...හෙට හවස වගේ කෙල්ලයි ගෙදර අයයි මමයි මේ ගැන කතා කරන්නයි ඉන්නේ බං....කෙල්ලගෙන් අහගන්නවා සීන් එක...ඒ යකා රස්තියාදුකාරයෙක්ලු බං...කෙල්ලව රවට්ටගෙන...කෙල්ලගෙත් පළවෙනි ප්‍රේමේ නිසා අමතක කරගන්න ටිකක අමාරුත් ඇති...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තැපන්දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ආපදාවන් හමුවේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

    තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 33 දෙනෙකු විවිධ අනතුරු වලට ලක්ව තුවාල ලබා ඇති බව ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.

    එසේම නිවාසවලට හානි සිදුවීම් පිළිබඳ සලකා බලන විට නිවාස පූර්ණ හානි 141 ක්ද, අර්ධ හානි 805 ක්ද වාර්තා වන බවත්, අවතැන් කඳවුරු 47 ක පුද්ගලයින් 9696 ක් තාවකාලිකව රඳවා ඇති බවත් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.

    හපොයි :(:(:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වයස නෙමෙයි බොල ඇහුවේ. උපන්න වර්ශය කියහන්කෝ ඇහුවේ. ඒ අහපු එකෙන් නීතිය ඉදිරියේදීවත් ගම්‍ය කරන්න බැහැ වයස ඇහුවයි කියලා
    hari hari ethin kenthi ganna epa:D.lagadhi game ehema giye nadda:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ...
    කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි...
    එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ...
    එයාලා ප්‍රශ්ණෙ විසදලා දෙන්නම්ලු...
    මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා..
    අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්‍රශ්නෙ විසදලා දෙන්නම් කියලා....
    කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..)
    එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..
    අම්ම තාත්ත කියන දේවල් .0000001 වත් හිතන්න එපා...
    කෙල්ලයි වටින්නෙ...
    කෙල්ල අකමැතිනම් ආයෙ බලෙන් වරඩක් නෑ....
    අත්දැකීමෙන් කියන්නෙ
    අම්ම තාත්ත .00000000001වත් වැඩක් නෑ දැන්ම....
    කෙල්ල කැමති කරගන්න මුලින්
     
    Status
    Not open for further replies.