තව ටිකයි..

malith08

Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    කෝ නැනේ...

    හුටා මායා අය්යලා (නැ නැ අක්කලාලු) කියන විදිහට ලෝක විනාසේ ට තව ටික වෙලාවයි නේද බන්..

    11.30 ට නේද ඕක වෙනවා කියන්නේ..????

    .


    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    කෝ බන්.. දැන් 11.32 නේ ... මෙහෙටනම්.. මුකුත් උනේ නැ.. උබලගේ ගෙවල් පැත්තට මොන කහි උනාද බන්..
    මෙහෙට කිව්වේ මහියංගනෙට...



    :no::no::no::no::no::no:
     
    Last edited:

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    කිසිම වෙනසක් නෑ , වෙන දවස්වලටත් වඩා අද දවස හොදය් වගේ, වැස්සත් නෑ...:yes: