අහ් ලොක්කා, නත්තල් වගේ, ඇවටර් එකේ හිමත් වැටෙනවා![]()
හික් කියහන්කෝ බන්z. හිම මේම මේම වැටෙනවා කියහන්කෝ සුපුනෝ
අහ් ලොක්කා, නත්තල් වගේ, ඇවටර් එකේ හිමත් වැටෙනවා![]()
අම්ම තාත්ත කියන දේවල් .0000001 වත් හිතන්න එපා...
කෙල්ලයි වටින්නෙ...
කෙල්ල අකමැතිනම් ආයෙ බලෙන් වරඩක් නෑ....
අත්දැකීමෙන් කියන්නෙ
අම්ම තාත්ත .00000000001වත් වැඩක් නෑ දැන්ම....
කෙල්ල කැමති කරගන්න මුලින්


habai "අම්ම තාත්ත .00000000001වත් වැඩක් නෑ දැන්ම...." meka hithata ganin.... අංකලුත් කියන්නේ ඒ කොල්ලා කෙල්ලව බය කරනවානම් එයා බලා ගන්නම්ලු ඒකව...මැති ඇමති සම්බන්ධතා හොදට තියන පොරක් මාමන්ඩි...මොකක්හරි කරයි පොර..පූස්;14092856 said:කව්ද අඩෝ කලින් කොල්ලා. දීපන් උගෙ පින්තූරෙකුයි ඇඩ්රස් එකයි. බාවනවා ඕකව. බාවල හංගනවා හොයාගන්න බැරි වෙන්න.![]()
හි හි හි එලට ඉන්නවා බන්z..
වැඩ හින්දා වැඩිය එවෙන්නෙ නැහැ.
තව ටිකකින් යන්නයි බැලුවෙත්

Dialog ,අනාගතය අද නෙමෙ, ලෝඩ් වෙන්න ගියම අනාගතෙ ගිය සතියෙ.
![]()





alo mobitel ...komey


